Online Service

Online Service The best place to thrive�

GUIDE LANKA Online business  කර දියුනු වීමට කැමති උවමනාව තිබෙන අය ඉවර වෙනකල් කියවන්න.online business  , online jobs කියල...
09/12/2020

GUIDE LANKA

Online business කර දියුනු වීමට කැමති උවමනාව තිබෙන අය ඉවර වෙනකල් කියවන්න.

online business , online jobs කියල categorys දෙකක් තියෙනවනි. ඒ දෙයාකාරයෙන් ගොඩක්ම අහලතියෙන, කරන්න ආසාවෙන් සිටින්නෙ Online business

ඇත්තටම මේක මොකක්ද ?🤔

අන්තර් ජාලය හරහ සේවා ලබන්නට එන පිරිසට සේවා සිදු කිරීම කීවොත් නිවැරැදි ✔ ඇත්තටම ඒ අතරේ නොයෙක් categorys තියෙනව. අන්න ඒවායෙන් ගොඩක්ම අය බලාපොරුත්තුවන්නෙ කාලය ඉතිරි කර ගනිමින් මුදල් ඉපයීමටයි.🤑

online business කියන එක ගත්තොත් ebay dropshiping , Dropshiping others , direct shiping ,Freelancer sites, apps , websites, Blog sites, You tube, Facebook, Forex, Binary, ප්‍රධාන දේවල් වගේම තව බොහොමයක් ක්‍රම සහ මාර්ග තිබෙනව.😊 අවන්කවම ඒකට උවමනාව තියෙන්නෙ දුප්පත් කොල්ලො කෙල්ලන්ට වගේම දියුනු වෙන්න උත්සහකරන අයට . ඉතින් එයාලට ඒගැන හරි අවබෝධයකුත් නෑ මෙන්න මේ කාරනාව නිසා ගොඩක් අය එක එක course කරන්නට යෙදෙනව සමහර අය ගොඩ යනව සමහර අයට ගිය ගානවත් හොයගන්න වෙන්නෙ නෑ , හොද service එකක් දෙන ආයතනත් තියෙනව.නමුත් ebay, AliExpress, shopefley, dropshiping and directshipin , fiverr, upwork යන ඔන්න ඔය ටික තමයි ගොඩක් අය follow කරන්න ට්‍රයි කරන්නෙ, ඒව ගැන ඉගෙන ගත්තට course වලට ගිහින් වෙන දෙයක් ඉගෙන ගන්න අවස්තාවක් නෑ 😔 සමහරවිට ඒව හරියන එකකුත් නෑ ඒකට හේතුව තමයි කොච්චර හොද උනත් හරි දැනුමක් තියෙන guide කෙනෙක් නැතිවීම හෝ income එකක් එනකල් help නොකිරීමයි 😔 ඒවගෙම තමයි එයාල කවදාවත් ඔයාට Free වෙනත් income එකක් එන මාර්ගයක් හදල දෙන්නෙත් නෑ එතකොට ගොඩයන කෙනා ගොඩයනව වැටෙන අය අසරණ වෙනව.

ඇත්තටම කීවොත් ඒක නිසා බොහොමයක් අයට ආසාව තිබුනොත් 50% විතර පිරිසකට එය එපා වෙනව ඒ guide එකක් නොමැතිව යාමේදී ඒ ඒ accounts වලට එන issues නිසා. නමුත් ආසාව තියෙනව.

