13/04/2022
ARINAGOLD gem & juwlery ඔබේ වටිනා රත්තරන් ටික උකස් කරල අඩු මුදලක් අතට අරන් නේද ඉන්නේ😔😔😔😔
😭දැන් ඒ වටිනාකම ඉහල රත්තරන් ටික සින්න වෙන්න යනවද??
ඉක්මනට අපිට කතා කරන්න අපි ඔයාලට ඒ රත්තරන් බේරා දී එදිනට වෙලදපොලේ තියන රත්තරන් මිලම ඔබේ අතට දෙන්න පොරොන්දු වෙනවා
Hotline - 0770492225
♟විස්වාසය ගනුදෙනුවක් සිදුවන ආකාරය
👉 පලමුව ඔබ උකස් කර ඇති ආභරණ වල රිසිට් පත photo එකක් අපට එවන්න (Facebook/ whatsapp)
👉 එවිට අප නියෝජිතයන් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත.
👉 අපගේ නීයෝජිතයින් ඔබගේ රිසිට් පත පරීක්ෂා කර ඔබේ රත්තරන් වලට ඉහලම මිලක් ලබා දෙනු ඇත.
අවවාදයක් ❌❌❌
කිසිම හේතුවක් මත ඔබට අප පෙර කියන ලද මුදල ඔබේ ආභරණ බේරා ගත් පසුව කිසි විටකත් වෙනස් නොකරන බව සහතික කරන්නෙමු.