DILI Industries

DILI Industries As You Wish.🙏
(16)

🤫.
25/08/2026

🤫.

13/08/2026

DILI Industries ඉතිහාසයේ නව පිටුවක්...🔥🎯

රු 2500කින් පුංචියට පටන් ගත්ත පහන්තිර ස්වයංරැකියාව අද වෙනකොට හදුන්කුරු මැෂින් අලෙවි කරන තැනට ඇවිල්ලා....🫵

අප විශ්වාස කරමින් අපි හරහා පලවෙනි හදුන්කුරු මැෂින් එක ලබා ගත්තේ රාජාංගනයේ අපෙන් පහන්තිර මැෂින් අරගෙන අපි එක්ක ලොකු විශ්වාසයකින් වැඩ කරපු Tharindu Prasanjaya අපේ සහොදරයෙක්...🎯

හදුන්කුරු මැෂින් එකට අමතරව එයාගේ නිවසටම ගිහිං මැෂින් එක සවි කරලා , හදුන්කුරු හදන්න ඕනි විදිය සම්බන්ධ අවශ්‍ය පුහුණුව DILI අපි ලබා දුන්නා...💙

ඒ වගේම එයා නිෂ්පාදණය කරන හදුන්කුරු වලින් කිලෝ 1000ක් හැම මාසෙකම DILI අපි එයාගෙන් ගන්නවා...🙏❤️

#දිනනමිනිස්සු #හදුන්කුරු #රජාංගනය #අනුරාධපුර

අරහේ මෙහේ කවුරු ගියත් විශ්වාසයෙන් හැමෝම එකතු වෙන්නේ DILI එක්ක...🎯🔥 #පහන්තිර      #දිනනමිනිස්සු
11/08/2026

අරහේ මෙහේ කවුරු ගියත් විශ්වාසයෙන් හැමෝම එකතු වෙන්නේ DILI එක්ක...🎯🔥

#පහන්තිර #දිනනමිනිස්සු

10/08/2026

අළුත් වැඩක් පස්සේ දැන ගන්න පුලුවන් වෙයි...🔥
මේ නිසා රැකියා අවස්ථා තුනක් දැනට හදන්න පුලුවන් උනා...❤️🫵

කුඹුක බටහිර වසම් සභාව පිහිටුවීම සමග ඔබ වසමේ ආර්ථීකයට ශක්තියක් වීමට DILI අපිව තොරාගත් ඔබ සැමට ස්තූතියි..🎯🔥අපිව එක්ව ගොඩනැ...
31/07/2026

කුඹුක බටහිර වසම් සභාව පිහිටුවීම සමග ඔබ වසමේ ආර්ථීකයට ශක්තියක් වීමට DILI අපිව තොරාගත් ඔබ සැමට ස්තූතියි..🎯🔥

අපිව එක්ව ගොඩනැගෙමු...❤️

#පහන්තිර

මේක පහන්තිර ගැන කතාවක් නෙවෙයි , හැබැයි ග්‍රාමිය ආර්ථීකය දියුණුවෙන තවත් ව්‍යාසායකත්ව අදහසක් නිසා මේ ගැන DILI අපි එක්ක ඉන්...
31/07/2026

මේක පහන්තිර ගැන කතාවක් නෙවෙයි , හැබැයි ග්‍රාමිය ආර්ථීකය දියුණුවෙන තවත් ව්‍යාසායකත්ව අදහසක් නිසා මේ ගැන DILI අපි එක්ක ඉන්න ඔයාව දැනුවත් කරන්න හිතුනා...🔥🎯

Mathakadara Pomegranates මාතකඩාර දෙළුම් කියන්නේ ලංකාවේ අපේ කොල්ලෙක්ගේ සුපිරිම Concept එකට යන ව්‍යාපාරයක්...❤️

මෙයාගේ ව්‍යාපාරය හරහා දෙළුම් නිෂ්පාදන රාශියක් ඔයාට මිලට ගැනිමේ හැකියාවක් ඇත...🫵

මෙයාගේ ව්‍යාපාරය තුල මම ආසම දේ තමයි ග්‍රාමිය ආර්ථීකය දියුණු කරන්න මෙයා දරන උත්සාහය...😻

