Mindset Boost Lanka

Mindset Boost Lanka Motivating Sri Lankan teen's to think positive, stay strong, and achieve their goals 💪 LK

ඔයාට අද වැඩට යන්න කම්මැලිද?ඇත්තටම ඒ හැඟීම සාමාන්‍යයි මොකද හැමෝටම එහෙම දවස් තියෙනවා.හැබැයි හිතලා බලන්නකෝඔයා අද නවතින එකෙන...
14/06/2026

ඔයාට අද වැඩට යන්න කම්මැලිද?

ඇත්තටම ඒ හැඟීම සාමාන්‍යයි මොකද හැමෝටම එහෙම දවස් තියෙනවා.
හැබැයි හිතලා බලන්නකෝ
ඔයා අද නවතින එකෙන් හෙට දවස හොඳ වෙනවද?
නැත්නම් තව ටිකක් පසුබැසෙනවද?

ජයග්‍රහණය ලබන මිනිස්සු වෙනස් වෙන්නේ
ඒ අයට කම්මැලිකම නැති නිසා නෙවෙයි
ඒ අය කම්මැලි වුණත් ඒක පාලනය කරලා ඉස්සරහට යන නිසා...

ඔයාගේ හීන ඔයාට වඩා බලවත් වෙන්න ඕනේ
අද ටිකක් හොයලා බලන්න
ඒ හීන වෙනුවෙන් ඔයාට මේ වෙලාවේ නැගිටලා පියවරක් ගන්න පුලුවන්ද කියලා.

Perfect වෙන්න ඕනේ නැහැ
Start කරන්න ඕනේ
අද කම්මැලි වුණත් ටිකක් කරලා බලන්න
ඒ ටිකම හෙට ඔයාගේ ජයග්‍රහණයක් වෙයි.

මතක තියාගන්න
Success කියන්නේ feeling එකක් නෙවෙයි habit එකක් 🤍

ඒ නිසා
නැගිටලා යන්න
ඔයාට පුලුවන්!

😁😁😁
14/06/2026

😁😁😁

😌       ゚viralシfypシ゚
09/06/2026

😌
゚viralシfypシ゚

02/06/2026

දුෂ්කර මාර්ග සැමවිටම කෙලවර වන්නේ සුන්දර ගමනාන්තයකිනය..❤️

ඕනි අය කියන්න.
04/02/2026

ඕනි අය කියන්න.

02/02/2026

😒

31/01/2026

😒😒

❤️❤️❤️
29/01/2026

❤️❤️❤️

❤️❤️
28/01/2026

❤️❤️

Address

Colombo
002

Website

Alerts

Be the first to know and let us send you an email when Mindset Boost Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share