THE ENTREPRENEUR

THE ENTREPRENEUR "සාර්ථකත්වයට සිහින දකින ඔබ වෙනුවෙන් වෙන්වුණු නූතන මුහුණු පිටුව THE ENTREPRENEUR" 🇱🇰

Big thanks toTerance Weerawardana, Harshana Bandarafor all of your support! Congrats for being top fans on a streak 🔥!
29/11/2025

Big thanks to

Terance Weerawardana, Harshana Bandara

for all of your support! Congrats for being top fans on a streak 🔥!

10/10/2025
විසිඑක්වැනි සියවසේ ව්‍යවසායකයෙක් ගේ ජිවිතේ සැබෑ කැපකිරීම පෙන්වන ලස්සන පින්තුරයක්... 🌻
04/07/2025

විසිඑක්වැනි සියවසේ ව්‍යවසායකයෙක් ගේ ජිවිතේ සැබෑ කැපකිරීම පෙන්වන ලස්සන පින්තුරයක්... 🌻

මගේ රට මොනව වුනත් දකුණු ආසියාතික රටක් විදිහට ශ්‍රී ලංකාවේ අයගෙ IQ අගය ඉතා හොඳ මට්ටමක තියෙනවා. 🌻🇱🇰හැබැයි මේකත් කියන්න ඕනේ...
04/07/2025

මගේ රට මොනව වුනත් දකුණු ආසියාතික රටක් විදිහට ශ්‍රී ලංකාවේ අයගෙ IQ අගය ඉතා හොඳ මට්ටමක තියෙනවා. 🌻🇱🇰

හැබැයි මේකත් කියන්න ඕනේ දෙයක් තේරුම් ගැනිමේ හැකියාව නම් බින්දුවයි (Zero) කියලා.

විශ්ව විද්‍යාල සහ රැකියා තරඟය කාටුන් ශිල්පියෙකු ගේ ඇසින්...
03/07/2025

විශ්ව විද්‍යාල සහ රැකියා තරඟය කාටුන් ශිල්පියෙකු ගේ ඇසින්...

සාර්ථකත්වය ඔයාට අවශ්‍ය නම් අවංක පුද්ගලයෙක් වෙන්න.වංක පුද්ගලයන්ගේ සාර්ථකත්වය තාවකාලිකයි...බුද්ධිමතුන්ගේ යුගයකයි ඔබ මේ ඉන්...
02/07/2025

සාර්ථකත්වය ඔයාට අවශ්‍ය නම් අවංක පුද්ගලයෙක් වෙන්න.

වංක පුද්ගලයන්ගේ සාර්ථකත්වය තාවකාලිකයි...

බුද්ධිමතුන්ගේ යුගයකයි ඔබ මේ ඉන්නේ ! ඔබ උගත්කම පසුව දිව ගියාට ඒ දේවල් පසුව ඔබටත් ලෝකයටත් වැදගත් නොවන දෙයක් බව දැන ගත් විට ඔබ ගැනම ඔබට කණගාටුවක් දැනෙයි.

ව්‍යවසයකත්වයෙන් සාර්ථකත්වය දකින බුද්ධිමත් ඇස විවෘත කර ගන්න නිවැරදි මඟ පෙන්වීමක් ගන්න දක්ෂ වෙන්න ! 🌻

ඔයා හිතන  විදිය මත විතරමයි ඔයා ඉන්න තැන තීරණය කරන්නේ...හිතන විදිය වෙනස් කර ගැනීම හරහා පමණයි ඔයාට අවශ්‍ය ඉලක්කය වෙත ඔයාට ...
02/07/2025

ඔයා හිතන විදිය මත විතරමයි ඔයා ඉන්න තැන තීරණය කරන්නේ...

හිතන විදිය වෙනස් කර ගැනීම හරහා පමණයි ඔයාට අවශ්‍ය ඉලක්කය වෙත ඔයාට යන්න පුළුවන්.

ඒ දේ වෙන් කාර ගන්න නම් මනා දැනුමක් නිවැරදිව ඔයා තුල ඇති කර ගන්න වෙනවා, ඒ මනා දැනුම නිවැරදි මඟ පෙන්වීමක් හරහා ලබා ගන්න ඔයාත් බුද්ධිමත් වන්න ! 🌻

මුල්‍යමය විනයක් නැතිව ඔයාට මුදල් උපයන්න බැහැ. සාමාන්‍ය මුදලක් ඔයා දැනුමෙන් උපයයි, හැබැයි ඔයාට අවශ්‍ය මුදල ලබා ගන්න බැරි ...
01/07/2025

මුල්‍යමය විනයක් නැතිව ඔයාට මුදල් උපයන්න බැහැ. සාමාන්‍ය මුදලක් ඔයා දැනුමෙන් උපයයි, හැබැයි ඔයාට අවශ්‍ය මුදල ලබා ගන්න බැරි වෙයි !

ඒ නිසා නිවැරදිව උපයන්න, නිවැරදි මඟ පෙන්වීමක් ගන්න අවංකව ඒ වෙනුවෙන් කැප වෙන්න ! 🌻

ඔයා වැඩ කරන විදිය මත විතරමයි ඔයා ඉන්න තැන තීරණය කරන්නේ...වැඩ කරන විදිය වෙනස් කර ගැනීම හරහා පමණයි ඔයාට අවශ්‍ය ඉලක්කය වෙත ...
01/07/2025

ඔයා වැඩ කරන විදිය මත විතරමයි ඔයා ඉන්න තැන තීරණය කරන්නේ...

වැඩ කරන විදිය වෙනස් කර ගැනීම හරහා පමණයි ඔයාට අවශ්‍ය ඉලක්කය වෙත ඔයාට යන්න පුළුවන්.

ඒ දේ වෙන් කාර ගන්න නම් මනා දැනුමක් නිවැරදිව ඔයා තුල ඇති කර ගන්න වෙනවා, ඒ මනා දැනුම නිවැරදි මඟ පෙන්වීමක් හරහා ලබා ගන්න ඔයාත් බුද්ධිමත් වන්න ! 🌻

Address

Colombo
Colombo

Telephone

+94760041338

Website

Alerts

Be the first to know and let us send you an email when THE ENTREPRENEUR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share