06/12/2025
🇱🇰 ඔබේ ව්‍යාපාරය 2026 ආර්ථික කම්පනයට සූදානම්ද? 📈
දෙසැම්බර් 29 වන දින පැවැත්වෙන Zoom වැඩමුළුවට සම්බන්ධ වන්න!
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අභියෝග ජය ගෙන, ඔබේ ව්‍යාපාරය සාර්ථකත්වයට ගෙන යන්නේ කෙසේදැයි දැනගන්න.
🗓 දිනය: 2025 දෙසැම්බර් 29 🕒 වේලාව: ප.ව. 3.00 සිට ප.ව. 6.00 දක්වා 💰 ආයෝජනය: රු. 2500
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 077 748 6558
#ව්‍යාපාර