Story Corner

Story Corner Story Corner

27/12/2024
19/12/2024

ඔයාලා හිතනවා නේද මට එපා වෙන්නේ නැද්ද කියලා🥰
මට අත අරින්න හිතෙන්නේ නැද්ද කියලා🥰
දැන් ඇති කියලා හිතෙන්නේ නැද්ද කියලා🥰
හිතෙනවා🙂 එහෙම වෙලාවල් තියෙනවා💔
ඒත් ඒ හැම වෙලාවකම......මං
මගේ හීන මතක් කර ගන්නවා🥰
අම්මා තාත්තව මතක් කර ගන්නවා❤️🥺
මං මේක අත ඇරියොත්....කොහොමද මං ඒ දෙන්නව බලා ගන්නේ කියලා මට බය හිතෙනවා🥺❤️
ඒ නිසා....කොච්චර අමාරු වුණත්, කොච්චර අසීරු වුණත්....
මං මේක තදින් අල්ලගෙන ඉන්නවා🥰❤️
ඔයාටත් ඇති හීනයක්,,,ජීවිත කාලෙම වගකියන්න ඕනි ජීවිත දෙකක්..... තියෙනවා නේද🥰
එහෙනම් පටන් ගත්තු දේ දිනලා මිසක් නවත්තන්න එපා❤️🙏
ඔයාගේ පිටිපස්සට වෙලා දෙන්නෙක් බලාගෙන ඉන්නවා🥺❤️
ඔයා දිනනකල්.....🥰🤍
හිත් රිදෙයි, දැන් ඇති කියලා හිතෙයි,ජීවිතේ දාලා යන්න තරම් හිතෙයි,මිනිස්සු ඔයාව රිද්දද්දි ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙයි🥺
ඒත් මතක තියා ගන්න🥰
ඒ හැමදේකින්ම ඔයා ගොඩාක් ශක්තිමත් වෙයි.🫶🏻
ඒ හැමදේකටම ස්තූතියිවන්ත වෙලා ඔයාගේ පාඩුවේ ඔයාගේ හීනෙට යන්න🫶🏻🙏🩷

-මනී🩷-

18/12/2024

හීන🫶🏻🩷

30% discount
16/12/2024

30% discount

Sell
11/12/2024

Sell

Address

Colombo
Colombo

Telephone

+94753771882

Website

Alerts

Be the first to know and let us send you an email when Story Corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share