A Plus

A Plus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A Plus, Business Center, 279/15B, Godagama Road Athurugiriya, Colombo.

28/08/2026

ඔබගේ නිවසට හෝ ආයතනයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ Hardware Fittings & Accessories සියල්ලම එකම තැනකින්! 🏠🛠️

ජීවිතයම පාට කරන A PLUS විශ්වාසනීය නිමැවුම් බව සමඟින් ඔබේ ස්ථානයටත් වෙනස්ම ආකර්ෂණීය නිමාවක් ලබා ගන්න. ✨🔐

📞 අමතන්න:
📱 0112 742 848 | 0768 22 2020

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහොය දිනයක් වේවා! 🌕🪔
26/08/2026

ඔබ සැමට පින්බර නිකිණි පුන් පොහොය දිනයක් වේවා! 🌕🪔

HAPPY MILAD UN NABI MUBHARAK! 🕌
26/08/2026

HAPPY MILAD UN NABI MUBHARAK! 🕌

පරිපූර්ණත්වයේ... අවසාන කැබැල්ල! 🧩✨A Plus Hardware Fittings & AccessoriesModern Home Architecture එකට හරියටම ගැලපෙන Finis...
25/08/2026

පරිපූර්ණත්වයේ... අවසාන කැබැල්ල! 🧩✨
A Plus Hardware Fittings & Accessories
Modern Home Architecture එකට හරියටම ගැලපෙන Finish එක. 🏠👌

📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 011 2 742 848 | 076 822 2020

21/08/2026

ඔබ හදන නිවසට උපරිම නිමාවක් සහ ශක්තිමත් බවක් එක් කරන්න! ✨🏡

හදන ගෙදර කොහොම වුණත්, හැඩට යොදන Hardware Fittings නම් A Plus තමයි! 💯🔧

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
☎️ 011 2 742 848
📱 076 822 2020

📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

ගෙදර ලස්සන කරන නිහඬ හදවත! ✨🏡ඔබේ නිවසේ දොර ජනෙල්වලට නව පෙනුමක් සහ මනා නිමාවක් එකතු කරන්න... A Plus උසස්ම තත්ත්වයේ දොර ජනෙ...
20/08/2026

ගෙදර ලස්සන කරන නිහඬ හදවත! ✨🏡

ඔබේ නිවසේ දොර ජනෙල්වලට නව පෙනුමක් සහ මනා නිමාවක් එකතු කරන්න...
A Plus උසස්ම තත්ත්වයේ දොර ජනෙල් උපාංග තෝරාගන්න! 🚪🪟✨

නවීන පෙනුමෙන් සහ ඉහළ කල්පැවැත්මෙන් යුත් විශිෂ්ටතම සේවාවක් ලබාගැනීමට අදම අපට කතා කරන්න!

A Plus💫

📞 011 2 742 848 | 076 822 2020
📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

පේන දේ නෙවේ,ඔබේ නිවසට ඇත්තටම ඕන දේ විතරක් තෝරාගන්න.Premium නිමාවෙන් යුතු A plus දොර ජනෙල් උපාංග සමඟ ඔබේ නිවසට උපරිම ආරක්...
11/08/2026

පේන දේ නෙවේ,
ඔබේ නිවසට ඇත්තටම ඕන දේ විතරක් තෝරාගන්න.
Premium නිමාවෙන් යුතු A plus දොර ජනෙල් උපාංග සමඟ ඔබේ නිවසට උපරිම ආරක්ෂාවත්, නවීන පෙනුමත් එකතු කරගන්න. 🏠🔐

✨ A Plus Door Closer
✨ A Plus Sliding Push Lock
✨ A Plus Sliding Door Handle

කල්පවතින ශක්තිය,උසස් නිමාව සහ පහසුව වෙනුවෙන්ම, අදම අපිට Call එකක් දෙන්න! 👇

📞 :011 2 742 848 | 076 822 2020

📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

ශක්තියට තවත් නමක් — A Plus දොර ජනෙල් උපාංග! 🐘💪✨ඉහළම පැවැත්ම සහ නොසැලෙන ශක්තිමත් බවින් යුත් දොර ජනෙල් උපාංග විශ්වාසනීයව ල...
07/08/2026

ශක්තියට තවත් නමක් — A Plus දොර ජනෙල් උපාංග! 🐘💪✨

ඉහළම පැවැත්ම සහ නොසැලෙන ශක්තිමත් බවින් යුත් දොර ජනෙල් උපාංග විශ්වාසනීයව ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න! 🚪🪟

📞අමතන්න:
☎️ 0112 742 848 | 076 822 2020
📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

හදන ගෙදර මහ මොළකරු — A Plus! 🧠🏠✨ඔබේ සිහින නිවසටඉහළම ප්‍රමිතියෙන් යුතු විශ්වාසනීය විසඳුම් A Plus වෙතින්! 🛠️🔒A Plus 📍අතුරු...
04/08/2026

හදන ගෙදර මහ මොළකරු — A Plus! 🧠🏠✨

ඔබේ සිහින නිවසට
ඉහළම ප්‍රමිතියෙන් යුතු විශ්වාසනීය විසඳුම් A Plus වෙතින්! 🛠️🔒

A Plus

📍අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

📞: 011 2 742 848 | 076 822 2020

🏡✨

මේ තමයි ලෝකයේ උසම මනුස්සයා සුල්තාන් කෝසන්, මේ තමයි ලංකාවේ උසම Aplus Tower Bolt එක! 🚪✨ඔබේ නිවසටත්, ආයතනයටත් උපරිම ආරක්ෂාව...
31/07/2026

මේ තමයි ලෝකයේ උසම මනුස්සයා සුල්තාන් කෝසන්,

මේ තමයි ලංකාවේ උසම Aplus Tower Bolt එක! 🚪✨

ඔබේ නිවසටත්, ආයතනයටත් උපරිම ආරක්ෂාව සහ අලංකාර නිමාවක් ලබාගන්න! 🔒🏠

අදම අපව අමතන්න! 👇

📞 011 2 742 848 | 076 822 2020

📍 අතුරුගිරිය | අවිස්සාවේල්ල | රත්නපුර | බදුල්ල

Address

279/15B, Godagama Road Athurugiriya
Colombo

Alerts

Be the first to know and let us send you an email when A Plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share