SLTB Rathmalana

SLTB Rathmalana Sril Lanka best diport SLTB buses - ශ්‍රී ලංගම බස්

02/02/2026
Meka dakkama hithenawa lokema issarahata yaddi api passata gihin kiyala
16/01/2024

Meka dakkama hithenawa lokema issarahata yaddi api passata gihin kiyala

CTB ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු කොන්දොස්තර රැකියා අවස්ථා 👇👇👇https://cutt.ly/tbxnXjy Tmවහාම අයදුම් කරන්න අයදුම්පත ...
19/09/2023

CTB ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු කොන්දොස්තර රැකියා අවස්ථා 👇👇👇
https://cutt.ly/tbxnXjy Tm

වහාම අයදුම් කරන්න අයදුම්පත අවසන් දිනය 30/09/2023

විස්තර සඳහා අයදුම් කිරීමට පහත සබැඳිය ක්ලික් කරන්න 👇👇👇👇
https://cutt.ly/tbxnXjy Tm

වැඩි විස්තර ලබා ගැනීමට අදහස් පෙට්ටිය හරහා ඔබගේ දුරකථන අංකය ලියාපදිංචි කරන්න

මෙම කාර්යය ඔබට සාර්ථක නොවන්නේ නම්, ශ්‍රී ලංකාවේ රැකියා විරහිත තරුණයින්ට උදව් කිරීමට ඔබට ෆේස්බුක් භාවිතා කළ හැකිය
එය හුවමාරු කරගන්න

තවත් කතාබස් බලන්න
http://rebrand.ly/Lanka-chat

කාලෙකට පස්සෙ හරි අපූරු මිනිසෙක් දැක්කා..මම බුත්තලින් මාතර-කල්මුණේ බසයට ගොඩ උනේ මාතර බලා එන්න.එහි කොන්දොස්තරවරයා තරමක් තර...
20/07/2023

කාලෙකට පස්සෙ හරි අපූරු මිනිසෙක් දැක්කා..

මම බුත්තලින් මාතර-කල්මුණේ බසයට ගොඩ උනේ මාතර බලා එන්න.එහි කොන්දොස්තරවරයා තරමක් තරබාරු,රැවුල වවාගත් ප්‍රියමනාප පුද්ගලයෙක්..

ඔහු පිටුපස දොරටුවෙන් බසයට ගොඩ වී පාපුවරුවෙ රැදී සිටි පාසල් සිසුන්ට "ඇතුලට යන්න බැරි නම් බැහැපල්ලා" යනුවෙන පැවසුවේ නැත..ඒ වෙනුවට ඔහු කියා සිටියේ "ඉස්කෝලේ යන උන් ඇතුලට පලයල්ලා,,ඉස්පිරිතාලෙ යන උන් ඔතන හිටපල්ලා කොල්ලනෙ කියාය..
ඔහු කිසිම මගියෙකුගේ සිත රිදෙන ලෙස කතා නොකළේය.සියල්ලන්ටම සිනා මුසු මුහුණින් කතා කළේය.

මා ඔහුට රුහුණ විශ්ව විද්‍යාලය ළගට ටිකට් පතක් ඉල්ලා මුදල් දුන් පසු ඔහු මාහට පැවසුවේ කිසිදිනෙක කොන්දොස්තරවරයෙකුගෙන් මා අසා නැති පැනයකි..
"නංගි සල්ලි තියෙනවද දෙන්න. මේ දවස්වල ඔයාලා වතුර බොන්නෙත් සල්ලි වලටනේ..ඒ නිසා සල්ලි නැත්තම් තියාගන්න "කියායි..
ඇත්තටම ඒ අව්‍යාජ මිනිසා ගැන පැහැදීමට මට තවත් කාරණා අවශ්‍ය නොවීය..

ඉන් අවසන් නොවීය..මා වඩාත් සිත්ගත් කරුණ වූයේ එයම පමණක් නොවේ..
මම බස් රථයේ රියදුරු අසුනට ආසන්නයේ පළමු අසුනේ වාඩි වීම මගේ පුරුද්දකි..එහිදි පිටුපස සිට ලොකු බෑග් දෙකකුත් රැගෙන ඉදිරියට ආවේ තරුණියකි..මමත් විශ්ව විද්‍යාල විද්‍යාර්ථීයෙක් නිසා ඇයද විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක බව හදුනා ගැනීමට මට අපහසු නොවීය.ඇය අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුවියකි..
ඇය තමා කුමන ස්ථානයක බැසිය යුතුදැයි නොදැන කොන්දොස්තරවරයාගෙන් අදාලා ස්ථානය විමසා සිටියේය. ඉන් පසු ඔහු අදාල ස්ථානය පිළිබද පවසා ඇයගෙන් යාමට අවශ්‍ය ස්ථානය විමසනු මා දුටුවෙමි. ඉන් පසු ඇය තවත් බසයක යා යුතු යැයි ප්‍රකාශ කළ පසු ඔහු රියදුරු මහතාගෙන අංකයක් ඉල්ලාගෙන ඔහුගේම කුඩා දුරකථනයෙන් එම අංකයට කතා කොට එම පාර ගැන විමසා බස් ඇති වෙලාවන්ද විමසනු මා දුටුවෙමි..ඉන් පසු තවත් අංකයක් ඔහුගෙන් ඉල්ලාගෙන එම අංකයට කතා කොට මෙම බස් රථය එම අදාල සථානයට පැමිණෙන තුරු එම බස් රථය නවත්වා ගන්නා ලෙස ඇවිටිලි කළේය..
තවමත් ඔහුගේ ප්‍රියමනාප සිනහව මුහුණින් අතුරුදන් නොවීය..

වර්තමානයේ මුදල් පසු පස හඹා යන සමාජයක මෙවැනි මිනිසුන් කලාතුරකින් පවා හමු වීම අපි ලද භාග්‍යකි.
ඇත්තටම නුඹ වැනි මිනිසෙක් මට හමු වී නැත..

නුඹගේ අසීමාන්තික මිනිසත් ගුණයට හිස නමා ආචාර් කරන්නෙමු.

උපුටා ගැනීමකි

අතීත මතක...😘
20/04/2023

අතීත මතක...😘

දශක කිහිපයකට ඉහත ලංගම බස් රථවල  ප්‍රවේශපත් නිකුත් කළ යන්ත්‍රය..
21/03/2023

දශක කිහිපයකට ඉහත ලංගම බස් රථවල ප්‍රවේශපත් නිකුත් කළ යන්ත්‍රය..

30/06/2022

Address

Gal Road Rathmaana Dipowa Rathmaana
Colombo
820

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Rathmalana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share