Dil E Vlogs Academy

Dil E Vlogs Academy The right Path all of you wish is here. �

We help you to chose your path wisely & we guide you till the very end.

🟢අපි තීරනය කරා Course එක Parts වලට වෙන් කරලා කරන්න.♻️eBay - Rs.7500/-💢Pinterest - Rs.5000/-🌟Digital Marketing+POD - Rs.7...
24/08/2025

🟢අපි තීරනය කරා Course එක Parts වලට වෙන් කරලා කරන්න.

♻️eBay - Rs.7500/-
💢Pinterest - Rs.5000/-
🌟Digital Marketing+POD - Rs.7500/-
💯Full Course - Rs.15,000/-

☎️Post එකේ තියෙන Numbers වලට කතා කරල වැඩි විස්තර දැනගන්න පුලුවන්.

🗓ඔක්තෝබර් 01 Start කරන නිසා Payments කරන්න මාසෙකට වැඩි කාලයක් තියෙනවා.

📌ඒ අයව අපි අදාල Whatsapp group වලට add කරල වැඩේ පටන් ගන්නවා.

⭕️ඉස්සරහට තව Account Verification Restrictions වගේ දේවල් එන්න පුලුවන් නිසා උනන්දුවක් තියෙන අය ඉක්මන් කරන එක හොදයි.


💢මේවා ගැන කිසිම අවබෝධයක් නැති අය ඉන්නවනන් පහල ලින්ක් වලට ගිහින් අවබෝධයක් අරගෙනම එන්න කියල කරුණාවෙන් ඉල්ලනව.

✅eBay Workshop briefing එක බැලුවෙ නැති අය Youtube එකට recording දාලා තියෙන්නෙ eBay New Update ගැන Idea එකක් ගන්න ඒක බලන්න.👇👇👇

https://youtube.com/-s3q?si=MpBaHqhgr727K3FK

✅Course එක කරන්න බලාපොරොත්තු වෙන අයට වෙනම post එකක් දාලා තියෙනවා ඒකත් කියවල බලන්න.👇👇👇

https://www.facebook.com/share/p/12JRZXh3SKJ/?mibextid=wwXIfr

✅eBay Educational Post Serious එක බලන්න පුලුවන් අපේ Facebook Group එකට Join වෙන්න.👇👇👇

https://www.facebook.com/share/g/1Tk32PPibr/?mibextid=wwXIfr

✅කලින් Batch වල අයගෙ Feedback බලන්න.👇👇👇

https://www.facebook.com/share/16kES6FHpb/?mibextid=wwXIfr

✅තව දවස් දෙකයි ✅100% අත්දැකීම් මත උගන්නන Fantacy නැති එකම තැන✅කවුරුත් කියල දෙන්නෙ නැති Methods , Tools එක්ක ඉගෙනගන්න♻️St...
15/08/2025

✅තව දවස් දෙකයි
✅100% අත්දැකීම් මත උගන්නන Fantacy නැති එකම තැන
✅කවුරුත් කියල දෙන්නෙ නැති Methods , Tools එක්ක ඉගෙනගන්න

♻️Start on Sunday 17th of August 2025
💯Join Now💯
Links In First Comment 👇👇👇

"📢 Official Announcement – eBay + Pinterest Training Batch 04We’re starting on 17th August!This is our Batch 04 official...
13/08/2025

"📢 Official Announcement – eBay + Pinterest Training Batch 04

We’re starting on 17th August!
This is our Batch 04 official logo, and seats are now open! 🚀

Join before the start date — WhatsApp group link is below.

Don’t miss out on exclusive lessons and live support!"

https://chat.whatsapp.com/LpKz8AlmHZnIipmzWJRh2b?mode=ac_t

High Risk Countries for Toy Guns♻️Toy Guns Import කරන්න හිතන Sellerලාට වැදගත් පනිවිඩයක්♻️‼️Federal Import Rules – Imitat...
08/08/2025

High Risk Countries for Toy Guns

♻️Toy Guns Import කරන්න හිතන Sellerලාට වැදගත් පනිවිඩයක්♻️

‼️Federal Import Rules – Imitation Fi****ms

toy gun එක “original gun” එකකට බොහෝමයි සමාන නම් Nerf gun, gel blaster වගේ - ඒකට imitation firearm කියල කියනවා.‼️

💢මේ විදියෙ Toy Guns import කරන්න නම් Border Force එකෙන් B709A permit එකක් අවශ්‍යයි.
Permit නැත්තන් customs එකේදි ආපහු Return කරනවා.💢

❌eBay හෝ වෙනත් platform එකකින් Toy Guns Sell කරනවා නම්, මේ රටවල් වලට යවන්න එපා!!!❌

🚫 High-Risk Countries – Toy Guns වල Ban/Restrictions තියෙන රටවල්⛔️

♨️Australia - Very strict laws on imitation fi****ms (even toy guns). Most require permits.

♨️United Kingdom - Realistic toy guns are banned without special markings or permits.

