Thisu online product

Thisu online product Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thisu online product, Chilaw Town.
(3)

ඇයි හැමතැනම යන්නේ ??? හැමදේම එකම තැනින් ගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න 😍🌻
සීට්ටු ක්‍රමයට සහ අත්පිට මුදලට ඔබට අවශ්‍ය,,
Kitchen items,Electric items , Furniture etc... යනාදී දේවල් අපෙන් ලබා ගත හැක.

👉වට්ස්ඇප් 0773977381

20/12/2025

10000/= මුදල් සීට්ටුවට තව එන්න කැමතිනම් වට්සැප් මැසේජ් එකක් දාන්න 0773977381 එන ගානින් නම්බර් දානවා මේ මාසෙ 27

Birthday සීට්ටු  03 වෙනි කණ්ඩායම මේ.. 🌿මාසෙට 5000/=🌿මාස 6දෙසැම්බර් ✅ජනවාරි ✅පෙබරවාරි මාර්තුඅප්‍රේල් ✅මැයිජුනි ටික් කරපු ...
18/12/2025

Birthday සීට්ටු 03 වෙනි කණ්ඩායම මේ..

🌿මාසෙට 5000/=
🌿මාස 6

දෙසැම්බර් ✅
ජනවාරි ✅
පෙබරවාරි
මාර්තු
අප්‍රේල් ✅
මැයි
ජුනි

ටික් කරපු නැති මාස වලට එන්න පුලුවන් . 20 වෙද්දි වාරිකෙ දාන්න පුළුවන් අය එන්න.

වට්සැප් 0773977381 මැසේජ් එකක් දාන්න ඉක්මණින්

ගිය ටිකේ නිදහස් වුන සීට්ටු කිහිපයක්🥰🌹 ගොඩක් ස්තූතියි හැමෝටම🌺🩷 අලුත් සීට්ටු වලට සම්බන්ධ වීමට කැමතිනම් අපේ වට්සැප් ගෲප් එක...
18/12/2025

ගිය ටිකේ නිදහස් වුන සීට්ටු කිහිපයක්🥰🌹 ගොඩක් ස්තූතියි හැමෝටම🌺🩷

අලුත් සීට්ටු වලට සම්බන්ධ වීමට කැමතිනම් අපේ වට්සැප් ගෲප් එකට ජොයින් වෙන්න පහල ලින්ක් එකෙන් ‼️‼️

https://chat.whatsapp.com/JyFW1DWSlUHDUP24SdhLVj?mode=wwt

5000/= සහ 10000/= වාරික වල මුදල් සීට්ටු දෙකට තව එන්න පුලුවන් . වට්සැප් මැසේජ් එකක් දාන්න 0773977381(whatsup only)25 වෙනි...
18/12/2025

5000/= සහ 10000/= වාරික වල මුදල් සීට්ටු දෙකට තව එන්න පුලුවන් . වට්සැප් මැසේජ් එකක් දාන්න 0773977381(whatsup only)
25 වෙනිදා නම්බර් දානවා. එන ගානින් පටන් ගන්නවා ලමයි 💞 මේක ගිය මාසෙ දාන්න හිටියෙ. ආපදා තත්වෙ නිසා පරක්කු වුනා. කැමතිනම් මැසේජ් එකක් දාන්න ඉක්මණින් 🥰💐

゚viralシalシ #ඩුබායිඅහසයට #කුවේට් ゚viralシfypシ゚viralシalシ

ලක්ෂෙ සීට්ටුව 🩷 මාසෙට 5000/=මාස 21දෙසැම්බර් 20  පටන් ගන්නවා. කමිශන් එකයි තමන්ගේ කොටසයි නැතුව අතට 95000/=ක් එනවා..https:/...
15/12/2025

ලක්ෂෙ සීට්ටුව 🩷

මාසෙට 5000/=
මාස 21

දෙසැම්බර් 20 පටන් ගන්නවා. කමිශන් එකයි තමන්ගේ කොටසයි නැතුව අතට 95000/=ක් එනවා..

