Suntech Lanka pvt ltd

Suntech Lanka pvt ltd ''SUNTECH LANKA "
ADVANCED SOLAR CARE ලයික්_කරලා__පේජ්_එකට__සෙට්වෙන්න..

ගාල්ල ප්‍රදේශයේ පිහිටි අප ආයතනයටසදහා පහත රැකියා අවස්ථා ඇත.😀
27/01/2026

ගාල්ල ප්‍රදේශයේ පිහිටි අප ආයතනයට
සදහා පහත රැකියා අවස්ථා ඇත.😀

🛑 ලක්ෂ ගණනක Solar ආයෝජනය අලු දූවිලි වී යන්න දෙන්න එපා! 🏠🔥💸ඔයාගේ,Solar පද්ධතිය සවි කරලා අවුරුද්දකට වැඩි ද? 🌞⌛ එසේනම්, ඔයා...
12/12/2025

🛑 ලක්ෂ ගණනක Solar ආයෝජනය අලු දූවිලි වී යන්න දෙන්න එපා! 🏠🔥💸

ඔයාගේ,Solar පද්ධතිය සවි කරලා අවුරුද්දකට වැඩි ද?
🌞⌛ එසේනම්, ඔයා නොදැනුවත්වම ඔයාගේ පද්ධතිය ගැටලු තියෙන්න පුලුවන්!

⚠️😰බොහෝ දෙනා සිතන්නේ Solar පැනල් වලට අවුරුදු 20ක් යනතුරු නඩත්තුවක් අනවශ්‍ය බවයි. 🙅‍♂️ ඇත්ත ඒක නෙමෙයි ! 🔍නිසි ප්‍රමිතියට නඩත්තු (Service) නොකළ Solar පද්ධතියක මෙම බරපතල හානි සිදුවෙමින් පවතී:

🔥 1️⃣ ගිනි ගැනීමේ අවදානම (Fire Risk): දූවිලි සහ කුරුලු අපද්‍රව්‍ය 🐦💩 නිසා පැනල මත ආලෝකය නිසි පරිදි පතිත නොවීම නිසා “Hot Spots” 🥵 නිර්මාණය වේ. මෙය පැනලය පිලිස්සී යාමට හෝ නිවසට ගිනි හේතුවක් වෙන්න පුලුවන්! 🏚️🚨

📉 2️⃣ විදුලි නිෂ්පාදනය 40% දක්වා පහලට: දූවිලි තට්ටු නිසා හිරු එළිය අවහිර වී, ඔබට ලැබිය යුතු ආදායම/Units බරපතල ලෙස අඩුවෙයි. ඔබේ ලාභය දූවිලි වලට යට වෙන්න දෙන්න එපා! 💸🌥️

⚡ 3️⃣ ඉතාමත් අධික අවදානම - Loose Connections: කාලයත් සමඟ DC වයර් සම්බන්ධතා ලිහිල් වී විදුලි පුලිඟු (Sparks) 🔧🪫 ඇතිවිය හැක.

🚫 4️⃣ Warranty අහෝසි වීම: මතක තබා ගන්න! 🧠 . නිසි නඩත්තුවක් නොමැති වීම නිසා solar පද්ධතිය වෙත සිදුවන හානි සඳහා නිෂ්පාදකයා වගකීම භාර නොගනී 📝❌

😰 මේ අවදානම තවදුරටත් තියාගන්න එපා!
Suntech Lanka Advanced Solar Care වෙතින් ඔබේ පද්ධතියට 🛡️ සම්පූර්ණ ආරක්ෂාව අදම ලබා ගන්න.