♨️Canada - Imitation fi****ms (especially if they look realistic) are heavily restricted.

♨️Japan - Toy guns that resemble real fi****ms are regulated under strict laws.

♨️South Korea - Strict rules; toy guns must meet safety standards and appearance regulations.

♨️Singapore - Importing imitation fi****ms is generally banned.

♨️China - Toy guns with high shooting power or realistic design are restricted.

♨️India - Varies by state; realistic-looking guns may be confiscated or banned.

♨️Germany - Requires orange tips and specific design standards; customs may block shipments.

♨️New Zealand - Realistic toy guns or BB guns are often regulated as fi****ms.

♨️Malaysia
♨️Thailand
♨️Switzerland
♨️UAE
♨️Brunei
♨️Tunisia
♨️Mauritius

🛡️ Toy Gun Safety Standards

💯Toy බව පැහැදිලිව පෙනී යා යුතුයි.
Gun එකට “TOY” කියන සලකුණක් තියෙන්න ඕනේ

💯Bright colors – orange, green, yellow වගේ වර්ණ තියෙන්න ඕනෙ

💯Barrel tip එක orange color එකේ තියෙන්න ඕනෙ (especially USA වලට)

❌No Realistic Guns

♻️Original gun වගේම බලපෑමක් තියන design (realistic replicas) බොහෝ රටවල් වල banned කරල තියෙන්නෙ.

⭕️විශේෂයෙන්ම Australia, UK, Canada, Japan, Singapore වගේ රටවල්.

🔞Age Warning & Labeling
“Not for children under 3 years” කියලා clearly තියෙන්න ඕනෙ.

✅Choking hazard warning එකත් ඇතුලත් කරන්න

✅Packaging වල CE / ASTM / EN71 standard mark තියනවද බලන්න

✅Material Safety
BPA-free plastic, lead-free paint

✅Non-toxic material used කියලා declare කරන්න

✅eBay listing එකේ "Safe materials" කියලා add කරන්න

🅾️Shooting Mechanism
Soft bullet guns, water guns, or foam dart guns වගේ අවදානම් අඩු toys promote කරන්න

🅾️Metal pellets, BB bullets, or pressurized systems avoid කරන්න

📦 eBay Listing එකට Add කරන්න👇👇👇

✅ "Bright color toy gun made of safe plastic – for kids over 6 years"

✅ "Meets EN71 / ASTM safety standards"

✅ "Not suitable for children under 3 years – choking hazard"

✅ "For outdoor play only – adult supervision recommended"

⚠️ Bonus Tip:

👉 Product images වල realistic gun pose avoid කරන්න
👉 Model child/actor කෙනෙක් use කරනවානම් safety gear එකක් use කරලා photo එක දාන්න

⁉️මේකට තව මොනවද කරන්න පුලුවන්???

✅Shipping Policy එකේ මේ රටවල් Exclude කරන්න.

✅Listing description එකට note එකක් දාන්න

⚠️ Shipping Notice: Due to strict import laws, we do not ship toy guns to the following countries: Australia, UK, Canada, Germany, Japan, Singapore, and others. Please contact us before purchasing if you're unsure about delivery to your location.

Happy Selling

Join Group https://www.facebook.com/share/g/1C3JAUmkwf/?mibextid=K35XfP

Youtube https://youtube.com/-s3q?si=MpBaHqhgr727K3FK

පිස්සු හැදෙන සේල් 🤑අපිට වඩා අපෙන් ඉගෙන ගත්ත අය ගොඩ යන්න ඕනෙ.මුල් ටික අල්ලගෙන ඉදියොත් ගොඩ දාගන්න පුලුවන් කියල අපි කිවුවෙ ...
05/08/2025

පිස්සු හැදෙන සේල් 🤑
අපිට වඩා අපෙන් ඉගෙන ගත්ත අය ගොඩ යන්න ඕනෙ.
මුල් ටික අල්ලගෙන ඉදියොත් ගොඩ දාගන්න පුලුවන් කියල අපි කිවුවෙ නිකන් නෙමෙයි.මේ තියෙන්නෙ උදාහරන 😌
හොදම වැඩේ Cost එක $50ටත් අඩුයි Order එකේ.

𝒆𝑩𝒂𝒚 𝑩𝒂𝒅 𝑩𝒖𝒚𝒆𝒓 𝑬𝒙𝒑𝒆𝒓𝒊𝒆𝒏𝒄𝒆⚠️ “BBE එක නිසා eBay එක restrict උනා!”අපි හරිම වැදගත් දෙයක් කියන්න යන්නේ. මේක ignore කරොත් ඔයාග...
05/08/2025

𝒆𝑩𝒂𝒚 𝑩𝒂𝒅 𝑩𝒖𝒚𝒆𝒓 𝑬𝒙𝒑𝒆𝒓𝒊𝒆𝒏𝒄𝒆

⚠️ “BBE එක නිසා eBay එක restrict උනා!”

