Manasha Creations

Manasha Creations මතක හිටින තෑග්ගක් ආදරණීයන්ට..�ආදරෙන්..�

බතික් සාරි .. ❤️💙💚🤍💜🧡💛බතික් ගවුම් රෙදි..✨බතික් සරම් ..✨ඒකි මෙකී නොකී බතික් ඕනෑම දෙයක්... ⭐️ඔබට අවශ්‍ය ආකාරයට ඔබට අවශ්‍ය ...
22/01/2026

බතික් සාරි .. ❤️💙💚🤍💜🧡💛
බතික් ගවුම් රෙදි..✨
බතික් සරම් ..✨
ඒකි මෙකී නොකී බතික් ඕනෑම දෙයක්... ⭐️
ඔබට අවශ්‍ය ආකාරයට ඔබට අවශ්‍ය මොස්තරය අපිට කියන්න අපි ඔයාට ඕනි විඳිහටම හදලා දෙන්නම් ... ✨
අවශ්‍ය වර්ණයෙන් ..✨
අවශ්‍ය ප්‍රමාණයෙන් ...✨
මසා නිම කල දීමේ හැකියාවද අප සතුයි අවශ්‍ය අය අමතන්න වට්ස්ඇප් පණිවිඩයක් හෝ තබන්න....🌹
උසස් තත්ත්වයේ රෙදි වලින් සහ අඩුම මිළ යටතේ ලබා ගත හැක 🥰
0713633706
゚viralシfypシ゚viralシalシ

Customer Feedback ❤️
07/01/2026

Customer Feedback ❤️

Customer Feedback 🥰
07/01/2026

Customer Feedback 🥰

හීන ඉටුවෙන කුඩා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වෙන සුබම සුබ නව වසරක් වේවා....❤️🙏
01/01/2026

හීන ඉටුවෙන කුඩා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වෙන සුබම සුබ නව වසරක් වේවා....❤️🙏

My Happy customer ❤️Thank u for order ❤️
18/12/2025

My Happy customer ❤️
Thank u for order ❤️

Went out cod orders 💙❤️‍🔥
18/12/2025

Went out cod orders 💙❤️‍🔥

25/11/2025
ළඟම එන නත්තලට ලෑස්ති උනාද කෙල්ලනේ...🎄💫⭐️✨☃️❤️‍🔥💙💚කාටද ඕනි බෑංකොක් වලින් ගෙන්නන මේ ලස්සන ලස්සන පාට පාට ගවුම් 👗🌸✨🦋වෙනස්ම ප...
25/11/2025

ළඟම එන නත්තලට ලෑස්ති උනාද කෙල්ලනේ...🎄💫⭐️✨☃️❤️‍🔥💙💚
කාටද ඕනි බෑංකොක් වලින් ගෙන්නන මේ ලස්සන ලස්සන පාට පාට ගවුම් 👗🌸✨🦋
වෙනස්ම පාට ටිකක් තියනවා අරන්ම බලන්න බොනික්කෝ වගේ පෙන්න ආස අපේ කෙල්ලන්ටම ගෙනාපුවා ,✨
මේක free size ගවුමක් හොඳේ ,🌸✨
ඒ නිසා කෙට්ටු අයට ලස්සනයි මහත අයට කැතයි මහත අයට ලස්සනයි කෙට්ටු අයට කැතයි කියලා දුක් වෙන්න දෙයක් නෑ. 🥰
අරන්ම බලන්නකෝ.. 🌷🌷🌷
බන්ඩි අම්මලාට බබාලට කිරි දෙන අම්මලාට උනත් සුදුසුයී... 🤰🏼🧑‍🍼
අවශ්‍ය නම් 0713633706 කතා කරන්න..❤️
Cod කරලා ගන්නත් පුළුවන්...

චුටි දුවට ලස්සන තොප්පියක් ගමුද 🥰ලස්සන පාට වලින් 0-12 මාස වෙනකම් බබාලට පුළුවන් දාන්න ✨❤️පුංචි මුදලකට අපෙන් ගන්න පුළුවන් ද...
12/11/2025

චුටි දුවට ලස්සන තොප්පියක් ගමුද 🥰
ලස්සන පාට වලින් 0-12 මාස වෙනකම් බබාලට පුළුවන් දාන්න ✨❤️
පුංචි මුදලකට අපෙන් ගන්න පුළුවන් දැන් මේවත්...🧚🏼‍♀️
ඕනි අය අපෙන් ගන්න අඩුම මුදලට...🌸

කාටද ඕනි බෑංකොක් වලින් ගෙන්නන මේ ලස්සන ලස්සන පාට පාට ගවුම් 👗🌸✨🦋පාට 17ක්ම තියනවා අරන්ම බලන්න බොනික්කෝ වගේ පෙන්න ආස අපේ කෙ...
11/11/2025

කාටද ඕනි බෑංකොක් වලින් ගෙන්නන මේ ලස්සන ලස්සන පාට පාට ගවුම් 👗🌸✨🦋
පාට 17ක්ම තියනවා අරන්ම බලන්න බොනික්කෝ වගේ පෙන්න ආස අපේ කෙල්ලන්ටම ගෙනාපුවා ,✨
මේක free size ගවුමක් හොඳේ ,🌸✨
ඒ නිසා කෙට්ටු අයට ලස්සනයි මහත අයට කැතයි මහත අයට ලස්සනයි කෙට්ටු අයට කැතයි කියලා දුක් වෙන්න දෙයක් නෑ. 🥰
අරන්ම බලන්නකෝ.. 🌷🌷🌷
බන්ඩි අම්මලාට බබාලට කිරි දෙන අම්මලාට උනත් සුදුසුයී... 🤰🏼🧑‍🍼
අවශ්‍ය නම් 0713633706 කතා කරන්න ❤️

Address

Cotta Road
Borella

Telephone

+94713633706

Website

Alerts

Be the first to know and let us send you an email when Manasha Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share