Asian Networks

Asian Networks Sri Lanka's Largest Information Network With a variety of offerings to choose from, we’re sure you’ll be happy working with us. We hope to see you again!

At Asian Networks, we are focused on providing All Kind Of services with the highest levels of customer satisfaction – we will do everything we can to meet your expectations. Look around our page and if you have any comments or questions, please feel free to contact us. Check back later for new updates to our Page. There’s much more to come !

02/01/2019
New Hopes.. New Life.. New Month.. Happy April ......
01/04/2017

New Hopes.. New Life.. New Month.. Happy April ......

03/11/2016

සුබ දවසක් ඔබට . . . .

ඔබ රැකියාවක් සොයනවාද ? කරන රැකියාවෙන් ලැබෙන ආදායම මදිද ? කොච්චර cv දැම්මත් තවමත් රැකියාවක් සොයාගන්නට බැරි වුනාද?
හැම තැනම ඉන්ටර්විව් යනවා විතරද? ජොබ් බෑන්ක් ගානෙම ගිහිල්ලා එපාවෙලාද?

මීට පස්සෙ එහෙම වෙන්නෙ නෑ.
අදම සම්බන්ධ වෙන්න අපත් සමගම.අතන ජොබ් තියනව මෙතන තියනව කියන තැරැව්කාරයන්ට හසු වන්නට එපා.ඔබට ගැලපෙනම ජොබ් එක හොයල දෙන්න අපට පුලුවන්.ඔබේ කැමැත්ත පරිදි ඔබට ගැලපෙනම ජොබ් එකක් හොද මාසික වැටුපක් ලබා ගන්න ඔබත් අදම අපත් සමග එකතු වන්න.

ඔබේ විස්තර ඊමේල් කරන්න අපට.අපි ඔබට සේවාව ලබා දෙන්නෙමු.
[email protected]

Join with us
03/11/2016

Join with us

සුබ දවසක් ඔබ සියලු දෙනාටම . .. .

Asian Networks වන අපගේ සුවිශේෂී වූ සේවාවන් සමුදාය ඔබ වෙත තිලිණ කිරිමටයි මේ සූදානම් වන්නේ.
ඔබගේ කාර්යබහුලත්වය නිසාම ඔබ හට තනිවම කරගැනීමට තරමක් අපහසු කාර්යන් රාශියක් තිබෙන බව අප දන්නවා.ඒ හේතුව නිසාම අපගේ මෙම විශිෂ්ට සේවාව ඔබට මහත් උපකාරයක් වන බව නොඅනුමානය.අපගේ මෙම සේවාව හරහා ඔබට අවශ්ය සෑම පැතිකඩකින්ම/අන්ශයකින්ම උපරිම වූ විශේෂ වූ සේවාවක් ලබා දීමට අපි අපේක්ෂා කරනවා.දැන් අපි බලමු මොනවගේ අන්ශයන්ගෙන්ද ඔබට අපගේ සේවාවන් ලබා ගැනීමට හැකි වන්නේ කියා. . .

රැකියා අවස්ථා (මෙරට හෝ පිටරට)
මූල්ය කටයුතු අංශය
ව්යාපාරික අවස්ථා හා උපකාර
දේපල වෙළෙඳාම් කටයුතු
රථ වාහන අංශය
නීතිය හෝ නීතිඥ සේවාවන් හා ආරක්ෂක සේවාවන්
අධ්යාපනික සේවාවන්
වෙළෙඳාම් කටයුතු (තොග හා සිල්ලර )
රාජ්ය තොරතුරු හා උපකාර
ගමනාගමන හා ප්රවාහන සේවාවන් (සියලුම ප්රවාහන කටයුතු)
තාක්ෂණ හා සන්නිවේදන සේවාවන්
හෝටල් හා සංචාරක සේවාවන්
රෝහල්/රසායනාගාර/සෞඛ්යය හා චැනලින් සේවාවන්
ක්රීඩා හා විනෝදාත්මක සේවාවන්
විලාසිතා හා රූපලාවණ්ය කටයුතු පිළිබඳ සේවාවන්

යනාදී සෑම අංශයකින් ම අපගේ ආයතනය මගින් ඔබට සේවාවන් ලබාගත හැක.ඔබගේ කුමන ආකාරයක අවශ්යතාවයක් වුවත් එයට කඩිනමින් විසදුමක් ලබාගැනීම සදහා අප හා ඉතා විශ්වාසයකින් යුතුව සම්බන්ධ වන ලෙස අප ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
අපගේ එක් එක් වූ සේවාවන් පිළිබඳව අප ඉදිරියේදී විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සතුටින් දන්වා සිටිමු.

ඔබට ජය හා සතුට. . . . . .

