SCK Holdings Consolidated

SCK Holdings Consolidated SCK is a group of companies, that offers excellent & efferent services in the field of Logistics SCK Meritrinity
THE Event House

SCK Holdings is a strong & reputed company with the subsidiaries of
SCK Freight Systems;
SCK Logistics (Pvt) Ltd;
Pacific Line International (Pvt) Ltd;
SCK Transmovers;
SCK International;
SCK Creations.

23/01/2026

SCK Group Marks a Milestone in the Sri Lankan Maritime Industry.

SCK සමූහ ව්‍යාපාරය ශ්‍රී ලාංකීය නාවික ක්ෂේත්‍රය තුළ ස්වකීය සලකුණ සටහන් කල වගයි !





SCK සමූහ ව්‍යාපාරය ශ්‍රී ලාංකීය නාවික ක්ෂේත්‍රය තුළ ස්වකීය සලකුණ සටහන් කල වගයි !SCK සමූහ ව්‍යාපාරය ස්වකීය ප්‍රථම ජාත්‍යන...
21/01/2026

SCK සමූහ ව්‍යාපාරය ශ්‍රී ලාංකීය නාවික ක්ෂේත්‍රය තුළ ස්වකීය සලකුණ සටහන් කල වගයි !

SCK සමූහ ව්‍යාපාරය ස්වකීය ප්‍රථම ජාත්‍යන්තර වෙළඳ නෞකාව කොළඹ වරාය වෙත සාර්ථකව සේන්දු කිරීම පසුගියදා (13) සිදුවිය.

මෙල්වා සමූහයට අයත් මෙල්වා සිමෙන්ති පුද්ගලික සමාගම විසින් සිදු කිරීමට යෝජිත ව්‍යාපෘතියක් වෙනුවෙන් ආනයනික යන්ත්‍රෝපකරණ,නෞකා මෙහෙයුම්වල සිට ගොඩබිම් ප්‍රවාහනය දක්වා වූ සමස්ත සැපයුම් ක්‍රියාවලියම අප සමූහය විසින්ම හසුරුවනු ලැබීම විශේෂත්වයකි.

දශක දෙකහමාරකට පෙර ශ්‍රී ලාංකීය රේගු නිශ්කාෂණ ක්ෂේත්‍රයෙන් ආරම්භ වූ අප සමූහය මේ වනවිට පුද්ගලික සමාගම් කිහිපයකින් සමන්විත සමූහයක් ලෙස ප්‍රකටය.
ජාතික සහ ජාත්‍යන්තරව ආනයන අපනයන බහළුම් ප්‍රවාහනය, නාවික සහ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්ෂේත්‍රයෙහිද, ඉදිකිරීම් සහ උත්සව කළමණාකරනය ඇතුළු විවිධ ත්ෂේත්‍රයන්හි අප සමූහය ස්වකීය විශිෂ්ඨ සේවා පුලුල් කරමින් සිටී.

මෙල්වා සිමෙන්ති පුද්ගලික සමාගම වෙනුවෙන් සිදු කල මෙම ව්‍යාපෘතිය සඳහා “RUDOLF“ වෙළද නෞකාව ප්‍රථම වරට කොළඹ වරායට සේන්දු වීමේ ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු තිළිණ ප්‍රධානයක් ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා වෙළද නාවික ලේකම් අධ්‍යක්ෂක ජෙනරාල් අසංග දේශප්‍රිය මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු අතිරේක කළමණාකාර අධ්‍යක්ෂක ලාල් වීරසිංහ මහතා, හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා ඇතුළු වරාය අධිකාරියේ නිළධාරීන් සහ කාර්ය මණ්ඩලය, මෙල්වා සමූහයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද, SCK සමූහයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ කපිතාන් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු කාර්යය මණ්ඩල සාමාජිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

SCK Group Marks a Milestone in the Sri Lankan Maritime Industry

SCK Group has officially etched its name in the history of the Sri Lankan maritime sector following the successful arrival of its first international merchant vessel, the "RUDOLF," at the Port of Colombo on the 13th. This achievement was particularly significant as the group managed the entire logistics lifecycle for a major project by Melwa Cement Private Limited, a subsidiary of the Melwa Group. SCK Group demonstrated its comprehensive operational capacity by handling every stage of the supply chain, moving imported machinery from complex maritime operations through to final inland transportation.

