Entreminds

Entreminds අලුතින් හිතන්න ජීවිතය දිනන්න

✅Online Academy
?

14/01/2026

Watch TV on your mobile with Dialog Viu App

15/11/2025

Where talent meets passion, Sri Lanka rises! 🇱🇰✨

Our next generation is ready to take on Asia , are you ready to cheer? 🙌

LIVE on Sony Sports 1 (Ch 64) & Dialog ViU+ App

📺 At home? Watch on Dialog TV – activate via MyDialog App: https://dlg.lk/dtv

📱To watch on the ViU+ App go to 👉 https://dlg.lk/DialogViUApp

11/11/2025

A long-standing rivalry resumes as Pakistan 🇵🇰 host Sri Lanka🇱🇰 for a 3-match ODI series.

Watch LIVE on Dialog Television ThePapare 1 (Ch. 62) & ThePapare 1 HD (Ch. 126), Dialog ViU+ App

Watch on Dialog TV – activate via MyDialog App: https://dlg.lk/dtv

📱To watch on the ViU+ App 👉 https://dlg.lk/DialogViUApp

11/11/2025
07/04/2025

උතුම් ශ්‍රී පාදයට ඉහළින් බැස යන ඔරායන් තාරකා පද්ධතිය 😍

හොඳින් බැලුවොත් ඔයාලට මේකෙ orion nebula,Flame nebula සහා horse head nebula කියන nebula 3ත් බලාගන්න පුලුවන්. ඒ වගේම මේ ඔක්කොම එකට ඉහළින් තියන වළාවට Bernard's Loop කියලා කියනවා.

ඔරායන් nebula එක ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් එක්කම නිරීක්ෂණය කිරීමේ හැකියාව නැති වෙලා යන එකත් විශේෂ සිදුවීමක්.

Nikon D5200 Astro Modified with Nikon 55-300mm,14-24mm
Sky : 30sec ISO640 F5 X 50
Foreground : 30sec ISO500 F5 X 4

Stacked in Deep Sky Stacker, Blended in photoshop

Please do not repost without permission. අවසරයක් නැතුව උස්සලා ඔයාලගෙ වගේ දාන්න එපා. Copyright claim කලාම නාහෙන් අඬන්න එපා 😒

06/04/2025

🇱🇰 Dushmantha Chameera's bowling action & follow through 🖼️

06/04/2025
06/04/2025

නියමයි, ලංකාවෙ 1st Time දැන් ඩයලොග් TV වලින් බලන්න පුලුවන්.. 😍 🔥
===================

* ViU Hub, ViU Mini ඔස්සේ ඩයලොග් TV පාරිභෝගිකයින්ටත්, ඩයලොග් TV නොමැති පාරිභෝගිකයින්ට ViU ඇප් ඔස්සේත් මෙම සේවාව අත්විඳිය හැකිය.

* සියලුම ViU Hub, ViU Mini පෝස්ට්පේඩ් පාරිභෝගිකයන්ට අත්විය මෙම සේවාව නොමිලේ අත්විඳිය හැකිය.

* අනෙකුත් පාරිභෝගිකයන්ට මසකට රු.399 ක් පමණක් වැය වේ.

25/03/2025
අද තමයි දවස 🤩🔥ක්‍රිකට් පිස්සන්ට මේක නම් සුපිරි වාසියක්..!ලොව ජනප්‍රියතම ක්‍රිකට් ලීග් තරගාවලිය වන IPL තරග උණුසුම සජීවීව ...
22/03/2025

අද තමයි දවස 🤩🔥

ක්‍රිකට් පිස්සන්ට මේක නම් සුපිරි වාසියක්..!

ලොව ජනප්‍රියතම ක්‍රිකට් ලීග් තරගාවලිය වන IPL තරග උණුසුම සජීවීව data කැපෙන්නෙ නැතුව බලන්න මේ තරම් වාසියක් වෙන කොහෙන්ද?

මාසෙටම Rs. 444 විතරයි (අමතර බදු නැත). IPL විතරක් නෙමෙ, TV චැනල්ස් 90කටත් වඩා බලන්නත් පුලුවන්. ඔයාගෙ Dialog Mobile එකට VIU app එක https://onelink.to/viuapp හරහා download කරලා, subscribe කරන්න.

IPL බලන්න දැන්ම set වෙමු!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Entreminds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Entreminds:

Share