05/04/2023
ඩයි බාත් නැතුව වැක්ස් බතික් කරන ක්‍රම හදුන්වා දුන් අපි....YARNSCO
කතාවකින් පටන්ගන්නම්..
මට මතකයි දවස 2021 දෙසැම්බර් අග, ඒ කියන්නෙ මීට අවුරුදු 1 1/2 ට වගේ කලින් දවසක එක මහත්මියක් කතා කරලා YarnsCo ගැන විස්තර ඇහුවා.
ඔන්ලයින් පන්ති ගිහින් යම් දැනුමක් එක්ක වැඩ කරගෙන ගියත් ඩයි කරන ක්‍රම වල ගැටලු නිසා වර්ණ අඩුවීම, සේදීමෙදී වර්ණ වෙනස්වීම වගේ ගැටලු වලට මුහුනදීපු කෙනෙක්.
Yarsnco ක්‍රම සහ විදි එක්ක දැන් අවුරුදු එකහමාරක් තිස්සෙ වැඩ කරලා, ඒ වගේම SLITA වගේ පිලිගත් ආයතනයක ඉගෙනගෙන දැන් බතික් ගුරුවරියක්.
මේ එයාගේ ගෝලයො අතරින් කෙනෙක් මුහුනු පොතේ පලකරපු අදහසක්;
( හැමදාම කියනවා වගේ වතුරට බැහැලම තමයි පීනන්න පුරුදු වෙන්න ඕන, කරන ක්‍රම ටික දැන්ගත්තට බෑ. ඒවා කරලම අත්දැකීම ගන්න ඕන.)
අද වෙද්දී Yarnsco ක්‍රම භාවිත කරන හැමෝම 100%ක් සාර්ථක ප්‍රතිඵල අරන් තියෙනවා. YarnsCo වලින් අසාර්ථක උන කෙනෙක් ඉන්නවා නම් මේකට කමෙන්ට් එකක් දාන්න සම්බන්ධ කරගන්න පුලුවන් අoකයක් එක්ක.
භාවිත කරන අවස්තාවල හෝ පසුව ගැටලුවක් ආවත් නිරාකරනය කරලා සාර්ථකත්වයට මග පෙන්වා ඇති. එයට අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන් සාක්ශි දරාවි.
දැනටමත් රට පුරාම පාරිභෝගික ප්‍රජාවක් Yarsnco සමග කරයුතු කරනවා. ( ගාල්ල, රත්නපුර, කෑගල්ල, වවුනියාව, අනුරාධපුර, නුවර, පුත්තලම, හම්බන්තොට, කලුතර, කුරුනෑගල....... )
විමසීම් වට්ස් ඇප් 076 1379731