This milestone represents a remarkable journey for the group, which began its operations twenty-five years ago as a specialized unit in the Sri Lankan customs clearing sector. Over the past two and a half decades, it has evolved into a well-known conglomerate consisting of several private companies. Today, the group is rapidly expanding its footprint both nationally and internationally, providing high-level services in import and export container transport, sea and air freight operations, as well as construction and event management.

The historic arrival of the "RUDOLF" was celebrated with a special commemorative ceremony at the Port of Colombo, where tokens of appreciation were exchanged to mark the vessel's maiden call for the Melwa Cement project. The event was attended by a distinguished gathering of industry leaders and officials, including Mr. Asanga Deshapriya, the Director General of Merchant Shipping, Mr. Lal Weerasinghe, Former Additional Managing Director of SLPA and Captain Nirmal Silva, the Harbour Master of the Sri Lanka Ports Authority. They were joined by senior representatives and the Board of Directors from both the Melwa Group and SCK Group, including Captain Deshapriya Gunawardena, to witness this landmark moment for the company.




2026 වසරේ පලමු දිනය අදයි!!SCK සමූහයක් ලෙස මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව නිහතමානී ආඩම්බරයෙන් යුතුව ආවර්ජනය කරන්නෙමු. අප ම...
17/01/2026

2026 වසරේ පලමු දිනය අදයි!!

SCK සමූහයක් ලෙස මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳව නිහතමානී ආඩම්බරයෙන් යුතුව ආවර්ජනය කරන්නෙමු. අප මුහුණ දුන් සෑම අභියෝගයක්ම අපගේ ගමන් මඟ ශක්තිමත් කළ අතර, අප පසුකළ සෑම සන්ධිස්ථානයක්ම අපගේ වර්ධනය පිළිබිඹු කරයි. අලුත් වූ අධිෂ්ඨානය සහ එකමුතුකම පෙරදැරිව, අපි ඉදිරියේ ඇති ඉහළම ජයග්‍රහණ කරා පියනගන්නට එකම පවුලක් ලෙසින් ශක්තිමත් අඩිතාලමක් සිත්තුල ඇති කරගනිමින් නව වසරේ රාජකාරී ආරම්භ කලෙමු.

දෙවිදුන්ගේ ආශිර්වාදය එක්කරන්නට කොළඹ අගරදගුරු පදවි අතිගරු භාණ්ඩාගාරික ලලිත් පෙරේරා පියතුමන් එක්වූ අතර අපට සුභ පතන්නට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු අතිරේක කළමණාකාර අධ්‍යක්ෂක ලාල් වීරසිංහ මැතිතුමන් එක් විය.

Today marks the first day of the year 2026!!

As the SCK Group, we humbly and proudly reflect on the journey we have come through so far. Every challenge we faced strengthened our path, and every milestone we passed reflects our growth. With renewed determination and unity leading the way, we have commenced our duties for the new year by building a strong foundation within our hearts, moving forward as one family towards even greater achievements that lie ahead.

To invoke divine blessings, the Procurator General of the Archdiocese of Colombo, Very Rev. Fr. Lalith Perera, joined us. Extending his good wishes as well was Mr. Lal Weerasinghe, former Additional Managing Director of the Sri Lanka Ports Authority.



Wishing you & your family a very happy Pongal. May God bless you with peace, prosperity and happiness in your life on Po...
15/01/2026

Wishing you & your family a very happy Pongal. May God bless you with peace, prosperity and happiness in your life on Pongal and always! Wish you a Happy Pongal !!..
SCK family.

ඔබටත් ඔබගේ පවුලේ සැමටත්, සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ තෛයි පොන්ගල් උත්සවයක් වේවා!
SCK සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්‍ය් මණ්ඩලය.

உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் மிகவும் மகிழ்ச்சியான பொங்கல் வாழ்த்துக்கள். எப்போதும் உங்கள் வாழ்க்கையில் அமைதி, செழிப்பு மற்றும் மகிழ்ச்சியுடன் கடவுள் உங்களை ஆசீர்வதிப்பாராக!





