Sajeewa Medawatte

Sajeewa Medawatte Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sajeewa Medawatte, Senior DIG Western Province Office, Police Headquarters, Colombo.

02/08/2026
Farewell to out going Commander of Army Lt. General Lasantha Rodrigo at the PHQ 2026/07/31
01/08/2026

Farewell to out going Commander of Army Lt. General Lasantha Rodrigo at the PHQ 2026/07/31

26/07/2026

රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදු වීමක් සම්බන්ධයෙන් අදාල උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කෙරේ.

වතුපිටිවල අයෝජන කලාප පොලිස් මුරපොලේ රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු 2026.07.23 වන දින පැය 1045ට පමණ වතුපිටිවල රෝහල අසන්නයේ පුද්ගලික ආයතනයක් ඉදිරිපිටදී නිල ඇදුමින් රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාව සමඟ තර්ජනාත්මක වාග් විලාෂයකින් වාද කර ගැනීමේ සිදු වීමක් සම්බන්ධ‍යෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

අදාල නිලධාරියාගේ ක්‍රියා කලාපයෙන් ශ්‍රී ලංකා පොලීසිය හා සමස්ත රාජ්‍ය සේවයම අපකීර්තියට පත්වන බව පෙනී යන බැවින්, එම ක්‍රියාව අනෙකුත් නිලධාරීන්ටද වැරදි පුර්වාදර්ශයක් වන බැවින් සහ තවදුරටත් සේවයේ තබා ගැනීමෙන් පොලිස් සේවයේ කීර්තිනාමයට හා අභිමානයට හානියක් සහ කැළලක් වන බැවින් ආයතන සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව ක්‍රියා කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල නිලධාරියාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.

මහජනතාවගේ විශ්වාසය හා ගෞරවය දිනූ විනයගරුක පොලිස් සේවයක් පවත්වාගෙන යාම අපගේ මූලික අරමුණයි. නීතිය හා විනය සුරැකීමට බැඳී සිටින නිලධාරීන්ගෙන් සිදුවන මෙවැනි අශෝභන හෝ අනිසි හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන අතර, මහජනතාවගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් යුක්තිගරුකව පෙනී සිටීමට ශ්‍රී ලංකා පොලිසිය බැඳී සිටියි.
---------------------------
பொது மக்களுடன் மிரட்டும் வகையில் வாக்குவாதத்தில் ஈடுபட்டு, கடமைக்கு பொருத்தமற்ற வகையில் நடந்து கொண்டமை தொடர்பாக சம்பந்தப்பட்ட உப பொலிஸ் பரிசோதகரின் பணி இடைநிறுத்தம்.

வத்துபிட்டிவல முதலீட்டு வலய பொலிஸ் காவல் நிலையத்தில் கடமையாற்றி வந்த உப பொலிஸ் பரிசோதகர் ஒருவர், 2026.07.23 அன்று காலை சுமார் 10.45 மணியளவில் வத்துபிட்டிவல வைத்தியசாலைக்கு அருகிலுள்ள தனியார் நிறுவனம் ஒன்றின் முன்பாக உத்தியோகபூர்வ சீருடையில் கடமையாற்றும் நிலையில், கடமைக்கு பொருத்தமற்ற வகையில் நடந்து கொண்டு, பொதுமக்களுடன் மிரட்டும் வகையிலான வார்த்தைப் பிரயோகங்களுடன் வாக்குவாதத்தில் ஈடுபட்ட சம்பவம் தொடர்பில், உடனடியாக அமுலுக்கு வரும் வகையில் அவரது பணி இடைநிறுத்தப்பட்டுள்ளது.

குறித்த அதிகாரியின் இச்செயற்பாடு, இலங்கை பொலிஸினதும் முழு அரச சேவையினதும் நற்பெயருக்கு களங்கம் ஏற்படுத்தக்கூடியதாக இருப்பதுடன், ஏனைய அதிகாரிகளுக்கும் தவறான முன்னுதாரணமாக அமையும். மேலும், அவரை தொடர்ந்தும் சேவையில் வைத்திருப்பது பொலிஸ் சேவையின் கண்ணியத்திற்கும் நற்பெயருக்கும் பாதிப்பை ஏற்படுத்தும் என்பதால், நிறுவனச் சட்டத் தொகுப்பின் (Establishments Code) தொடர்புடைய விதிகளின்படி உடனடியாக அமுலுக்கு வரும் வகையில் அவரது கடமைகள் இடைநிறுத்தப்பட்டுள்ளன.

