Srimal wijesinghe

Srimal wijesinghe # Success is only a decision %

15/01/2026
23/01/2025

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී කලාකරුවානෙනි,, ඔබට මෝක්ෂ සම්පත්තිය ලැබේවා..! 🥹🙏🙏
සම්පූර්ණ ලිපිය : https://tinyurl.com/5ybdwku7

My art ❤️
23/01/2025

My art ❤️

Cinnamon lake
06/09/2022

Cinnamon lake

24/08/2022



28/04/2022
දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු ...
02/03/2022

දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු පටවාගෙන නවතා ඇති හමුදා ට්‍රක් රථයක් දැකීමට ලැබුනු අතර සතුරු හමුදා තම නිවෙස ආසන්න ප්‍රදේශයටද බෝම්බ දමා ඇති බව දැනගන්නා ලදී.

එම ට්‍රක් රථයේ මළ සිරුරු දුසිම් ගණනක් තිබූ අතර ඒවා සමූහ මිනීවළකට ප්‍රවාහනය කිරීමට සූදානම් වෙමින් තිබුණි.

ගොඩ ගැසී තිබූ මළසිරුරු වෙත අවසන් ගෞරවය දක්වන්නට මලමිනී ඉදිරියේ සිටගත් සොල්දාදුවාට කාන්තාවගේ පාදයක තිබූ සපත්තුවක් දැක එය ඔහු කලින් තම බිරිඳට මිල දී ගත් සපත්තුව බව මතක් විය.

ට්‍රක් රථයට මඳක් නවතින්නැයි පවසා ඔහු ඇයව පරීක්ෂා කිරීමට කඩිමුඩියේ ඔහුගේ නිවසට ගිය නමුත් බිරිඳ නිවසේ නොසිටි බැවින් ඔහු ඉක්මනින් සිරුර පරීක්ෂා කිරීමට නැවත ට්‍රක් රථයට පැමිනි අතර එහි සිටින්නේ ඔහුගේ බිරිඳ බව තහවුරු කර ගත්තේය !!

ඔහුගේ තම බිරිඳ සමූහ මිනීවළක මිහිදන් කිරීමට අකමැති වූ අතර, නිසි ලෙස භූමදානය කිරීමට සූදානම් වීම සඳහා ඇයගේ සිරුර ට්‍රක් රථයෙන් ඉවත් කර ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී ඔහුට ඒ සඳහා අවසර ලැබුනු අතර, ඇය තවමත් සෙමින් හා අපහසුවෙන් හුස්ම ගන්නා බව පෙනී ගිය නිසා ඔහු ඇයව රෝහලට ගෙන ගිය අතර එහිදී අවශ්‍ය ප්‍රථමාධාර කඩිනමින් ලබා දීම නිසා ඇයට නැවත ජීවිතය ලැබුණි!!

මේ සිදුවීමෙන් වසර ගණනාවකට පසු පණපිටින් වැළලීමට ගොස් දිවි බේරාගත් සෙබල බිරිඳ ගැබ්ගෙන පිරිමි ළමයෙකු බිහි කළාය.

ඔහුට "ව්ලැඩිමීර් පුටින්" ලෙස නම් තබන ලදී.

Copied…

© Hasitha Hemal
පරිවර්තන අයිතිය සුරකින්න.

Address

Colombo

Telephone

+94705947140

Website

Alerts

Be the first to know and let us send you an email when Srimal wijesinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srimal wijesinghe:

Share