Prasanna Clubs

Prasanna Clubs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prasanna Clubs, Business, 4/2 workshop Road ratmalana, Colombo.

16/07/2023

අවුරැද්දක වගකීමක් සමගින් ඔරිජිනල් DISPLAY

අපි ඔයාලට අරන් ආවා ලංකාවේ කොහෙවත් දෙන් නැති වාසියක්
ඔබ විසින් අපෙන් දා ගන්න සෑම ඩිස්පේලේ එකක් සදහාම අවුරැද්දක වගකීමක් ඒ කියන්නේ

අවුරැද්දක් ඇතුලත ඩිස්පේලේ එකට මොකක් හරි වුනොත් ( කඩා ගන් නැතිව ) අපි දෙනවා ඩිස්පේලේ එකට ඩිස්පේලේ එකක්

ඒ විතරද නෑ තව අපි ඔයාලට දෙනවා නොමිලේ ටෙම්ප්ලට් ග්ලාස් එකක්

ඒ වගේම අපි බලමු තව මොනවද ලැබෙන වාසි කියලා

01 අපි පෝන් එක හදන්නේ ඔයාලා ඉදිරිපිටමයි ඒනිසා කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ

02 ඒ වගේම පෝන් එක තිබුනා වගේම හොදට සීට් වෙලා තියෙනවා

03 එවෙලේම සවිකරදීම නොමිලේ

දැන්ම අමතන්න 0777999772
WhatsApp 0769890136

18/07/2022
14/11/2021
08/11/2021

ලංකාවේ ඕනිම තැනකට ඩිලිවරි කරනු ලැබේ

ජංගම දුරකථන ශේත්‍ර්යේ අවුරුදු 10 පලපුරුද්ද සමගින් අදහා ගත නොහැකි මිලකට එන්න ඔබත් ඇවිත් වෙනස වටහා ගන්න

ඔබ විසින් මිලදී ගන්නා සෑම ඩිසප්ලේ එකක් සදහාම මාස තුනක වගකීම

ලංකාවේ පළමු වතාවට වගකීමක් සහිතව අඩුම මිලට Phone Display අපෙන්ම පමණයි

0769890136/0777999772)

කරුණාකර සියලුම දැන්වීම හොඳින් කියවන්න

-පලපුරුදු කාර්මිකයන් හා අති නවීන තාක්ෂණය භාවිතා කරමින්

-ලංකාවේ අඩුම මිලට අපෙන්

-අනුකරන වලට හෝ බාල භාන්ඩ වලට රැවටෙන්න එපා

- එවෙලෙම සවිකර දීම නොමිලේ

-බාල ඩිස්ප්ලේ දමා ඔබගේ වටිනා දුරකථනය විනාශ කර ගන්න එපා

-ප්‍රෝඩාකාරී වෙලදුන්ට රැවටෙන්න එපා

-බාල ව්‍යාජ ඩිස්ප්ලේ දැමීම, මගින් ඔබගේ වටිනා කාලයත් මුදලත් අපතේ යවයි .. එය ඔබගේ වටිනා ජංගම දුරකථනය විනාශ කර දමයි

-අපගේ Mobile Display ගුණාත්මකභාවය දැනගන්න..එය ඔබට වැදගත් නැතිනම් විතරක් බාල ඩිස්ප්ලේ එකක් දමන්න පස්සේ අඬ අඬා ඉන්න එපා

Original & HiGH Quality Display දැමීමෙන් ඇති වාසි

👍 සෑම ඩිස්ප්ලේ එකක් සඳහා ම වගකීම

👍 ජංගම දුරකථනයට නිවැරදිව සවි වීම

👍 ඔබ ඉදිරියේම ඔබගේ ජංගම දුරකථනය සවිකිරීම

👍 Brightness color back light blue light filter නිවැරදිව වැඩ කිරීම

👍 බැටරියේ ආයු කාලය ට ගැටළුවක් නොවීම

👍 ජංගම දුරකථන අනවශ්‍ය පරිදි රත් නොවීම

👍 ඔරිජිනල් Display සඳහා කොන්දේසි විරහිත වගකීම

👍 නිවැරදිව Touchscreen වැඩ කිරීම

👍 ජංගම දුරකථනය පෙර තිබු පරිදි ම කිසිදු ගැටලුවකට ලක් නොවීම

📒 Items Details & specification 🐾️🐾️.........

Can adjust the Brightness

Fitting Quality 100%

Full HD Display Resolution

Tested one by one

Back & Home Key Sensor Workin

🛠️ Display එවේලේ ම සවිකර දීම නොමිලේ

🛠️ සියලුම Original Display වගකීමක් සහිතව ලබා ගැනීමට ඇති හැකියාව ..

