Mali Creation

Mali Creation Custom Light Boards | Event Decorations | Banners & Stickers
Creative Designs for Every Occasion ✨
📞 071 161 5410
📍 Nugegoda

15/10/2026
📢 📢 📢 ඔබේ ආයතනයට, ව්‍යාපාරයට අවශ්‍ය කැපී පෙනෙණ නවීන පන්නයේ Indoor/ Outdoor නාම පුවරු, 🏆️ දිවයිනේ වසර 04 ක අඛණ්ඩ විශ්වාසන...
06/10/2026

📢 📢 📢 ඔබේ ආයතනයට, ව්‍යාපාරයට අවශ්‍ය කැපී පෙනෙණ නවීන පන්නයේ Indoor/ Outdoor නාම පුවරු,

🏆️ දිවයිනේ වසර 04 ක අඛණ්ඩ විශ්වාසනීයත්වයෙන් හා වගකීමක් සහිතව,

🎯 දැන්වීම්කරණයේ ප්‍රමුඛයෝ වන අප වෙතින් අඩුම හා සාධාරණ මිලට🤩🤩

♦ලබා ගැනීමට අදම අමතන්න♦ ☎️ 071-1615410
👉 අප ආයතනය මගින් ලබා දෙන අනෙකුත් සේවාවන් සහ නිර්මාණ,

🔸Light Board,
🔸3D Embossed Board,
🔸Exibition stall
🔸Lable printing and cutting,
🔸Acrylic sign board,
🔸Event decorations,
🔸Wall partitions and decorations

Order now
Name
Address
Phone number

071-1615410

30/09/2026

📢 📢 📢 ඔබේ ආයතනයට, ව්‍යාපාරයට අවශ්‍ය කැපී පෙනෙණ නවීන පන්නයේ Indoor/ Outdoor නාම පුවරු,

🏆️ දිවයිනේ වසර 04 ක අඛණ්ඩ විශ්වාසනීයත්වයෙන් හා වගකීමක් සහිතව,

🎯 දැන්වීම්කරණයේ ප්‍රමුඛයෝ වන අප වෙතින් අඩුම හා සාධාරණ මිලට🤩🤩

♦ලබා ගැනීමට අදම අමතන්න♦ ☎️ 071-1615410
👉 අප ආයතනය මගින් ලබා දෙන අනෙකුත් සේවාවන් සහ නිර්මාණ,

🔸Light Board,
🔸3D Embossed Board,
🔸Exibition stall
🔸Lable printing and cutting,
🔸Acrylic sign board,
🔸CNC cutting,
🔸Laser cutting,
🔸Wall partitions and decorations

Order now
Name
Address
Phone number

071-1615410

01/06/2026

📌 ව්‍යාපාර නාම පුවරු | Name Boards | Logo
ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් විශ්වාසදායක, තාක්ෂණිකව උසස් සහ නිර්මාණාත්මක නාම පුවරු සකස් කර ගැනීමට අප සමඟ එක්වන්න. CNC හා Laser තාක්ෂණය උපයෝගී කරගනිමින් , උසස් තත්ත්වයේ ද්‍රව්‍ය භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයට අනූව නවීන සවරූපයක් ගොඩනඟන්න.
📌 අපෙන් ඔබට ලැබෙන සේවාවන්
✅ ව්‍යාපාර නාම පුවරු – ඔබේ වෙළඳ ස්ථානය හෝ ව්‍යාපාරය හදුනාගත හැකි හැඳුනුම් සලකුණු ඇක්‍රිලික්, Metal,PVC වැනි ද්‍රව්‍ය වලින් නිර්මාණය කළ හැක.
✅ CNC සහ Laser වැනි නවීන තාක්ෂණය උපයෝගී කර නියමිත සැලැස්මකට අනුව නවීන, පැහැදිලි, උසස් නිමාවක් සහිත නාම පුවරු සහ logo නිර්මාණය.
✅ Customized නිර්මාණ – ඔබේම අවශ්‍යතාව මත පදනම් වූ, වෙනස්ම ආකාරයේ නාම පුවරු නිර්මාණය.
✅ අභ්‍යන්තර සහ බාහිර අලංකරණ උපකරණ
✅ Logo සහ Branding Solutions – ඔබේ ව්‍යාපාරයට හා නිවසට identity එකක් ලබාදෙන ලාංඡන (logo), wall signs, menu boards, indoor & outdoor branding solutions.
✅ දිවයින පුරා බෙදාහැරීම 🚛 – ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ඔබේ නිර්මාණය නිවැරදිව, සුරක්ෂිතව හා වේගයෙන් බෙදා හැරීම.
එමෙන්ම ,
✔️ ඉහළම ගුණාත්මක ද්‍රව්‍ය භාවිතා කිරීම
✔️ නවීන CNC සහ Laser තාක්ෂණය
✔️ අත්දැකීම් සහිත නිර්මාණශීලී කණ්ඩායමක්
✔️ ඔබේ අවශ්‍යතාට අනූව නිර්මාණ
✔️ හොඳම මිල ගණන් සහ විශ්වාසදායක සේවාව
📞 අදම අප හා සම්බන්ධ වෙන්න
071 161 5410

