Risi Kitchen

Risi Kitchen risi kitchen
(15)

🍚❤️ අද කෑම වේල මෙන්න මෙහෙමයි…සුදු බත් එක්ක 🍚🌿 පොලොස් කරිය🐟 ලූල් මාලු🍆 පොඩි බටු උයලාසරලයි… ගෙදර රසයි… ඒත් කෑම එකේ රස නම් ...
25/08/2026

🍚❤️ අද කෑම වේල මෙන්න මෙහෙමයි…
සුදු බත් එක්ක 🍚
🌿 පොලොස් කරිය
🐟 ලූල් මාලු
🍆 පොඩි බටු උයලා

සරලයි… ගෙදර රසයි… ඒත් කෑම එකේ රස නම් අඩුවක් නෑ! 😋❤️
අපේම ලංකාවේ ගෙදර කෑමක රසය… 🥰🍽️

24/08/2026

හරී ආදරේන් රසට හදලා දුන්න රස එකතුව ,
ඔයාටත් පුළුවන් ඔයාලගේ රසට අපිට කිය්ලා ගලපගන්න ,කතාකරන්න අපිට 👉0721565412

🍃🥰 ඔයාලා දන්නවද මේ මොනවද කියලා? 👀මේක පලතුරක්… ❤️පොල් කිරිත්, සීනිත් දාලා හදලා තියෙන්නේ. 🥥🥣හරිම රසයි! 😋පුංචි කාලේ නම් මේක...
24/08/2026

🍃🥰 ඔයාලා දන්නවද මේ මොනවද කියලා? 👀
මේක පලතුරක්… ❤️
පොල් කිරිත්, සීනිත් දාලා හදලා තියෙන්නේ. 🥥🥣
හරිම රසයි! 😋
පුංචි කාලේ නම් මේක නිතරම කනවා… 🥹❤️
ඒත් අවුරුදු ගාණකට පස්සේ අද තමයි මේ විදිහට ආයෙමත් කෑවේ. ඒකත් එක්කම පුංචි කාලේ මතක ගොඩක් ආයෙත් මතක් වුණා. 🥰
අපේ තාත්තලා, කිරිඅම්මලා නම් මේකට බත් දාලත් කනවා! 😋🍚
ඉතිං මගේ යාළුවෝ, දන්න අය ඉන්නවද බලන්න… 👀
මේ මොනවද කියලා හඳුනගන්න පුළුවන්ද? 😍👇

🥰🥰 එක දවසක…මේකත් රසට, ආදරයෙන් හදපු දවසක කෑම වේලක්. ❤️🍛🐟 කරවල දාපු බටු🥣 සුදට උයපු, නැතුවම බැරි පරිප්පු🌶️ සැරට සම්බෝල🥚 තනි...
24/08/2026

🥰🥰 එක දවසක…
මේකත් රසට, ආදරයෙන් හදපු දවසක කෑම වේලක්. ❤️🍛
🐟 කරවල දාපු බටු
🥣 සුදට උයපු, නැතුවම බැරි පරිප්පු
🌶️ සැරට සම්බෝල
🥚 තනියට බිත්තර
🥠 පොඩ්ඩට පපඩම්
පෙනුම වගේම රසත් උපරිමයි! 😋❤️
සරලයි… ඒත් මේ වගේ ගෙදර කෑම වේලකට තියෙන රස නම් වෙන කොහෙන්ද! 🥰🍚

☺️🍽️ උයන්නයි හදන්නේ… මගේ ආසම මාලු එකක්! 🐟❤️ඔයාලා දන්නවනේ මේ මාලු මොනවද කියලා… 👀😋ඉතිං කියමු බලන්න… මේක කොහොමද රසට හදන්නේ?...
24/08/2026

☺️🍽️ උයන්නයි හදන්නේ… මගේ ආසම මාලු එකක්! 🐟❤️

ඔයාලා දන්නවනේ මේ මාලු මොනවද කියලා… 👀😋

ඉතිං කියමු බලන්න… මේක කොහොමද රසට හදන්නේ? 😍

🌶️ හොඳ මිරිසටද?
🥥 රසට කිරි දාලද?
දන්න අය බලමු කෝ… ඔයාලා නම් කොහොමද හදන්නේ? 😋👇

🌞🌸 සුබම සුබ උදෑසනක්! 🌸🌞අලුත් බලාපොරොත්තු එක්ක අලුත් දවසක්… ❤️අද දවස ඔබේ හිතට සතුටත්, ජීවිතයට සැනසීමත්, හැම කටයුත්තකටම සා...
24/08/2026

🌞🌸 සුබම සුබ උදෑසනක්! 🌸🌞
අලුත් බලාපොරොත්තු එක්ක අලුත් දවසක්… ❤️
අද දවස ඔබේ හිතට සතුටත්, ජීවිතයට සැනසීමත්, හැම කටයුත්තකටම සාර්ථකත්වයත් ගෙන එන සුන්දර දවසක් වේවා! ✨🌿

