SellingCo Marketings

SellingCo Marketings Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SellingCo Marketings, Business service, 35 Wlofendhal Street, Colombo.

02/05/2026
02/05/2026
15/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා!

14/04/2026
13/02/2025

Ruhunu Hospital TikTok Challenge -2025

Tiktok එකක් කරලා මුදල් ත්‍යාග දිනාගන්න කදිම අවස්ථාවක් !.....

තරඟ අවස්ථාව හා මුදල් ත්‍යාග
Single - රු 15,000
Doul - රු. 20,000
Group - රු.40,000

🟢තරඟ කොන්දේසි
✅ ඔබ , ඔබ දෙදෙනා හෝ ඔබ කණ්ඩායම විසින් සකස් කල නිර්මාණත්මක Video පටයක්
පෙබරවාරි 10 - සිට පෙබරවාරි 28 දක්වා කාලය තුල අප වෙත
+94 72 783 6099 what app අංකයට ඒවිමයි.

✅ ඔබ එවන Video පට තුල ලෙස සකස් කල යුතුය.

✅ඔබ Ruhunu Hospital සතු සියලුම Social Media Pages Follow කර තිබිය යුතුය.

✅කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට, හානියක් නොවන ආකරයේ නිර්මාණශීලී Video පටයක් වියයුතුය.

✅ඔබ විසින් original විඩියෝ පටය අපවෙත අදාල කාල සිමාව තුලදී එවිය යුතුය.එහිදි නම,ලිපිනය, දුරකථන අංක අපවෙත එවන්න.

✅ නිර්මාණශීලී බව අනුව අපගේ විනිශ්චය මණ්ඩලය විසින් ජයග්‍රහණය කල විඩියෝ පට තෝරා ගැනෙනු ඇත.

දැන්ම ඔබේ Video පටය සකස් කරගන්න සුදානම් වන්න.

වැඩි විස්තර සඳහා අමතන්න
+94 72 783 6099

Address

35 Wlofendhal Street
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SellingCo Marketings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share