05/09/2021
නායකයා සාර්තකත්වයට අරන් යන්න
ආදරයෙන් කියන සරල කතාවක්
🌹🌹🌹🌹🌹
ව්‍යවසායකයා කියන්කෙ එහෙම නැතිනම් නායකයා
කියන්නේ හරිම සුන්දර චරිතයක්
🌹🌹🌹
දන්නවද එයාල මේ විශ්වයට හරිම ආශිර්වාදයක් කියල
🌹🌹🌹
එහෙනම් ඉතින් එයාට බැහැ කිසිම වෙලාවක අරමුනක් නැතුව ජිවිත් වෙන්න….
🌹🌹🌹
එහෙනම් තමන්ටම කියල තමන්ගෙ තරමට ගැලපෙන්න
ජිවිතේ අරමුනක් හදාගෙන
නිතරම ඒ අරමුන එක්ක ජිවත් වෙන්න …..
ඒ අරමුන ඔබ තුල නොයෙකුත් ශක්තින් නිර්මානය කරල
ඔබව අලුත් අලුත් මාර්ගවලට අරන් යනව
🌹🌹🌹
ඔන්න බලන්න අනිත් දේ තමයි
උදේට නැගිටින කොට හැම දාම
තමන්ගේ අරමුනට හදවතින් ප්‍රානයක් දිල නැගිටින්න
මොකද කිව්වොත්
දවසම ඔබේ කාලය පරිස්සම් කරල
ඔබව කාර්යක්ශමව තියන්නේ මේ අරමුන තමයි …
🌹🌹🌹
ඔන්න බලන්නකෝ ඉතින් තවත් දෙයක්
තමන්ගේ අරමුනට යද්දි එන බාදක
මහ ලොකුවට පරාජයක් හැටියට ඔලුවට අරගෙන
අකර්මන්‍ය වෙන්න නම් යන්න එපා
මොකද කිව්වොත් මේ අපි කරන හැමදේම
සාර්තක වෙනව කියල දෙයක් නැහැ
අන්තිම මොහොත වෙනකල් උත්සාහ කරන්න
බැරිනම් ඉතින් මොකද තමන්ගෙනේ උත්සාහය
තවත් දෙයකට හිත යොමු කරන්න
🌹🌹🌹
අනේ මෙන්න මේක නම් හොදට මතක තියාගන්න
ව්‍යාපාර, රස්සාවල් කලා කියල නම්
මේ සමාජේ මිනිස්සු තමන්ගෙන් ඇත් වෙන විදියට නම්
වැඩ කරන්න නම් එපා
දන්නවද ? යහපත් මානව සම්බන්දතා කියන්නෙ
වෙලාවකට මුදල් වත්කම් අබිබවා යන තරම්
ඉතාම වටින දෙයක්
ඔන්න එහෙනම් තමන්ගේ වට පිටාවෙ ඉන්න මිනිස්සු
හරියට හදුනගෙන කල්පනාවෙන්
හොද සම්බන්දතා ටිකක් පවත්ව ගන්න
🌹🌹🌹
එතකොට අපේ පාරිබෝගිකයෝ අපේ සේවකයෝ
එයාල ඉතින් අපේ ඇගේ දුවන රැදිරය වගෙනේ
අපි ඉතාම නම්‍යශිලි ගෞරවනිය සාදාරන
විදියට තමයි මෙයාල එක්ක නම් ඉන්න ඔනි
මොකද අපේ ලේ නරක් උනොත් දන්නවනේ
හැදෙන ලෙඩ හොයාගන්න බැරිවෙනව
🌹🌹🌹
අපේ ජිවිතේ අපි අමතක කරල දාන පුංචි දේවල්
අපිව පියවර ගානක් ආපස්සට ඇදල දානව
ඒක නිසයි චුට්ටක් මතක් කලේ😇