Zoomtech Solutions

Call Website Contact the business

Zoomtech Solutions WE ARE DIRECT IMPORTERS AND AUTHORIZED DISTRIBUTORS IN SRILANKA.

SOLE DISTRIBUTORS OF TIANDY & TVT WIFI 4G CCTV CAMERA & ACCESSORIES

SRI LANKA’S NO.1 SECURITY SURVEILLANCE PROVIDER

06/10/2026

🚨 கேமரா திருடப்பட்டாலும், ஏற்கனவே Cloud-இல் பதிவேற்றப்பட்ட வீடியோ பதிவுகள் பாதுகாப்பாக இருக்கும்! ☁️🔐

MEARI S2 Plus 4MP Wi‑Fi Outdoor CCTV பேக்கேஜ்கள் இப்போது ZoomTech.lk-இல்!

📷 2 கேமரா பேக்கேஜ் — Rs. 47,590/-
📷 3 கேமரா பேக்கேஜ் — Rs. 63,990/-
📷 4 கேமரா பேக்கேஜ் — Rs. 79,290/-
📷 8 கேமரா பேக்கேஜ் — Rs. 140,390/-

ஒவ்வொரு பேக்கேஜிலும் Wireless NVR + 500GB Hard Disk உள்ளடங்கும். ✅

☁️ 10 வருடங்கள் இலவச Cloud சேவை
🎬 அசைவு கண்டறியப்படும்போது, ஒவ்வொரு நிமிடமும் தலா 6 விநாடிகள் கொண்ட 2 வீடியோக்கள் Cloud-இல் பதிவேற்றப்படும்
📱 கடந்த 7 நாட்களின் அசைவு பதிவுகளை App மூலம் பார்க்கலாம்
🛡️ 3 வருட Warranty: 2 வருடங்கள் One-to-One Replacement + 1 வருடம் Repair
✅ TRCSL அங்கீகாரம் | இலங்கை முழுவதும் Cash on Delivery

📞 ஆர்டர் செய்ய அழையுங்கள்: 0722 222 666

Cloud-இல் ஏற்கனவே பதிவேற்றப்பட்ட வீடியோ பதிவுகள் மட்டுமே பாதுகாப்பாக இருக்கும். நிபந்தனைகள் பொருந்தும்.

05/10/2026

🚗📍 ඔබේ වාහනය කොහේද? ගමනත් බලන්න!

4G DASH CAM + GPS සමඟ වාහනයේ දර්ශන සහ පිහිටීම ඔබේ දුරකථනයෙන් බලන්න. 📱

✅ 4G හරහා Live View
✅ GPS මඟින් වාහනයේ පිහිටීම බලන්න
✅ ගමනේ වීඩියෝ පටිගත කරන්න
✅ පටිගත කළ දර්ශන නැවත බලන්න

💰 මිල රු. 19,490/- පමණයි!

📞 විමසීම් හා ඇණවුම්: 072 2222 666
📍 ZoomTech.lk — පිටකොටුව | ගල්කිස්ස
🚚 දිවයින පුරා Cash on Delivery පහසුකම!

ℹ️ 4G Live View සඳහා සක්‍රිය SIM එකක්, ඩේටා සහ ජාල ආවරණය අවශ්‍යයි.

05/10/2026

🎶🔊 පාටියට සුපිරි සවුන්ඩ්! 🔥

ඔබේ ගෙදර සාදයට, උපන්දින උත්සවයට හෝ යාළුවන්ගේ සෙට් එකට PARTY SPEAKER එකක් ZoomTech.lk වෙතින්! 🎉

🌈 වර්ණවත් ලයිට් සමඟ ආකර්ෂණීය පෙනුමක්!

💥 BTS 2123 — රු. 27,490/-
💥 NDR 1808 — රු. 35,990/-

📞 ඇණවුම් හා වැඩි විස්තර: 072 2222 666
📩 අපේ Facebook පිටුවට Message එකක් එවන්න.

📍 පිටකොටුව | ගල්කිස්ස
🌐 ZoomTech.lk

05/10/2026

🛡️ ඔබේ නිවසටත් ව්‍යාපාරයටත් විශ්වාසවන්ත ආරක්ෂාවක් — TVT CCTV! 📹

🌈 FULL COLOR කැමරා සමඟ ඔබට ගැළපෙන CCTV පැකේජය ZoomTech.lk වෙතින් තෝරාගන්න!

💰 පැකේජ් මිල ගණන්:
🔹 2MP 4CH — රු. 41,450/-
🔹 2MP 8CH — රු. 64,750/-
🔹 5MP 4CH — රු. 57,950/-
🔹 5MP 8CH — රු. 98,950/-

✅ අවුරුදු 2ක 1-to-1 Replacement Warranty
✅ නිවසට, කඩයට හා කාර්යාලයට ගැළපෙන පැකේජ්
🚚 දිවයින පුරා Cash on Delivery පහසුකම

📍 පිටකොටුව | ගල්කිස්ස
📞 Hotline: 072 2222 666
📩 පැකේජයේ අඩංගු දෑ සහ වැඩි විස්තර දැනගන්න අපේ Facebook පිටුවට Inbox කරන්න!

ZoomTech.lk — CCTV එකම තැනකින්! 💙

03/10/2026

🛡️ ඔබේ නිවසටත් ව්‍යාපාරයටත් Tiandy කැමරා ආරක්ෂාව!