✨ Creating Something Special ✨From raw materials to a finished masterpiece — here’s a glimpse of our latest Mali Creatio...
23/04/2026

✨ Creating Something Special ✨

From raw materials to a finished masterpiece — here’s a glimpse of our latest Mali Creation project 🎨

We designed and crafted this custom name board with attention to every detail, ensuring a perfect finish and strong installation. 💪

📌 Watch the full process in our videos
📸 Check out the photos for step-by-step progress

Your ideas, our craftsmanship — bringing names to life!

💬 Let us know what you think
📩 DM us for custom name boards and designs
Tel- 071 161 5410

"සුභ අලුත් අවුරුද්දක් වේවා!"
14/04/2026

"සුභ අලුත් අවුරුද්දක් වේවා!"

✨ Upgrade Your Business Look Today! ✨ඔයාගේ business එකටclassy & professional look එකක් දෙන්න හිතනවද? 😍අදම upgrade වෙන්නM...
12/04/2026

✨ Upgrade Your Business Look Today! ✨

ඔයාගේ business එකට
classy & professional look එකක් දෙන්න හිතනවද? 😍

අදම upgrade වෙන්න
Mali Creation එක්ක එකතු වෙන්න! 💡

🔹 Acrylic Light Boards
🔹 Wood Name Boards
🔹 Plastic Embossed Letters
🔹 Stainless Steel Letters

💯 High Quality Finish
💰 Affordable Prices
⚡ Fast Delivery
🛠 Installation Available

📦 Easy Order – WhatsApp මගින් සරලව order කරන්න
🚚 Island-wide Delivery + Installation Available

🔥 Limited Offer – දැන්ම order කරන්න!

📲 071 161 5410

👉 ඔබගේ brand එක standout වෙන්න
අදම අපව contact කරන්න! 🚀

10/04/2026

🌿✨ ඔබේ වටපිටාවට නව ජීවයක් එක් කරන Green Design එකක් ✨🌿

අප විසින් නිර්මාණය කරන ලද මෙම විශේෂ Indoor Plant Display එක ඔබේ ගෙදරට, Office එකට හෝ Event එකකට අලුත්ම Look එකක් ලබා දෙනවා 🌱💚

✔️ Modern Design
✔️ Natural & Fresh Look
✔️ Custom Design Options Available

මෙවැනි අලුත්ම, Creative Decoration වැඩක් ඔබටත් කරගන්න අවශ්‍ය නම් අදම අපව සම්බන්ධ කරගන්න 📞👇

📱 071 161 5410

ඔබේ අවශ්‍යතාවයට අනුව හොඳම design එකක් අපි ඔබට ලබා දෙන්න සූදානම්! 🌿✨

ඔයාගේ business එකට හොඳ first impression එකක් දෙන්න නම් quality name board එකක් අත්‍යවශ්‍යයි 💡අපි Mali Creation වලින් des...
09/04/2026

ඔයාගේ business එකට හොඳ first impression එකක් දෙන්න නම් quality name board එකක් අත්‍යවශ්‍යයි 💡
අපි Mali Creation වලින් design කරන modern LED name boards වලින්
ඔයාගේ shop එකට හෝ office එකට attractive & professional look එකක් ලබාගන්න පුළුවන්.
Day & Night දෙකේම clear visibility එකක් එක්ක
ඔයාගේ brand එක තවත් highlight වෙනවා 🔥
✔ Custom designs
✔ High quality materials
✔ Clean finishing
✔ දිගු කාලයක් LED lighting
ඔයාට අවශ්‍ය design එකටම customize කරලා හදලා දෙන්න අපි සූදානම් 🙌
📲 වැඩේ ගැන විස්තර ගන්න / order කරන්න:
071 161 5410
Mali Creation – Quality එකෙන් වෙනස් වෙන තැනක්! ✨

Address

Nugegoda
Colombo
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Mali Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share