✅ අපගේ විශේෂ Service Package එක: 💧 Deep Cleaning – වෘත්තිය මට්ටමේ පිරිසිදු කිරීම 🔍 Inverter + DC Cable සම්පූර්ණ පරීක්ෂාව 🔧 ලිහිල් වූ සම්බන්ධතා නැවත තද කිරීම 📊 පද්ධතියේ පූර්ණ Health Report එකක්,

ඔබේ වටිනා ආයෝජනයත්, නිවසත්, ජීවිතත් ආරක්ෂා කරගන්න. ප්‍රමාද නොවී අදම අපට කතා කරන්න! 🏠💰🔥

📞 දැන්ම අමතන්න: 071 3 502 502

🛑 ලක්ෂ ගණනක Solar ආයෝජනය අලු දූවිලි වී යන්න දෙන්න එපා! 🏠🔥💸ඔයාගේ,Solar පද්ධතිය සවි කරලා අවුරුද්දකට වැඩි ද? 🌞⌛ එසේනම්, ඔයා...
08/12/2025

🛑 ලක්ෂ ගණනක Solar ආයෝජනය අලු දූවිලි වී යන්න දෙන්න එපා! 🏠🔥💸

ඔයාගේ,Solar පද්ධතිය සවි කරලා අවුරුද්දකට වැඩි ද?

🌞⌛ එසේනම්, ඔයා නොදැනුවත්වම ඔයාගේ පද්ධතිය විශාල තියෙන්න පුලුවන්! ⚠️😰බොහෝ දෙනා සිතන්නේ Solar පැනල් වලට අවුරුදු 20ක් යනතුරු නඩත්තුවක් අනවශ්‍ය බවයි. 🙅‍♂️ ඇත්ත ඒක නෙමෙයි ! 🔍නිසි ප්‍රමිතියට නඩත්තු (Service) නොකළ Solar පද්ධතියක මෙම බරපතල හානි සිදුවෙමින් පවතී:

🔥 1️⃣ ගිනි ගැනීමේ අවදානම (Fire Risk): දූවිලි සහ කුරුලු අපද්‍රව්‍ය 🐦💩 නිසා පැනල මත ආලෝකය නිසි පරිදි පතිත නොවීම නිසා “Hot Spots” 🥵 නිර්මාණය වේ. මෙය පැනලය පිලිස්සී යාමට හෝ නිවසට ගිනි හේතුවක් වෙන්න පුලුවන්! 🏚️🚨

📉 2️⃣ විදුලි නිෂ්පාදනය 40% දක්වා පහලට: දූවිලි තට්ටු නිසා හිරු එළිය අවහිර වී, ඔබට ලැබිය යුතු ආදායම/Units බරපතල ලෙස අඩුවෙයි. ඔබේ ලාභය දූවිලි වලට යට වෙන්න දෙන්න එපා! 💸🌥️

⚡ 3️⃣ ඉතාමත් අධික අවදානම - Loose Connections: කාලයත් සමඟ DC වයර් සම්බන්ධතා ලිහිල් වී විදුලි පුලිඟු (Sparks) 🔧🪫 ඇතිවිය හැක.

🚫 4️⃣ Warranty අහෝසි වීම: මතක තබා ගන්න! 🧠 . නිසි නඩත්තුවක් නොමැති වීම නිසා solar පද්ධතිය වෙත සිදුවන හානි සඳහා නිෂ්පාදකයා වගකීම භාර නොගනී 📝❌

😰 මේ අවදානම තවදුරටත් තියාගන්න එපා!

Suntech Lanka Advanced Solar Care වෙතින් ඔබේ පද්ධතියට 🛡️ සම්පූර්ණ ආරක්ෂාව අදම ලබා ගන්න.

✅ අපගේ විශේෂ Service Package එක: 💧 Deep Cleaning – වෘත්තිය මට්ටමේ පිරිසිදු කිරීම 🔍 Inverter + DC Cable සම්පූර්ණ පරීක්ෂාව 🔧 ලිහිල් වූ සම්බන්ධතා නැවත තද කිරීම 📊 පද්ධතියේ පූර්ණ Health Report එකක්,

ඔබේ වටිනා ආයෝජනයත්, නිවසත්, ජීවිතත් ආරක්ෂා කරගන්න. ප්‍රමාද නොවී අදම අපට කතා කරන්න! 🏠💰🔥
📞 දැන්ම අමතන්න: 071 3 502 502
ලිපිනය:📍 61/4A Sumangala Garden, Ratmalana
📧 Email: [email protected]

Take Your Business to the Next Level!Introducing Evision EV Pro Series - designed for serious performance with full netw...
30/10/2025

Take Your Business to the Next Level!
Introducing Evision EV Pro Series - designed for serious performance with full network management.

