RMC Enterprises Bibile

RMC Enterprises Bibile Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RMC Enterprises Bibile, Business service, Bibile.

🚨 ලිතියම් බැටරි 🚨 තාක්ෂණයෙන් බලගැන්වුණු, හඳුන්වාදෙන  AIMA Liberty Ultra.✔️ KM 1කට ශත 48යි සහ එක් ආරෝපණයකින් 90KM+ උපරිම ...
11/08/2026

🚨 ලිතියම් බැටරි 🚨 තාක්ෂණයෙන් බලගැන්වුණු, හඳුන්වාදෙන AIMA Liberty Ultra.

✔️ KM 1කට ශත 48යි සහ එක් ආරෝපණයකින් 90KM+ උපරිම දුරක්
✔️ බැටරියට වසර 4ක හෝ 50,000KM වගකීම
✔️ Smart Bluetooth යෙදුම සහ ඩිජිටල් යතුර සමඟ හැසිරවීමේ පහසුව
✔️ ඉදිරිපස හා පිටුපස ඩිස්ක් බ්‍රේක්
✔️ බැටරි ප්‍රතිශත දර්ශකය
✔️ ආකර්ෂණීය වර්ණ 4ක්
✔️ අංශක 15ක් දක්වා කඳු නැගීමේ හැකියාව

Ultra ඉතිරියක් Ultra නිදහසක්.RMC Enterprises Bibilele

📞 @0778297375

මොනරාගල පාර, බිබිල.

04/08/2026

ගාන අඩු කළා.... වාසි වැඩි කළා.. 😘😍😎🌿⚕️

⭕එක චාර්ජ් එකකින් 90Km වඩා යන්න පුලුවන් AIMA LIBERTY Electric Scooter සමග ඔබත් අදම එකතුවෙන්න.

▪️90Km වැඩි දුරක්
▪️1200W බලසම්පන්න මෝටරය
▪️60Km/h වේගයක්
▪️Tube Less ටයර්

⭕අපෙන් ඔබට
▪️හෙල්මට් එකක් නොමිලේ
▪️නොමිලේ සේවා වාර

මිල - රු. 439,900/=

💥 රු. 30000ක සුවිශේෂී දීමනාවක්.... 💥 ( සීමිත කාලයක් සදහා පමණි.)

රු.233,940/= ක් ගෙවා ඔබත් අදම රැගෙන යRMC Enterprises Bibile BibAima Sri Lanka Lanka

මොනරාගල පාර, බිබිල.

☎️ 0778297375

හරිත ගමනාගමනයකට මුල පුරන්න. 😍🌳⭕එක චාර්ජ් එකකින් 90Km වඩා යන්න පුලුවන් AIMA LIBERTY Electric Scooter සමග ඔබත් අදම එකතුවෙන...
26/07/2026

හරිත ගමනාගමනයකට මුල පුරන්න. 😍🌳

⭕එක චාර්ජ් එකකින් 90Km වඩා යන්න පුලුවන් AIMA LIBERTY Electric Scooter සමග ඔබත් අදම එකතුවෙන්න.

▪️90Km වැඩි දුරක්
▪️1200W බලසම්පන්න මෝටරය
▪️60Km/h වේගයක්
▪️Tube Less ටයර්

⭕අපෙන් ඔබට
▪️හෙල්මට් එකක් නොමිලේ
▪️නොමිලේ සේවා වාර

මිල - රු. 439,900/=

💥 රු. 30000ක සුවිශේෂී දීමනාවක්.... 💥 ( සීමිත කාලයක් සදහා පමණි.)

රු.233,940/= ක් ගෙවා ඔබත් අදම රැගෙන යන්න.

RMC Enterprises Bibile

Aima Sri Lanka

මොනරාගල පාර, බිබිල.

☎️ 0778297375

25/07/2026
පරිසරයට ශුන්‍යයි, පවර් එකට සීයයි... 😎💪🌿අලුත්ම AIMA Maverick E-Bike එකෙන් සුවපහසු ගමනක් අත්විඳින්න ⚡️ උසස් Performance mo...
24/07/2026

පරිසරයට ශුන්‍යයි, පවර් එකට සීයයි... 😎💪🌿

අලුත්ම AIMA Maverick E-Bike එකෙන් සුවපහසු ගමනක් අත්විඳින්න ⚡️

උසස් Performance motor එක නිසා ඕනෑම මාවතකදී – Uphill ගමනකත්, long ride එකකත් – smooth & powerful drive එකක්! 🏍️💨

✅ High torque powerful motor ( 2000W )

✅ 115km වැඩි දුරක්

✅ 65 Km/h වේගයක්

✅ Tube Less ටයර්

මිල -රු.574,900/=

💥රු.570,000ක විශේෂ වට්ටමක්.💥

නව මිල රු.517,900/=

◼️ රු.287,940/= ක් ගෙවා ඔබේම කරගන්න

Supper Power එකක් තියෙන e-bike එකක් පාවිච්චි කරන්න ඕනෙ නම්, Maverick 💪

RMC Enterprises Bibile

Aima Sri Lanka

📍 මොනරාගල පාර, බිබිල.