රැකියා 1000 ක් උත්පාදනය හරහා මගේ රටට ශක්තියක් වෙන එක වගේම දෙළුම් ආශ්‍රිත නිෂ්පාදනය අපනයනය තුළින් රටට තුළට ඩොලර් ගේන එක තමයි මෙයාලාගේ එකම ඉලක්කය...🎯

ඉතිං මේ දවස් වල Asika Pinsara Samarasekara ඇතුළු එයාගේ කණ්ඩායම ලොකු වැඩක් කරනවා ඒ තමයි එයාලා අලුත් කර්මාන්ත ශාලාවක් හදනවා..🫵
ඉතිං මේ අලුත් වැඩේ හරහා අලුත් රැකියා අවස්ථා 25ක් මෙයලාට නිර්මාණය කිරිමේ හැකියාවක් තියෙනවා...✅

පුලුවන් හැමොම මෙයාගෙන් නිෂ්පාදන මිලට අරගෙන මෙයාලාට ශක්තියක් වෙමු..☘️

DILI අපිත් ඊයේ ස්වභාවික දෙලුම් යුෂ බොතල් 4කට ඕඩර් එක දැම්මා ඒ ඕඩර් එක අද වෙනකොට අපිට ලැබුනා...🤜

ඒ ඕඩර් එක දැම්මේ මෙයාලාට ශක්තියක් වෙන්න ඕනි නිසා.🎯

ලබන මාසේ ඉදන් DILI අපේ පහන්තිර හදුන්කුරු වලින් ලැබෙන ලාභයෙන් කොටසක් IPFU ක්‍රමය යටතේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගන්න අපේම මිනිසුන් වෙනුවෙන් පරිත්‍යාග කිරිමට DILI Industries අපි පොරොන්දු වෙනවා...❤️

ලංකාවට Asika pinsara වගේ ව්‍යාසායකින් බිහිවේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා...🙏🙏🙏

#දෙළුමා #මාතකඩාර

30/07/2026

පහන්තිර කර්මාන්තයට නව තාක්ෂණය මුසු කරපු අපි DILI Industries ..❤️🔥

#දිනනමිනිස්සු #පහන්තිර

DILI අපි අද සිංහරාජය වනය මැද ඉදිවුන මිලිදුතලා අරණ්‍ය වන සෙනසුන වැදපුදා ගත්තා 🙏❤️.. #සිංහරාජය  #මිලිදුතලාව  #රත්නපුර  #කල...
29/07/2026

DILI අපි අද සිංහරාජය වනය මැද ඉදිවුන මිලිදුතලා අරණ්‍ය වන සෙනසුන වැදපුදා ගත්තා 🙏❤️..

#සිංහරාජය #මිලිදුතලාව #රත්නපුර #කලවාන

රත්නපුරට DILI....❤️🎯මීට අවුරුදු තුනකට කලින් ගොඩාක් අය අපෙන් ගත්තේ බණ්ඩල් 10 ක් වගේ...😊ඒත් දැන් තත්වය වෙනස් අඩුම බන්ඩල් 1...
29/07/2026

රත්නපුරට DILI....❤️🎯

මීට අවුරුදු තුනකට කලින් ගොඩාක් අය අපෙන් ගත්තේ බණ්ඩල් 10 ක් වගේ...😊

ඒත් දැන් තත්වය වෙනස් අඩුම බන්ඩල් 100 තමයි දැන් ඉල්ලන්නේ...💙

ලාභය අඩු කාලෙත් අල්ලගෙන ඉන්න දවසක ඔයා දිනනවාමයි...🫵❤️

#දිනනමිනිස්සු #පහන්තිර

අදහස Comment කරන්න...🫵🎯
28/07/2026

අදහස Comment කරන්න...🫵🎯

Address

No 235, Marapana
Colombo
70000

Telephone

+94766042878

Website

Alerts

Be the first to know and let us send you an email when DILI Industries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share