✨ Celebrating 23 years of togetherness ✨Heartfelt wedding anniversary wishes to our Managing Director & Madam.May your j...
03/01/2026

✨ Celebrating 23 years of togetherness ✨
Heartfelt wedding anniversary wishes to our Managing Director & Madam.
May your journey together continue to be filled with joy and blessings.
— Board of Directors & SCK Family

"As we step into 2026, we’re taking a moment to cherish the memories of the past year and the lessons that helped us gro...
31/12/2025

"As we step into 2026, we’re taking a moment to cherish the memories of the past year and the lessons that helped us grow. Here’s to building an even brighter, more successful future together. 🥂✨
​Happy New Year from all of us at SCK Holdings Consolidated!"

Season’s greetings! 🎄 On behalf of the Managing Director, Board of Directors, and the entire team at SCK Holdings Consol...
24/12/2025

Season’s greetings! 🎄 On behalf of the Managing Director, Board of Directors, and the entire team at SCK Holdings Consolidated, we want to wish our clients, partners, and friends a very Merry Christmas and a prosperous New Year. Thank you for being part of our journey this year. We look forward to reaching new milestones together in 2026! ✨

Our hearts go out to everyone affected by the recent events in Sri Lanka. Let's heed the call to support and look out fo...
28/11/2025

Our hearts go out to everyone affected by the recent events in Sri Lanka. Let's heed the call to support and look out for one another during these challenging times.

The SCK Group of Companies initiated its Staff Sports Festival in 2013, and it was successfully organized for several ye...
21/11/2025

The SCK Group of Companies initiated its Staff Sports Festival in 2013, and it was successfully organized for several years until it had to be temporarily suspended due to the COVID-19 crisis.

This year, as the SCK Group celebrates its 25th glorious anniversary, preparations are underway to grandly hold the SCK Sports Festival once again. The event is scheduled to take place all day on Saturday, November 22nd, starting at 9:00 AM.

Our Group Managing Director, Mr. Suraj Kathurusinghe, inspected the current status of the organizational arrangements at the Vijaya Kumaratunga Stadium in Peliyagoda.

SCK සමුහ ව්‍යාපාරය විසින් පසුගිය 2013 වසරේදී ආරම්භ කල කාර්ය මණ්ඩල ක්‍රීඩා උලෙල වසර ගණණාවක් මුළුල්ලේ සංවිධානය වූ අතර කොවිඩ් අර්බුදය හේතුවෙන් තාවකාලිකව නතර කිරීමට සිදුවිය.

වසර 25 ක අභිමානනීය සංවත්සරය සමරන මෙම වසරේදී නැවතත් SCK ක්‍රීඩා උළෙල එලැබෙන නොවැම්බර් 22 වන ශනිදා දින පෙ.ව. 9 සිට දිනය පුරා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලුම කටයුතු සුදානම් කරමින් පවති.

අප සමූහ කළමනාකාර අධ්‍යක්ෂක සුරාජ් කතුරුසිංහ මහතා විසින් පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රිඩාංගනයේ සංවිධාන කටයුතුවල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සිදුවිය

🏐 St. Joseph Vaz College, Wennappuwa, Official Volleyball Sponsorship: SCK Group of Companies Signs a MOUThe SCK Group o...
14/11/2025

🏐 St. Joseph Vaz College, Wennappuwa, Official Volleyball Sponsorship: SCK Group of Companies Signs a MOU

The SCK Group of Companies has signed a MOU with St. Joseph Vaz College, Wennappuwa, as the official sponsor to provide financial sponsorship for the promotion of the college's volleyball for the 2025/26 year. The occassion took place today (the 14th) in the college's main hall.

St. Joseph Vaz College, Wennappuwa, has historically excelled in school volleyball but experienced a recent downturn. While the Principal Rev. Father Priyanjeewa Gunarathna, the Priest-in-charge of the Primary Section, the Sports Teacher, Coaches and parents were making significant sacrifices to revive the sport, the SCK Group of Companies stepped in. With the primary objectives of developing the college's volleyball game, enhancing the children's skills, and building a strong foundation for future champions, the SCK Group of Companies has become the first private institution in the college's history to sponsor a single sport.