ඔබට ගැළපෙන Wi-Fi හෝ 4G කැමරාව ZoomTech.lk වෙතින් තෝරාගන්න. 📹✨

✅ 4G Single Lens — රු. 14,990/-
✅ Wi-Fi Dual Lens — රු. 19,990/-
✅ 4G Dual Lens — රු. 23,990/-

🏠 නිවසට • වෙළෙඳසැලට • කාර්යාලයට
🚚 දිවයින පුරා Cash on Delivery පහසුකම!
📍 පිටකොටුව සහ ගල්කිස්ස ශාඛා

📞 විස්තර සහ ඇණවුම්: 072 2222 666
📩 ඔබට අවශ්‍ය කැමරාව ගැන දැනගන්න Inbox කරන්න.

ZoomTech.lk — ඔබේ ආරක්ෂාව අපේ වගකීම!

03/10/2026

🚨 කැමරාව හොරකම් කළත්… කලින් Cloud එකට Upload වූ Recordings ආරක්ෂිතයි! ☁️🔐

☁️ 10 Years FREE Cloud Storage
🛡️ 3 Years Warranty
✅ TRCSL Approved

📷 MEARI G1 4G – 4MP — Rs. 17,890/-
📷 MEARI S2 Plus Wi-Fi – 4MP — Rs. 16,290/-
📷 MEARI S1 Plus Wi-Fi – 3MP — Rs. 7,190/-

✅ Dual Band Wi‑Fi – 2.4GHz / 5GHz
✅ 10 Years FREE Cloud Service
✅ Motion එකක් හඳුනාගන්නා විට, සෑම විනාඩියකම තත්පර 6 බැගින් Videos 2ක් Cloud එකට Upload වේ
✅ 6 Seconds × 2 Videos = තත්පර 12ක Cloud Recording
✅ පසුගිය දින 7ක Motion Recordings App එකෙන් නැරඹිය හැකියි
✅ කැමරාවට හානි කළත් හෝ හොරකම් කරගෙන ගියත්, Cloud එකට Upload වූ Videos App එකෙන් නැරඹිය හැකියි

🌙 Color Night Vision (selected models)
🔄 360° View & Auto Tracking
🎤 Two-Way Audio
🚨 Motion Detection + Alarm
📱 Mobile App Live View
📦 Islandwide Cash on Delivery Available

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා:
☎️ Hotline: 072 2222 666

🚚 දිවයින පුරා Cash on Delivery පහසුකම ඇත.

🏠 බිත්ති කඩන්නේ නැතුව Wi‑Fi කැමරා පැකේජයක් සවි කරගන්න!MEARI S1 Plus 3MP කැමරා සමඟ Wireless NVR සහ 500GB Hard Disk ඇතුළත්...
03/10/2026

🏠 බිත්ති කඩන්නේ නැතුව Wi‑Fi කැමරා පැකේජයක් සවි කරගන්න!

MEARI S1 Plus 3MP කැමරා සමඟ Wireless NVR සහ 500GB Hard Disk ඇතුළත් පැකේජ:

📷 කැමරා 2ක් — Rs. 32,500/-
📷 කැමරා 3ක් — Rs. 39,850/-
📷 කැමරා 4ක් — Rs. 46,990/-
📷 කැමරා 8ක් — Rs. 76,290/-

☁️ වසර 10ක් නොමිලේ Cloud සේවාව
🎥 Motion එකක් හඳුනාගත් විට තත්පර 6ක වීඩියෝ 2ක් Cloud එකට Upload වේ
🔒 කැමරාව ගලවාගෙන ගියත්, කලින් Cloud එකට Upload වූ motion recordings සුරක්ෂිතයි
✅ TRCSL Approved
🛡️ වසර 3ක Warranty: වසර 2ක් 1-to-1 Replacement + වසර 1ක් Repair

🚚 දිවයින පුරා Cash on Delivery
📞 ඇණවුම් සඳහා: 0722 222 666

*T&C Apply

Tiandy Smart Security Cameras – දැන් විශේෂ මිලට! 🔥🌍 2024 World Ranked Top 7th Camera Brand🇱🇰 ශ්‍රී ලංකාවේ නිල බලයලත් බෙද...
03/10/2026

Tiandy Smart Security Cameras – දැන් විශේෂ මිලට! 🔥

🌍 2024 World Ranked Top 7th Camera Brand
🇱🇰 ශ්‍රී ලංකාවේ නිල බලයලත් බෙදාහරින්නා – Zoomtech.lk

📹 Tiandy 4G Dual Lens Solar Camera – 6MP
💰 Rs. 30,590/-
🎁 Hutch SIM + වසරක 120GB Package එක FREE
🎁 64GB Memory Card එක FREE

📹 Tiandy TC-H363N Wi-Fi Dual Lens Camera – 6MP
💰 Rs. 19,890/-

📹 Tiandy 4G Outdoor Camera – 6MP
💰 Rs. 14,990/-
🎁 Hutch SIM එක FREE

📹 Tiandy TC-H332A Wi-Fi Indoor Camera – 3MP
💰 Rs. 6,990/-

✅ අවුරුදු 2ක One-to-One Replacement Warranty
✅ Full Color Night Vision
✅ 360° Pan & Tilt
✅ AI Motion Detection & Auto Tracking
✅ Two-Way Audio
✅ Flashlight සහ Siren Alarm
✅ Phone එකට Photo Alerts
✅ 512GB දක්වා SD Card Support
✅ Wi-Fi / 4G Options
✅ දිවයින පුරා Cash on Delivery

🛒 ලංකාවේ අඩුම මිලට Zoomtech.lk අපෙන් විතරයි!

📞 ඇණවුම් සඳහා: 0722 222 666

T&C Apply

Address

No. 62, Maliban Street, Colombo 11
Colombo
01100

Alerts

Be the first to know and let us send you an email when Zoomtech Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zoomtech Solutions:

Shortcuts

Share