📞 අමතන්න 0778297375

23/07/2026

I'm on the weekly engagement list for Aima Sri Lanka.

❗❗❗ AIMA Showroom බිබිල. ❗❗❗ඉලෙක්ට්‍රික් ස්කූටර් ලොවේ දැවැන්ත මිල පෙරළිය!AIMA Maverick ස්කූටර් සඳහා රු.57,000ක  මිල අඩු ...
22/07/2026

❗❗❗ AIMA Showroom බිබිල. ❗❗❗

ඉලෙක්ට්‍රික් ස්කූටර් ලොවේ දැවැන්ත මිල පෙරළිය!

AIMA Maverick ස්කූටර් සඳහා රු.57,000ක මිල අඩු කිරීමක් සහ AIMA Liberty ස්කූටර් සඳහා රු.30,000ක මිල අඩු කිරීමක්.

මෙම අගනා වාසිය සීමිත කාලයක් සඳහා පමණි.

Aima Sri Lanka

RMC Enterprises Bibile

මොනරාගල පාර,බිබිල.

0778297375

*Ride Your Freedom* 🌿🌴🔅  *LIBERTY Electric Scooter* Petrol කරදර, Traffic හිරවීම්, Service වියදම් වලින් *නිදහස සොයන ඔබට.....
17/07/2026

*Ride Your Freedom* 🌿🌴🔅
*LIBERTY Electric Scooter*

Petrol කරදර, Traffic හිරවීම්, Service වියදම් වලින් *නිදහස සොයන ඔබට...*

✅ *1200W Powerful Motor* - පිකප් එකට, කඳු වලට බය නෑ
✅ *90km+ Range* - එක Charge එකෙන් ලගම නගරයට ගිහිල්ලා එන්න.
✅ *Eco Friendly* - සද්ද නෑ, දුම් නෑ, පරිසරයට ආදරෙන්

*විශේෂ හඳුන්වාදීමේ මිල: රු. 409,900/=*

*අදම Test Ride එකක් දාගන්න:*
📞 *0778297375*
📍 *මොනරාගල පාර, බිබිල*

RMC Enterprises Bibile

ඉලෙක්ට්‍රික් ස්කූටර් ලොවේ දැවැන්ත මිල පෙරළිය!AIMA Maverick ස්කූටර් සඳහා රු.57,000ක  මිල අඩු කිරීමක් සහ AIMA Liberty ස්කූ...
15/07/2026

ඉලෙක්ට්‍රික් ස්කූටර් ලොවේ දැවැන්ත මිල පෙරළිය!

AIMA Maverick ස්කූටර් සඳහා රු.57,000ක මිල අඩු කිරීමක් සහ AIMA Liberty ස්කූටර් සඳහා රු.30,000ක මිල අඩු කිරීමක්.

මෙම අගනා වාසිය සීමිත කාලයක් සඳහා පමණි.

Telesonic Mobility (Pvt) Ltd

RMC Enterprises Bibile

මොනරාගල පාර,බිබිල.

0778297375

💥... දැවැන්ත මිල අඩුකිරීමක්... 💥Daily වැඩ ටික Easily කරගෙන නිදහස් ගමනකට ඉඩ දෙන්න....🌿🌴🔅AIMA E-Bike එකක් සමග ගමන අරඹන්න.ව...
13/07/2026

💥... දැවැන්ත මිල අඩුකිරීමක්... 💥

Daily වැඩ ටික Easily කරගෙන නිදහස් ගමනකට ඉඩ දෙන්න....🌿🌴🔅

AIMA E-Bike එකක් සමග ගමන අරඹන්න.

විශේෂාංග රැසක් සමගින් ආරක්ෂාකාරි ගමනකට , පෙට්‍රල් බර ඔළුවෙ න් අයින් කරගෙන එදිනෙදා වැඩ පහසු කරගන්න.

රු.57000 ක සහ රු.30000ක වට්ටම් හිමිකරගන්න.

අදම එන්න AIMA Showroom බිබිල.

අමතන්න 0778297375

RMC Enterprises Bibile

Aima Sri Lanka

මොනරාගල පාර, බිබිල.

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when RMC Enterprises Bibile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share