13/11/2022
IELTS ගොඩදාගන්න බැරිවෙයි කියලා හිතලා රට යන ගමන අතැරිලාද ඉන්නේ?
* සියලුම නිබන්ධන දෙනු ලැබේ.
* පන්ති ගාස්තු වලට අමතරව කිසිදු මුදලක් අය නොකරනු ලැබේ.
* දිනපතා මිනිත්තු 30 speaking practical sessions
* 500+ Band 9 වචන ලැයිස්තුවක් දෙනු ඇත.
* රචනා සහ ලිවුම් ලිවිමෙ sample templates.
* Reading & Listening විභාග වල ලෙහෙසි උපාය මාර්ග(strategies) කියාදෙනු ඇත.
* මාස 2ක පාඨමාලාව පුරාවටම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ජා කිරීම සහ band 6++ පිලිතුරු ලබා දීම.
* Speaking test විභාගයේ සහතික කර ඇතී සියලුම අනුමාන ප්‍රශ්න පත්‍ර වලට සුදානම් කිරීම (Dec 2022-Feb 2023)
* කාල කලමනාකරනය ඉගැන්වීම.
* Cambridge IELTS books I4-I7 සියලු පොත් කට්ටල ,ප්‍රශ්න පත්‍ර ඇතුලුව පිලිතුරු සමග ලබා දෙනු ඇත.
Monthly 16 hours/ weekends/ night class
Limited number of students only
Course Fee Monthly Rs. 15,000 Only