https://chat.whatsapp.com/KIHufQuiNsx6EQGO5i40iY?mode=ems_copy_c

මං නැති වුනත් පේජ් එක අප් කරන් හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි 🙏💞 විශේෂයෙන් Anusha Sandamali Jayasooriya නංගි ඔයාට සහ ඔයාගෙ ...
06/12/2025

මං නැති වුනත් පේජ් එක අප් කරන් හිටිය හැමෝටම ගොඩක් ස්තූතියි 🙏💞 විශේෂයෙන් Anusha Sandamali Jayasooriya නංගි ඔයාට සහ ඔයාගෙ team එකට🫶🌹

06/12/2025

ප්‍ර්ශන ගොඩකට පස්සෙ අදයි ආවේ. හැමෝම හොඳින් නේද🥺

ලක්ශ 2 මුදල් සීට්ටුවක් ඉල්ලුව අයට. පහල ලින්ක් එකෙන් ඇඩ් වෙන්න❤️ 🔰මාසෙට 10000/=🔰මාස 21තමන්ගේ කොටසයි කමිශන් එකයි නැතුව අතට...
26/11/2025

ලක්ශ 2 මුදල් සීට්ටුවක් ඉල්ලුව අයට. පහල ලින්ක් එකෙන් ඇඩ් වෙන්න❤️

🔰මාසෙට 10000/=
🔰මාස 21

තමන්ගේ කොටසයි කමිශන් එකයි නැතුව අතට රු.190000/=ක් එනවා.

සියලුම සීට්ටු කොටස් නීත්‍යනුකූල ගිවිසුමක් මගින් නිදහස් කෙරේ. 😍

නොවැම්බර් 30 වෙද්දි වාරික දාන්න පුලුවන් අය සහ තමන්ට මොන ප්‍රශ්න ආවත් දිනේට වෙලාවට වාරිකෙ දාන්න පුළුවන් අය එන්න.

https://chat.whatsapp.com/GineUyOE38k5T3yQNKeQHw?mode=ems_copy_c

✅සතියට 1000/=✅සති 12දෙවනි කණ්ඩායම පටන් ගන්නවා ලබන සතියෙ බදාදා. එන්න කැමතිනම් ගෲප් එකට ජොයින් වෙන්න .https://chat.whatsap...
26/11/2025

✅සතියට 1000/=
✅සති 12

දෙවනි කණ්ඩායම පටන් ගන්නවා ලබන සතියෙ
බදාදා. එන්න කැමතිනම් ගෲප් එකට ජොයින් වෙන්න .

https://chat.whatsapp.com/CbDUtgn7KuR7QrLakCHcyS?mode=wwt

26/11/2025

ලමයි 5000/= මුදල් සීට්ටුවට තව එන්න කැමතිනම් මැසේජ් එකක් දාන්න 0773977381 whatsup
30 වෙනිදා නම්බර් දානවා 🥰

24/11/2025

ලක්ශ 2 මුදල් සීට්ටුවට තව 8 දෙනෙක්ට එන්න පුළුවන් . 30 නම්බර් දානවා 🥰 වට්සැප් මැසේජ් එකක් දාන්න 0773977381 🥰🫶
10000*21

කලින් birthday සීට්ටුවෙ පෙබරවාරි , මාර්තු , අප්‍රේල් , මැයි කොටස් තියෙනවා එන්න කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න ව...
24/11/2025

කලින් birthday සීට්ටුවෙ පෙබරවාරි , මාර්තු , අප්‍රේල් , මැයි කොටස් තියෙනවා එන්න කැමති කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න වට්සැප් 0773977381 . හෙට වාරිකෙ දාන්න පුළුවන් වෙන්න ඕන.

✅මාසෙට 5000/=
✅මාස 6

゚viralシalシ

Address

Chilaw Town

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94773977381

Website

Alerts

Be the first to know and let us send you an email when Thisu online product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thisu online product:

Share