ඔබේ ව්‍යාපාරය, හෝටලය හෝ විලා එකක් දැන් Smart EV Charging Era එකට ගෙනෙන්න! 🌍

Evision EV Pro Series – Designed for serious performance with full network management.
Wi-Fi / 4G / Ethernet connectivity, smart app control, RFID access, and OCPP 1.6J support for total remote monitoring.

✅ Smart App + Billing System
✅ Solar PV Integration
✅ Real-Time Monitoring
✅ Remote Configuration
✅ 24 Months Warranty

Models:
🔹 EVE-A7 (7.4 kW) – Smart Charging for Every Home & Business
🔹 EVE-A22 (22 kW) – Power Built for Professionals

Evision EV Pro Series — Professional Charging with Network Management.
💡 Authorized Dealer: Suntech Lanka (Pvt) Ltd
more info https://evisionev.com/
📞 Contact Us: 071 350 2502

.com

🚗💨 Charge Anywhere. Anytime. With Evision EV Flex!ඔබේ EV එකට දැන් බලය ගන්න පුළුවන් – ඕනෑම තැනකින්! 🌍Compact • Smart • Po...
30/10/2025

🚗💨 Charge Anywhere. Anytime. With Evision EV Flex!
ඔබේ EV එකට දැන් බලය ගන්න පුළුවන් – ඕනෑම තැනකින්! 🌍
Compact • Smart • Portable – මේක තමයි ඔබේ travel partner එක!

✅ Plug & Play
✅ OLED Display
✅ Lightning & Fire Protection
✅ 24 Months Warranty

Evision EV Flex 3.7 kW — Powering Your Journey Anywhere.
💡 Authorized Dealer: Suntech Lanka (Pvt) Ltd
Suntech Lanka – Your Trusted EV Partner
more info https://evisionev.com/
📞 Contact Us: 071 350 2502

🚀ඔයත්  Sales & Marketing Field  එකේ හීරෝ කෙනෙක්ද ?🌞 ඇඟට දැනෙන සැලරියක් ගන්න කැමතිද ?🌞ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෝලා පද්ධති ...
08/09/2025

🚀ඔයත් Sales & Marketing Field එකේ හීරෝ කෙනෙක්ද ?
🌞 ඇඟට දැනෙන සැලරියක් ගන්න කැමතිද ?

🌞ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෝලා පද්ධති සවි කිරීමේ සහ නඩත්තු කිරීමේ ආයතනයක් වන,Suntech Lanka (Pvt) Ltd සමඟ සම්බන්ධ වී 👉
ඇගට දැනෙන විදියට මුදල් උපයන්න දැන් ඔයාටත් පුළුවන් 👊💼

😀අපේ Southern Region (ගාල්ල | මාතර | හම්බන්තොට) වලට,
💼 අපි දැන් Field Marketing Officers & Managers බඳවා ගන්නවා
ඒ සඳහා අවශ්‍ය සියලුම දැනුම 📚 අප ආයතනය විසින් ලබා දෙනු ලබයි ✅

📍 Southern Region – ගාල්ල | මාතර | හම්බන්තොට
💰 මූලික වැටුප + Attractive කමිෂන් + Bonus 🎉

👉 Apply කරන්න අදම – 074 152 5511 | [email protected]

☀️🤔 Solar එකක් කරගත්තට Service එක ගැන හිතුවෙ නැද්ද?ඔබ දන්නවාද? 👇නිසි නඩත්තුවක් නැති කමින් ඔබේ Solar පද්ධතියට පහත දැක්වෙන...
14/07/2025