හිනාවෙන් දවස පටන් ගන්න…
හොඳ සිතුවිලි එක්ක ලස්සනට දවස ගෙවන්න! 🥰☀️
ඔයාලා හැමෝටම සුබම සුබ උදෑසනක්! ❤️
❤️

🌿 මෙන්න මේ ගෙඩි ටික අතට ගත්ත ගමන් මට මගේ පොඩි කාලේ මතක් වුණා… 🥹❤️ඉස්සර මමයි අයියයි රණ්ඩු වෙනකොට නම් කියාගන්නේ සත්තු වත්ත...
23/08/2026

🌿 මෙන්න මේ ගෙඩි ටික අතට ගත්ත ගමන් මට මගේ පොඩි කාලේ මතක් වුණා… 🥹❤️
ඉස්සර මමයි අයියයි රණ්ඩු වෙනකොට නම් කියාගන්නේ සත්තු වත්තක්ම ඉවර වෙනකම් 🤭😂

එයා මට ගෑනූ සතෙක්ගේ නමක් කියලා බනිද්දි, මමත් අතාරින්නේ නෑ… එයාට පිරිමි සතෙක්ගේ නමක් කියලා බනිනවා! 😂😂
ඒ අතරේ මෙන්න මේ ගෙඩියේ නමත් අපේ රණ්ඩුවලදී අනන්තවත් කියවිලා තියෙනවා… 🤭🤣
ඒ කාලේ මතක් වෙද්දි දැන් නම් හිනා යනවා… ❤️
හැබැයි මේකේ මදේ නම් හරිම රසයි! 😋
ඔයාලත් මේ ගෙඩි කාලා තියෙනවද? 👀
කාලා තියෙන අය බලමු කෝ… කියන්න බලන්න! 😍👇
❤️

🌞🌸 සුබම සුබ උදෑසනක්! 🌸🌞අද දවස සතුටින් පිරුණු,හිතට සැනසීමක් ගෙනෙන,වාසනාවත් සෞභාග්‍යයත් පිරුණු ලස්සන දවසක් වේවා! ❤️✨හිනාවෙ...
23/08/2026

🌞🌸 සුබම සුබ උදෑසනක්! 🌸🌞
අද දවස සතුටින් පිරුණු,
හිතට සැනසීමක් ගෙනෙන,
වාසනාවත් සෞභාග්‍යයත් පිරුණු ලස්සන දවසක් වේවා! ❤️✨
හිනාවෙන් දවස පටන් ගන්න… 😊
හොඳ සිතුවිලි එක්ක ලස්සනට දවස ගෙවන්න! 🌿💛
ඔයාලා හැමෝටම ආදරණීය සුබ උදෑසනක්! 🥰☀️

මේක හරි ලස්සන ඕර්ඩර් එකක් ,,ඒත් මේ කෑම එහෙක පොඩ් අඩුවක් වෙලා තියෙනෙව   ,කොච්චරනම් උවමනවෙන් කරත් ඉදලා හිටලා පුංචි පුංචි අ...
22/08/2026

මේක හරි ලස්සන ඕර්ඩර් එකක් ,,ඒත් මේ කෑම එහෙක පොඩ් අඩුවක් වෙලා තියෙනෙව

,කොච්චරනම් උවමනවෙන් කරත් ඉදලා හිටලා පුංචි පුංචි අතපසුවීම් වෙනවා ඉතිං 😊 කෑම ටික දීලා දවස් දෙකකට පස්සේ මමත් ඒක දැක්කේ

කෝ බලන්න අඩුව දැක්ක අය ,👇

දාන්නත් දෙයක් නෑ වගේ… මේකත් පරණ කෑම photo එකක්නේ 🤭🤭🍛ඒත් මේ ටිකේ Like එකක්වත්, Comment එකක්වත් දාන්න කම්මැලි/ලෝබ අයට පොඩි...
22/08/2026

දාන්නත් දෙයක් නෑ වගේ… මේකත් පරණ කෑම photo එකක්නේ 🤭🤭🍛
ඒත් මේ ටිකේ Like එකක්වත්, Comment එකක්වත් දාන්න කම්මැලි/ලෝබ අයට පොඩි උදව්වක් විදිහට 😜
ටික ටික Unfollow කරගෙන යනවා ඉතිං 😂😂
“Follow to Follow” කියාගෙන එනවා…

අපිත් ඉතිං එයාලගේ posts බලලා, Like Comment දාලා support කරනවා ❤️
ඒත් අපේ ඒවා බලලා නිකම්ම යනවා… 😏
හොර ගෙඩියො ටිකක් ඉන්නවා නේද? 😂😉
මලමිනී වගේ නිහඬව ඉන්න followers ගොඩකට වඩා,
ඇත්තටම එක Like එකක් හරි Comment එකක් හරි දාලා support කරන Active followers කීපදෙනෙක් වටිනවා. ❤️🥰

අපිට ඕනේ ගණන නෙවෙයි…
ඇත්තටම අපිත් එක්ක ඉන්න මිනිස්සු ටිකක්. ❤️

Address

No:241/E, Noordeenwaththa , Maikkulama
Chilaw

Website

Alerts

Be the first to know and let us send you an email when Risi Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share