பொதுமக்களின் நம்பிக்கையையும் மரியாதையையும் பெற்ற ஒழுக்கமிக்க பொலிஸ் சேவையை நிலைநிறுத்துவதே எமது அடிப்படை நோக்கமாகும். சட்டத்தையும் ஒழுக்கத்தையும் பாதுகாக்கப் பொறுப்பேற்றுள்ள அதிகாரிகளால் மேற்கொள்ளப்படும் இத்தகைய ஒழுங்கற்ற அல்லது பொருத்தமற்ற நடத்தைகள் எவ்விதத்திலும் ஏற்றுக்கொள்ளப்படமாட்டாது. பொதுமக்களின் பாதுகாப்பையும் உரிமைகளையும் உறுதிப்படுத்தும் வகையில் நீதியுடனும் பொறுப்புடனும் செயல்படுவதற்கு இலங்கை பொலிஸ் உறுதிபூண்டுள்ளது.

---------------------------
Sub-Inspector Suspended for Conduct Unbecoming of a Police Officer

A Sub-Inspector attached to the Wathupitiwala Investment Zone Police Outpost has been suspended from duty with immediate effect following an incident in which he allegedly used threatening and inappropriate language towards members of the public while behaving in a manner unbecoming of a police officer.

The incident reportedly occurred at approximately 10:45 a.m. on 23 July 2026, while the officer was in official uniform in front of a private institution in the Wathupitiwala Hospital area.

The conduct of the officer concerned is considered detrimental to the reputation of the Sri Lanka Police and the wider public service. It also sets an unacceptable example for fellow officers and has the potential to undermine the integrity, dignity, and public confidence in the Police Service. Accordingly, the officer has been suspended from duty with immediate effect in accordance with the provisions of the Establishments Code.

The Sri Lanka Police remains firmly committed to maintaining a disciplined and professional police service that earns and upholds the trust and confidence of the public. Any conduct by police officers that is inconsistent with the standards expected of those entrusted with upholding law and order is wholly unacceptable. The Sri Lanka Police will continue to take prompt and appropriate action against any officer whose behavior falls short of these standards, while safeguarding the rights, safety, and confidence of the public.

#මේ_ඔබේ_පොලිසියයි

23/07/2026

මාවිත්තර සිරි තිසරණ ධර්මායතනයේ සර්වඥ ධාතු තැන්පත් කිරීමේ පුන්‍යෝත්සවය සදහා සහභාගි වූ අවස්ථාව

20/07/2026

🙏

රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහනට සමගාමීව ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න මතින් නිදහස් ආදර්ශ පාරිසරික තත්වයන් වෙනුවෙන් ප්‍රජා සජ...
20/07/2026

රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහනට සමගාමීව ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න මතින් නිදහස් ආදර්ශ පාරිසරික තත්වයන් වෙනුවෙන් ප්‍රජා සජීවීකරන වැඩසටහනක් 2026 ජූලි මස 18 වන දින මට්ටක්කුලිය පොලිස් වසමේ වික්‍රමසිංහපුර ක්‍රීඩාංගණයේදී පැවැත්වූ වැඩසටහනට සහභාගි වූ අවස්ථාව.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම (පෙර නිවේදනය නොසලකා හැර මෙම නිවේදනය ලබා ගන්න)
16/07/2026

2026.07.10 වන දින ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්ථාව සදහා සහභාගී වූ අවස්ථාව.
15/07/2026

2026.07.10 වන දින ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ සමාරම්භක අවස්ථාව සදහා සහභාගී වූ අවස්ථාව.

රජයේ නිළ GovPay වෙබ් අඩවියට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මහජනතාව මුලා කර මුදල් වංචා කිරීම සම්බන්ධව.ශ්‍රී ලංකාවේ...
14/07/2026

රජයේ නිළ GovPay වෙබ් අඩවියට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මහජනතාව මුලා කර මුදල් වංචා කිරීම සම්බන්ධව.