02/11/2016

Join with Page & get More Benifit

Sri Lanka's Largest Information Network

සුබ දවසක් ඔබ සියලු දෙනාටම . .. . Asian Networks වන අපගේ සුවිශේෂී වූ සේවාවන් සමුදාය ඔබ වෙත තිලිණ කිරිමටයි මේ සූදානම් වන්න...
02/11/2016

සුබ දවසක් ඔබ සියලු දෙනාටම . .. .

Asian Networks වන අපගේ සුවිශේෂී වූ සේවාවන් සමුදාය ඔබ වෙත තිලිණ කිරිමටයි මේ සූදානම් වන්නේ.
ඔබගේ කාර්යබහුලත්වය නිසාම ඔබ හට තනිවම කරගැනීමට තරමක් අපහසු කාර්යන් රාශියක් තිබෙන බව අප දන්නවා.ඒ හේතුව නිසාම අපගේ මෙම විශිෂ්ට සේවාව ඔබට මහත් උපකාරයක් වන බව නොඅනුමානය.අපගේ මෙම සේවාව හරහා ඔබට අවශ්ය සෑම පැතිකඩකින්ම/අන්ශයකින්ම උපරිම වූ විශේෂ වූ සේවාවක් ලබා දීමට අපි අපේක්ෂා කරනවා.දැන් අපි බලමු මොනවගේ අන්ශයන්ගෙන්ද ඔබට අපගේ සේවාවන් ලබා ගැනීමට හැකි වන්නේ කියා. . .

රැකියා අවස්ථා (මෙරට හෝ පිටරට)
මූල්ය කටයුතු අංශය
ව්යාපාරික අවස්ථා හා උපකාර
දේපල වෙළෙඳාම් කටයුතු
රථ වාහන අංශය
නීතිය හෝ නීතිඥ සේවාවන් හා ආරක්ෂක සේවාවන්
අධ්යාපනික සේවාවන්
වෙළෙඳාම් කටයුතු (තොග හා සිල්ලර )
රාජ්ය තොරතුරු හා උපකාර
ගමනාගමන හා ප්රවාහන සේවාවන් (සියලුම ප්රවාහන කටයුතු)
තාක්ෂණ හා සන්නිවේදන සේවාවන්
හෝටල් හා සංචාරක සේවාවන්
රෝහල්/රසායනාගාර/සෞඛ්යය හා චැනලින් සේවාවන්
ක්රීඩා හා විනෝදාත්මක සේවාවන්
විලාසිතා හා රූපලාවණ්ය කටයුතු පිළිබඳ සේවාවන්

යනාදී සෑම අංශයකින් ම අපගේ ආයතනය මගින් ඔබට සේවාවන් ලබාගත හැක.ඔබගේ කුමන ආකාරයක අවශ්යතාවයක් වුවත් එයට කඩිනමින් විසදුමක් ලබාගැනීම සදහා අප හා ඉතා විශ්වාසයකින් යුතුව සම්බන්ධ වන ලෙස අප ඔබ සැමට ආරාධනා කර සිටිනවා.
අපගේ එක් එක් වූ සේවාවන් පිළිබඳව අප ඉදිරියේදී විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සතුටින් දන්වා සිටිමු.

ඔබට ජය හා සතුට. . . . . .

....... Well Come To November .......
01/11/2016

....... Well Come To November .......

සුබ දවසක් සියලුම දෙනාට . . . .ඔබ මොනව කරන කෙනෙක්ද ? ඔබට මොනවද කරන්න අවශ්ය ? අවශ්යතාවයන් නම් කොච්චර තියනවද නේද? ඒ ඔක්කොම ...
25/10/2016

සුබ දවසක් සියලුම දෙනාට . . . .

ඔබ මොනව කරන කෙනෙක්ද ? ඔබට මොනවද කරන්න අවශ්ය ? අවශ්යතාවයන් නම් කොච්චර තියනවද නේද? ඒ ඔක්කොම ඉටුකර ගන්න ඔබට තනියම පුලුවන්ද ?

ටිකක් හිතන්න . . . . .

අමාරුයි නේද ? ඔබ මොනවද දන්නෙ ? ඔබේ නගරය ගැන,දිස්ත්රික්කය ගැන,රට ගැන හා ලෝකය ගැන ඔබ දන්නවද ?

හිතල බලන්න පොඩ්ඩක් . . . .

.......Thank You Very Much.......
25/10/2016

.......Thank You Very Much.......

Address

Dehiwala
Colombo
10016

Opening Hours

Monday 09:00 - 17:00
18:00 - 19:00
Tuesday 09:00 - 17:00
18:00 - 19:00
Wednesday 09:00 - 17:00
18:00 - 19:00
Thursday 09:00 - 17:00
18:00 - 19:00
Friday 09:00 - 17:00
18:00 - 19:00
Saturday 09:00 - 17:00
18:00 - 19:00
Sunday 09:00 - 17:00
18:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Asian Networks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asian Networks:

Share