☀️🤔 Solar එකක් කරගත්තට Service එක ගැන හිතුවෙ නැද්ද?
ඔබ දන්නවාද? 👇
නිසි නඩත්තුවක් නැති කමින් ඔබේ Solar පද්ධතියට පහත දැක්වෙන හානි සිදුවිය හැක.👇
🔥 ගිණි ගැනීමට ඇති හැකියාව.
⚡ කාර්‍යක්ෂමතාව 40% කින් අඩු විය හැක.
🔥 Host pots ඇතිවීම නිසා පැනල් විනාශ වී යා හැක.
📝නිෂ්පාදකයාගේ වගකීම (Manufacturing Warranty) අහෝසි විය හැක.
🔹 අනතුරු අවදානම් වලින් ආරක්ෂාව 🛡️
කලින්ම පරීක්ෂා කිරීම් සහ නඩත්තු සේවා මගින් දෝෂ සහ අනතුරු අවම කර, පද්ධතියේ ආරක්ෂාව තහවුරු කරයි.
🔹 දිගුකාලීන ආයෝජන ආරක්ෂාව 🌟
වැඩි ආයු කාලයක් සහිත Solar PV පද්ධතියක් නඩත්තු කිරීමෙන් ඔබගේ ආයෝජනයේ සාර්ථකත්වය තහවුරු කරයි.
🔹එබැවින් නිසි පරිදි ඔබගේ Solar පද්ධතිය නඩත්තු කරගෙන අනාරක්ෂිත බව හා ඔබට සිදුවිය හැකි💰 පාඩුව මඟහරවා ගන්න.
මොන Company එකෙන් Solar එක කරත්, Suntech Lanka වෙතින් ඉහළම ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ADVANCED Solar Service එකක් ලබාගන්න.
SUNTECH LANKA ADVANCED SOLAR CARE
📞 071 3 502 502
📍 61/4A Sumangala Garden, Ratmalana
📧 [email protected]

☀️ Suntech Lanka සමඟන් Advanced Solar Care  සේවාවඔබේ Solar පැනල් පද්ධතිය නිසි පරිදි නඩත්තු කිරීමෙන් එහි කාර්යක්ෂමතාවය 40...
12/07/2025

☀️ Suntech Lanka සමඟන් Advanced Solar Care සේවාව

ඔබේ Solar පැනල් පද්ධතිය නිසි පරිදි නඩත්තු කිරීමෙන් එහි කාර්යක්ෂමතාවය 40% කින් වැඩි කළ හැකි බව ඔබ දන්නවාද? ඔබගේ Solar පැනල් පද්ධතිය ආරක්ෂා කරගෙන උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට අපගේ වෘත්තීය මට්ටමේ සේවාවන් තෝරාගන්න.

✅ අපව තෝරාගත යුතු හේතු:

🔗නවීන තාක්ෂණික උපකරණ
🔗දක්ෂ, පළපුරුදු කාර්ය මණ්ඩලයක්
🔗සාධාරණ මිල ගණන්

📍 අදම ඔබගේ සේවාව වෙන්කරවා ගැනීමට අමතන්න!
📞 071 3 502 502
🌐 www.suntechlanka.com
📧 [email protected]

♥️✨ Wishing everyone a bright start to 2025 and to a future filled with new opportunities to make a difference, together...
01/01/2025

♥️✨ Wishing everyone a bright start to 2025 and to a future filled with new opportunities to make a difference, together.
We wish everyone good health and prosperity ✨♥️

💙✨ Have a very happy new year ✨💙

✨🎄 ️M E R R Y   C H R I S T M A S ✨️🎄❤️🌟☃️ ලෝකවාසී සියලුම දෙනාට සතුට සාමය පිරුණු වාසනාවන්ත සුබ ම සුබ නත්තලක් වේවා....!!!...
25/12/2024

✨🎄 ️M E R R Y C H R I S T M A S ✨️🎄

❤️🌟☃️ ලෝකවාසී සියලුම දෙනාට සතුට සාමය පිරුණු වාසනාවන්ත සුබ ම සුබ නත්තලක් වේවා....!!! 🌟❤️☃️

Address

No-543 Galle Road Gintota
Colombo
10390

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Suntech Lanka pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suntech Lanka pvt ltd:

Share