අපි හරිම වැදගත් දෙයක් කියන්න යන්නේ. මේක ignore කරොත් ඔයාගෙ eBay ගිණුම permanently Suspend/restrict වෙන්න පුළුවන්.

ඔයාලා දැනගෙන ඉදල තියනවද eBay එකේ BBE කියන system එකක් තියෙනව කියලා?
BBE කියන්නේ Bad Buyer Experience කියන එක.

ඒ කියන්නේ:

💢Return

💢Buyer complaint

💢Item not as described

💢Delivery delay
වගේ buyers ට අසාදාරණ‍යක් වුනා කියල eBay ඒක Bad Buyer Experience එකක් විදියට Count කරනවා.

🧨 උදාහරණයක් විදියට,
“eBay එක restrict උනා BBE score එක නිසා!”

return case එකක්, cancel එකක්, complaint එකක් හරි ඊට ටිකක් වැඩි ගානක් තිබුනොත් ඒවා ගැටලුවක් වෙන්න පුලුවන්.

🛡️ ඒකෙන් බේරෙන්න මේ ටික හොඳට follow කරන්න:

1️⃣ Item එක stock නැත්තම් – ඉක්මන්ට buyerට refund කරන්න. Delay කරන්න එපා.
2️⃣ “Out of Stock” reason එකෙන් cancel කරන්න එපා. Instead, buyerට politely කියන්න cancel කරන්න කියල.
3️⃣ Return rate එක, Item not as described complaints – පුලුවන් තරම් අඩු කරගන්න.
4️⃣ BBE score එක නිතරම check කරන්න – eBay Seller Hub Service Metrics එකෙන් check කරගන්න පුලුවන්.

වැදගත් දේවල් හරියට දැනගෙන වැඩ කරල ගොඩ යන්න.

Youtube - https://www.youtube.com/channel/UCjZm6rhoRhupjmyreF-Q01A

Page - https://www.facebook.com/share/16nwk4pVGU/?mibextid=kFxxJD

ඊයෙ Join වෙන්න බැරි උන අයට Youtube එකෙන් Recordings බලන්න පුලුවන්.Subscribe කරගෙන යන්න ඉස්සරහට Updates ටිකක් දානවා.හරි ව...
04/08/2025

ඊයෙ Join වෙන්න බැරි උන අයට Youtube එකෙන් Recordings බලන්න පුලුවන්.

Subscribe කරගෙන යන්න ඉස්සරහට Updates ටිකක් දානවා.
හරි විදියට වැඩක් කරමු.

https://www.youtube.com/channel/UCjZm6rhoRhupjmyreF-Q01A

Zoom Meeting Link - Ravindu Fernando is inviting you to a scheduled Zoom meeting.Topic: eBay Workshop with Ravindu & Dar...
02/08/2025

Zoom Meeting Link - Ravindu Fernando is inviting you to a scheduled Zoom meeting.

Topic: eBay Workshop with Ravindu & Darshana
Time: Aug 3, 2025 08:00 PM Colombo
Join Zoom Meeting
https://us05web.zoom.us/j/89719359003?pwd=qP3gIwBVnVVqUboYkGpQD13IczIv0I.1

Meeting ID: 897 1935 9003
Passcode: 5fULqy

Join instructions
https://us05web.zoom.us/meetings/89719359003/invitations?signature=UR1F1j_Mv8UyakTd8Ld3kYiElXyzYBEZ_jJUjYqyBQE

Zoom Meeting Link එක මේ Post එකටම හෙට 7.00pm Upload කරනවා. Post Shear කරල තියාගන්න.

One Day  𝒆𝑩𝒂𝒚  Free Workshop එකක් කරොත් කවුද එන්නෙ? Purpose - Knowledge Sharing with each Others                        ...
01/08/2025

One Day 𝒆𝑩𝒂𝒚 Free Workshop එකක් කරොත් කවුද එන්නෙ?

Purpose - Knowledge Sharing with each Others

Join to Whatsapp GroupCourse එකට Join වෙන අය මේ Whatsapp Group එකට Join වෙලා ඉන්න.මේක Admission වලට හදපු Group එක.Group ...
29/07/2025

Join to Whatsapp Group

Course එකට Join වෙන අය මේ Whatsapp Group එකට Join වෙලා ඉන්න.මේක Admission වලට හදපු Group එක.Group එකට Join වෙන අයගෙන් Course එකට Join වෙන අයව විතරක් Filter කරලා වෙනම Group එකකට අරගෙන මේ Group එක Delete කරනවා Start කරද්දි.ඒ නිසා නිකරුනේ Add වීමෙන් වලකින්න.මුල් post එක නැවත වරක් කියවන්න.

Post Link - https://www.facebook.com/share/p/1CnknX7ckd/?mibextid=WC7FNe

Group Link - https://chat.whatsapp.com/LpKz8AlmHZnIipmzWJRh2b?mode=ac_t

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dil E Vlogs Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dil E Vlogs Academy:

Share