🛠️ ඔබගේ ජංගම දුරකතනයෙන් නොමිලේ සර්විස් කර දීම

🛠️ Original Display අඩුම මිලට

🛠️ ඔබගේ ජංගම දුරකථනයේ දුරකථනය පෙර තිබු පරිදි ම සවිකර දීම

🛠️ අති නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් ඔබගේ ජංගම දුරකථනයේ ඩිස්ප්ලේ අලුත්වැඩියා කර දීම

🛠️ සියලුම Display ඇතුළතින් සවිකිරීම පෙර පිටතින් සවිකර Display Brightness Control , Color & Touch පරික්ෂාවට ලක්කර ඔබ සතුටු නම් පමණක් එවේලේ ම සවි කර ගැනීමට ඇති හැකියාව ..

🛠️ ඉතා සුළු කාලයකින් ඔබගේ ජංගම දුරකථනය පෙර තිබු පරිදි ම ඔබ අතට පත් කර දීම ..

අප විසින් ඔබගේ දුරකථන Display අලුත්වැඩියාව Face-to-face repairs ඔබ ඉදිරියේම කරන බැවින් ඔබගේ ජංගම දුරකථනයේ වගකීම සියයට සියයකි Mobile Service Free No 1 🛡️

Best quality service central .

Once you understand the differenc

🏅 All Mobile Service Free

🏅 Fast Mobile Display Repair & Fix 20 Min

🏅 High-quality repair tool use ( customer mobile safety ) Genuine Mobile Tools

Replacement 🤗🤗🤗🤗 Best Customers

Service Fast Mobile Service 🛠🛠🛠

Please Text Whats app & Viber📨✉️✉️ Price Only Customers මිල ගනන් දැනගන්න අය
සදහා පමණයි .. - 0769890136

📌 Original Display With Warranty

📌3M display to display waranty

(Warranty සදහා කොන්දෙසි ඇත )

සියලුම ඩිස්ප්ලේ warranty ඇතිව සහ නැති ව මිල දී ගැනීමට ඇති හැකියාව

📌 service 20 min Done 🛠🛠🛠

📌 Display Best quality with Warranty

📌 Replacement Factory Quality

📌 සවිකිරීම එවෙලේම

මේ සියලු සේවාවන් moratuwe phone kade වෙතින්න පමනයි

🙏 පාරිභෝගික සේවා

📌️ 100 % safety place

📌️ ජංගම දුරකථනය ඔබ ඉදිරියේම අලුත් වැඩියාව

📌️ සේවාවේ ගුණාත්මක බව ඔබ හට තේරුම් ගිය පසු එය ඔබට ලබා දීම . ( Display quality
Check 100% customer feedback )

සැලකිය යුතුයි -දුරකතනය සාදා ගැනීමට අවශ්‍යයනම් අපගේ ආයතනයට පැමිනීම අත්‍යවශයයි

ශේෂ පාරිභෝගිකයන් වෙත විශේෂ වට්ටම් ..

( පස් වතාවක් ගනුදෙනු කළ පාරිභෝගිකයින් විශේෂ පාරිභෝගිකයන් ලෙස හඳුන්වනු ලැබේ ..)

😘 මෙවැනි විශේෂ කාරණා කිහිපයක් මුල් කරගෙන අවුරුදු පහළොවක් පාරිභෝගිකයන් හට ඉතා අඩු මුදලට භාණ්ඩ ලබා දීමට හැකියාව ලැබී ඇති අතර එහිදී phone kade වෙත විස්වාසය තිබූ පාරිභෝගිකයන් හට අපගේ ස්තුතිය ....

Phone kade
No 531 galle road rawathawatte
Moratuwa
0777999772
0765297772

27/10/2021

Samsung m21/m31 original display with frame
14000 මාස 6ක වගකීමක් සමගින්

ඔබගේ දුරකතනයේ DISPLAY එක කැඩිලද?
-අපි දෙන්නම් DISPLAY අඩුම මිලකට වැඩිම වගකීම් කාලයක් සමගින් උසස්ම තත්වයේ DISPLAY

-PHONE එක තියලා යන්න බයයිද??
ඒ වෙලාවෙම DISPLAY එක දාලා දෙන්නම්

-පැය ගනන් රස්තියාදු වෙන්න බැරිද??
විනාඩි 25න් වැඩේ ඉවරයි..කෝල් කරලා වෙලාවක් වෙන් කරගෙන වැඩේ කරගන්නත් පුලුවන්

-වගකීම ගැන බයයිද??
මාස තුනකDISPLAY TO DISPLAY වගකීමක්

-DISPLAY එක දැමීමට පෙර පරික්ශා කිරීමට අවශ්‍යද ??

ඔබට අනිවාර්යයෙන්ම එසේ පරික්ශා කිරීමට හැක...පරික්ශාවෙන් පසු ඔබට DISPLAY එක පිලිබද තෘප්තිමත් භාවයක් නැතිනම් DISPLAY එක නොදැමීමටද හැකිය

-තවත් විස්තර දැනගන්න අවශ්‍යද...දැන්ම අමතන්න එහෙනම්
0777999772/0769890136

🌎LOCATION
PHONE KADE
NO 14 NEW SOYZA ROAD
RAWATHAWATTA MORATUWA

03/04/2021

Display chek

Address

4/2 Workshop Road Ratmalana
Colombo
94

Telephone

+94769890136

Website

Alerts

Be the first to know and let us send you an email when Prasanna Clubs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category