ශ්‍රී ලංකාවේ රජයේ සේවාවන් වෙත ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත හා ඉතා පහසුවෙන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට GovPay යෙදුම භාවිතා කරනු ලබයි.

රිය පදවන්නන් විසින් රථවාහන වැරදි සිදුකල අවස්ථා වලදී පොලිසියෙන් නිකුත් කරනු ලබන ස්ථානීය දඩ පත්‍රිකා වලට අදාල දඩ මුදලද මෙම ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දී ඇති අතර මෙම ක්‍රමවේදයට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මහජනතාව මුලා කරමින් මුදල් වංචා කල අවස්ථාවන් ගණනාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

පසුගිය දින කිහිපයේදී ද මේ අන්දමින් ශ්‍රී ලංකා පොලිසිය නමින්, වේග සීමා උල්ලංඝණය කිරීම් හා එවැනි රථවාහන වැරදි සිදු කල බවට දැනුම් දී, දඩ මුදලක් ගෙවන ලෙස පවසමින් ව්‍යාජ කෙටි පණිවිඩ මහජනතාව වෙත ලැබෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇත.

ශ්‍රී ලංකා පොලිසිය රථවාහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි අදාල රථවාහන වැරැද්ද සිදු කල පුද්ගලයාට අදාල ස්ථානයේදීම සිදුකල වරද සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර ස්ථානීය දඩ පත්‍රිකාවක් නිකුත් කිරීම හෝ වරදට අදාලව නඩු පැවරීම සිදු කිරීම දැනට සිදුවන ක්‍රියාවලිය වේ.

ආවේක්ෂණ කැමරා උපයෝගී කරගෙන පොලිසිය විසින් යම් අවස්ථාවක රථවාහන වැරදි හඳුනාගැනීමක් සිදු කල අවස්ථාවකදී වුවද ඒ සඳහා ක්‍රියාත්මක වීමේදී කෙටි පණිවිඩ යොමු කර අදාල පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ලබා ගැනීමක් කිසිසේත් සිදු නොකරන අතර මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් කිසි විටක මෙවැනි ව්‍යාජ සබැඳි හරහා සම්බන්ධ වී රැවටීම් වලට ලක්වී මුදල් වංචාවන්ට හසු නොවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනුම් දෙනු ලබන අතර මෙවැනි වංචනික ක්‍රියාවකට යම් අයෙකු මේ වන විටත් භාජනය වී ඇත්නම් ඒ සම්බන්ධව අදාල පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.
------------------------
அரசின் உத்தியோகபூர்வ GovPay இணையதளத்தைப் போல போலி இணையதளங்களை உருவாக்கி பொதுமக்களை ஏமாற்றி பண மோசடியில் ஈடுபடுவது தொடர்பாக.

இலங்கை அரசின் பல்வேறு சேவைகளுக்கான கட்டணங்களை பாதுகாப்பாகவும் எளிமையாகவும் இணைய வழியில் செலுத்துவதற்காக உருவாக்கப்பட்டுள்ள டிஜிட்டல் கட்டண முறையே GovPay ஆகும்.

வாகன சாரதிகள் போக்குவரத்து விதிமீறல்களில் ஈடுபடும் சந்தர்ப்பங்களில், பொலிஸாரால் வழங்கப்படும் இடத்திலேயே வழங்கப்படும் அபராதப் பத்திரங்களுக்கான தொகையையும் இந்த முறையின் ஊடாக செலுத்துவதற்கான வசதி வழங்கப்பட்டுள்ளது. எனினும், இந்த உத்தியோகபூர்வ முறையைப் போன்ற போலி இணையதளங்களை உருவாக்கி பொதுமக்களை ஏமாற்றி பண மோசடியில் ஈடுபட்ட பல சம்பவங்கள் இலங்கை பொலிஸாரால் கண்டறியப்பட்டுள்ளன.

கடந்த சில நாட்களாகவும், இலங்கை பொலிஸார் என்ற பெயரில், வேக வரம்பை மீறியதாகவும் அல்லது வேறு போக்குவரத்து விதிமீறல்களை மேற்கொண்டதாகவும் தெரிவித்து, அபராதத் தொகையை செலுத்துமாறு கோரும் போலி குறுந்தகவல்கள் (SMS) பொதுமக்களுக்கு அனுப்பப்பட்டு வருவதாக தகவல்கள் கிடைத்துள்ளன.