මට ඇත්තටම මගෙ income එක මෙහෙමයි මෙහෙමයි කියල පෙන්වන්න අවශ්‍ය නෑ.😊 මන් මෙම page එක මගින් join වෙන්න කැමති අයට 1) ebay direct shiping and Dropshiping
තමයි ප්‍රධාන එක විදිහට කරන්නෙ. ඒවගේම
😍 2) ebay marvelous business
😍 3) Binary
😍 වගේම ඔයාලට ඕන කරන දේවල් හැමදෙයක්ම මන් හරියටම දන්නා දේවල් නිවැරැදි ආකාරයෙන් හරියටම කියාදෙනව couse එකට තියෙන දේවල් හැරුනම අමතර අත්‍යවශ්‍ය දේවල් කිහිපයක්ද කියාදෙනව.🙂
කියාදීල අනිවාරෙන්ම එයින් සාර්තකවෙනකල්ම help කරනව.නමුත් අනිවාරෙන්ම මන් කියන පිලිවෙලට සිදුකිරීමට සිහිතබාගතයුතු වෙනව. ඒ වගේම මන් මෙම course එකට Add කරගන්නෙ account suspended උන අය වගේම මුල සිට ආරම්භ කරන අයට පමනයි.😊 Youtube බලල , cours කරල PDF කියවල, කරන්න පුලුවන් අය කරගෙන යන්න . මන් මේකට ගන්නෙ දවස් තුනකට පස්දෙනයි, එයට හේතුව මගෙ සේවාව ඔබට වටිනා සේවාවක් සිදුකිරීමට මන් බලාපොරොත්තුවෙන නිසයි.

ඒ වගෙම අනිත් වටිනාම දෙයනම් අනිවාරෙන්ම වෙනත් ආකාරයකින් income එකක් ආරම්බ කර life time income එකක් ගන්න පුලුවන් වීම. එහි විශේෂත්වයනම් ආරම්භ කර දවස් 10කින් පමන මෙම course එක කිරීමට ගිය ගාන හොයා ගැනීමට හැකිවීමයි . මෙහි අවදානයක්ද නොමැත. පොඩි කැපවීමක් පමනයි අවශ්‍ය වන්නෙ😍


මෙම cours එකෙ විශේෂත්වයනම් මේ ආකාරයෙන් course කර ඊට එහා වෙනත් income මාර්ගයක් සදාදෙන කිසිම cours එකක් නොමැතී වීම. එමෙන්ම මෙම Basic dewal වලට එහා ගිහින් update revision මගින් business එක සදහ අවශ්‍ය සියලුම මාර්ග පෙන්වා දීමයි, මෙම course එක මේ ආකාරයෙන් සිදුවෙන ලංකාවෙ පලමු course එක ද වේ😊.

😊 ඒ නිසා අවන්කවම course එක කර Life time income එකක් හදාගන්න කැමති අයපමනක් සම්බන්ද වන්න 🙏 මෙම course එකට online business දැනටමත් කරන අයව බදවා නොගනී ඊට හේතුවනම් මුල සිට මගෙ Guide එකෙන් තොරව ගිය අයට හොදින් මාර්ගය පෙන්වා දීමට මට වගකීමක් ගත නොහැකි නිසයි

Course Fee RS:7000

වැඩි විස්තර සදහ 0702426016 අමතන්න,

🤔ඇයි ඔබට බැරි?
09/12/2020

🤔ඇයි ඔබට බැරි?

හොද Guide  එකක් ඕනද ?
09/12/2020

හොද Guide එකක් ඕනද ?

09/12/2020

Youtube, PDF වගෙම වෙනත් cours මගින් ඉගෙන ගැනීමට වඩා විශේෂත්වයනම් මෙමගින් Ebay dropshiping , Appmaker,Dropservis main categorys වලට අමතරව කිසිම තැනකින් ගන්න බැරි, දෙන්නෙ නැති විශේෂ lifetime අනාගතේ කෝටිගනන් සල්ලි හොයන්න පුලුවන් විශ්වාසනීය මාර්ගයකට යොමු කිරීමයි කිසිම අය කිරීමකින් තොරව මෙම සේවාව ලබාදේ . සෑම දෙයකටම උනන්දුව සහ උවමනාව පමනයි අවශ්‍ය වන්නෙ.

23/11/2020
27/09/2020

Coming soon 🙃 wellcome All🙏

Address

Sabaragamuwa
Colombo
70042

Website

Alerts

Be the first to know and let us send you an email when Online Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share