Biz-Registration.lk

Biz-Registration.lk පට් පට් ගාලා ගෙදර ඉදන් Online ම ඔයාගේ Business එ?

Company Registration ගෙදර ඉදන්ම Online කරගන්න. පහත සියලුම සේවාවන් සමගින් දැන් වැය වෙන්නේ රු. 27,900/= පමණයි. වැඩි විස්තර...
24/07/2022

Company Registration ගෙදර ඉදන්ම Online කරගන්න.

පහත සියලුම සේවාවන් සමගින් දැන් වැය වෙන්නේ රු. 27,900/= පමණයි.

වැඩි විස්තර සදහා අමතන්න - 071 900 87 87

අප විසින් ඔබට ලබාදෙන සේවාවන් :

👉 Company Registration සම්බන්ධව සියලු උපදෙස් ලබාදීම
👉 සමාගම් නාමය වෙන් කිරීම (Company Name Reservation)
👉 සමාගම් ලියාපදිංචි අයදුම්පත සකස් කිරීම (Form 01)
👉 අධ්‍යක්ෂ මණ්ඩලය සදහා අයදුම්පත් සකස්කිරීම (Form 18)
👉 සමාගම් ලේකම් සදහා වන අයදුම්පත සකස්කිරීම (Form 19)
👉 සමාගම් ව්‍යවස්ථාවලිය සකස්කිරීම (Articles of Associations)
👉 භාෂා තුනකින් පුවත්පත් දැන්වීම් පළ කිරීම (ROC හරහා)
👉 ගැසට් දැන්වීම් පළ කිරීම (ROC හරහා)
👉 සමාගම් ලියාපදිංචි සහතිකයේ මුල් පිටපත ලබා දීම (BR certificate)
👉 සහතික කරන ලද ලියාපදිංචි අයදුම්පත ලබා දීම (Form 01)
👉 සමාගම් ව්‍යවස්ථාවලියේ මුල් පිටපත් දෙකක් සහතික කර ලබාදීම (Articles of Associations)
👉 බැංකු ගිණුම් ආරම්භ කිරීමට අවශ්‍යය ලිපිලේඛන සකසාදීම සහ ඒ සදහා වන උපදේශණය ලබා දීම (Board Resolution)

✅ අපෙන් ඔබට ලැබෙන විශේෂ දීමනා

👉 සුදුසුකම් ලත් පළපුරුදු ලේකම් වරයෙකුගේ සේවය පලමු වසර සදහා නොමිලේ.

👉 Creative Company Logo Design 2ක් නොමිලේ.

👉 Company Website එක සදහා 50% විශේෂ වට්ටමක්.

👉 Social Media Marketing Campaign (Facebook/Instagram) එකක් සදහා 50% ක වට්ටමක්.

👉 Digital Marketing පිළිබද උපදේශණය වසරක් පුරාවට නොමිලේ.

👉 අධ්‍යක්ෂක රබර් මුද්‍රාව සහ අනෙකුත් රබර් මුද්‍රා ඔබගේ අවශ්‍යතාව මත සකසාදෙනු ලැබේ.

✅ සම්පූර්ණ ලියාපදිංචි කිරීමේ ගාස්තුව කොටස් 2කින් ගෙවීම් කල හැක.

👉 1 වන ගෙවීම : ව්‍යාපාර නාමය වෙන් කිරීම සදහා - රු 10,000/=

👉 2 වන ගෙවීම : ව්‍යාපාරය ලියාපදිංචිය ආරම්භ කිරීමේදී - රු 17,900/=

වැඩි විස්තර සදහා අමතන්න - 071 900 87 87

Whatsapp හරහා සම්බන්ධ වන්න පහත Link එක Click කරන්න.
https://wa.me/message/5ERFZ4FFSYS2N1


Address

197/A, Lake Road
Boralesgamuwa

Alerts

Be the first to know and let us send you an email when Biz-Registration.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Biz-Registration.lk:

Share