தற்போது, போக்குவரத்து விதிமீறல்கள் தொடர்பாக இலங்கை பொலிஸார் நடவடிக்கை எடுக்கும் முறை என்னவெனில், குறித்த விதிமீறலைச் செய்த நபருக்கு சம்பவ இடத்திலேயே அதுகுறித்து அறிவித்து, இடத்திலேயே அபராதப் பத்திரம் வழங்குதல் அல்லது தேவையான சந்தர்ப்பங்களில் நீதிமன்ற நடவடிக்கை மேற்கொள்ளுதல் என்பதாகும்.

மேலும், கண்காணிப்பு கமெராக்களின் (Surveillance Cameras) மூலம் போக்குவரத்து விதிமீறல்கள் கண்டறியப்பட்டாலும், அதனைத் தொடர்ந்து குறுந்தகவல் அனுப்பி வங்கி கணக்கு விவரங்களைப் பெறுதல் அல்லது இணைப்புகள் (Links) மூலம் பணம் செலுத்துமாறு கோருதல் போன்ற நடைமுறைகளை இலங்கை பொலிஸார் எந்தச் சூழ்நிலையிலும் பின்பற்றுவதில்லை. இதுகுறித்து பொதுமக்கள் விழிப்புணர்வுடன் இருப்பது மிகவும் அவசியமாகும்.

எனவே, இத்தகைய மோசடி முயற்சிகள் குறித்து பொதுமக்கள் மிகுந்த அவதானத்துடன் இருக்குமாறும், போலி இணைய இணைப்புகள் அல்லது இணையதளங்கள் மூலம் பணம் செலுத்தி ஏமாறாமல் இருக்குமாறும் இலங்கை பொலிஸார் அறிவுறுத்துகின்றனர்.

இவ்வாறான மோசடிக்குச் ஏற்கனவே யாரேனும் ஆளாகியிருந்தால், அது தொடர்பாக உடனடியாக அருகிலுள்ள பொலிஸ் நிலையத்தில் முறைப்பாடு செய்யுமாறும் மேலும் கேட்டுக்கொள்ளப்படுகிறது.
--------------------

Public Advisory on Fake Websites Imitating the Official GovPay Platform

The GovPay application has been introduced as a secure and convenient digital payment platform to facilitate online payments for government services in Sri Lanka.

The platform also enables members of the public to pay on-the-spot traffic fines issued by the Sri Lanka Police for traffic offences. However, the Sri Lanka Police has recently uncovered several instances in which fraudsters have created fake websites resembling the official GovPay platform to deceive the public and fraudulently obtain money.

In recent days, reports have also been received indicating that members of the public are receiving fraudulent text messages sent in the name of the Sri Lanka Police. These messages falsely claim that recipients have committed speeding or other traffic offences and instruct them to pay fines through fraudulent links.

The Sri Lanka Police wishes to emphasize that, when dealing with traffic offences, police officers either notify the offender at the scene and issue an on-the-spot fine or initiate legal proceedings where applicable.

Furthermore, even when traffic violations are detected through surveillance camera systems, the Sri Lanka Police does not send text messages requesting bank account details or directing individuals to make payments through unofficial links. The public is strongly urged to remain vigilant and be aware of this.

The Sri Lanka Police advises the public to exercise caution, avoid accessing suspicious links, and refrain from making payments through unofficial websites. Anyone who believes they have been targeted or has fallen victim to such fraudulent activity is urged to report the matter immediately to the nearest police station

The Sri Lanka Police advises the public to exercise caution, avoid accessing suspicious links, and refrain from making payments through unofficial websites. Anyone who believes they have been targeted or has fallen victim to such fraudulent activity is urged to report the matter immediately to the nearest police station.

#මේ_ඔබේ_පොලිසියයි

Address

Senior DIG Western Province Office, Police Headquarters
Colombo
01000

Telephone

+94774401572

Website

Alerts

Be the first to know and let us send you an email when Sajeewa Medawatte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sajeewa Medawatte:

Shortcuts

Share