04/09/2026
හදිසියේ ඔබට වැඩ කරන්න බැරි තත්ත්වයකට පත්වුණොත්…
ඔබේ දරුවන්ට? ඔබේ පවුලට? ඔබේ දෛනික වියදම්වලට? 🤔
ආදායම නතර වුණාම පවුලේ ජීවිතය පාරට වැටෙන්න කලින්, ඒ සඳහා නිවැරදි පියවරක් තියෙනවද?
Insurance එකක් ගන්න එක විතරක් නෙවෙයි…
👉 ඔබට තියෙන ආවරණය මොකක්ද?
👉 Disable වුණොත් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
👉 ඔබේ පවුලේ අනාගතය ආරක්ෂා කරන්නේ කොහොමද?
මේ ගැන දැනුවත්ව තීරණ ගන්න.
🎙️ Mr. Salpitikorala
Insurance Guidance & Awareness
📞 077 50 14 172
Insurance ගන්න කලින්… දැනගෙන ගන්න.
#දැනගෙනInsuranceගන්න #ජීවිතආරක්ෂාව #පවුලේආරක්ෂාව #රක්ෂණය