The MOU was signed by the Principal, Rev. Fr. Priyanjeewa Gunarathna, on behalf of the College, and the Managing Director of the SCK Group of Companies, Mr. Suraj Kathurusinghe.
The event was also attended by the Rev. Fr. Amal Prasanna, Priest-in-charge of the Primary Section, Mr. Nandana Tissera, the Master-in-Charge of Sports, Coach Suranga Ekanayake, Mr. Asela Perera, Head of Control and Compliance of the SCK Group of Companies, Mr. Buddhika Malewana, Director of SCK Logistics (Pvt) Ltd., parents, and the children of the college's Under-13 Volleyball Team.

වෙන්නප්පුව ශාන්ත ජෝසප්වාස් විද්‍යාලයේ වොලිබෝල් අනුග්‍රහකත්වයට SCK සමූහ ව්‍යාපාරය ගිවිසුම්ගත වේ.

වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් 2025/26 වසර සඳහා තම මූල්‍යමය අනුග්‍රහකත්වය ලබාදීමට SCK සමූහ ව්‍යාපාරය, විද්‍යාලය සමග ගිවිසුම් ගත වීම 14 වන (අද) දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී සිදු කෙරිණි.

පසුගිය ඈත අතීතයේ සිට පාසල් වොලිබෝල් ක්‍රීඩාවේ ජය කෙහෙළි නැංවූ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය පසුගිය කෙටි කාලයක සිට වොලිබෝල් ක්‍රීඩාවේ පසුබෑමකට ලක්වූ අතර එය නගා සිටුවීමට විද්‍යාලයේ ගරු විදුහල්පති පියතුමන්, ප්‍රාථමික අංශ භාර පියතුමන්ද, ක්‍රීඩා භාර ආචාර්යතුමන්, පුහුණුකරුවන් සමඟ දෙමාපියන් එක්ව විශාල කැපකිරීම් කරමින් තිබූ පසුබිමක පාසලේ වොලිබෝල් ක්‍රීඩාවේ වර්ධනයට හා දරුවන්ගේ දක්ෂතා ඔපනැංවීමත්, අනාගත ශූරයන් සඳහා දරුවන්ට ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීමත් මූලික අරමුණ කරගනිමින් විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වරට එක් ක්‍රීඩාවක් වෙනුවෙන් අනුග්‍රහය ලබාදුන් ප්‍රථම පෞද්ගලික ආයතනය බවට SCK සමූහ ව්‍යාපාරය ඉතිහාසයට එක්විය.

විද්‍යාලය වෙනුවෙන් ගරු විදුහල්පති ප්‍රියංජීව ගුණරත්න පියතුමන් සහ SCK සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂක සුරාජ් කතුරුසිංහ මහතා ගිවිසුමට අත්සන් කල අතර මෙම අවස්ථාව වෙනුවෙන් ප්‍රාථමික අංශ භාර ගරු. අමල් ප්‍රසන්න පියතුමන්, ක්‍රීඩා භාර ආචාර්ය නන්දන තිසේරා මහතා, පුහුණුකරු සුරංග ඒකනායක, SCK සමූහ ව්‍යාපාර පාලන සහ අනුකූලතා ප්‍රධානී අසේල පෙරේරා මහතා, SCK ලොජිස්ටික්ස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂක බුද්ධික මාලේවන මහතා, දෙමාපියන් සහ විද්‍යලයීය 13න් පහල වොලිබෝල් කණ්ඩායමේ දරුවන්ද සහභාගී වූහ.


Get ready for the ultimate showdown! 🔥 The SCK House Meet 2025 is here!Join us for a day of thrilling competition, team ...
12/11/2025

Get ready for the ultimate showdown! 🔥 The SCK House Meet 2025 is here!

Join us for a day of thrilling competition, team spirit, and unforgettable moments as Savians, CLAIRIANS, and KENNEDIANS battle it out for glory. Who will take the cup?

📅 Date: 22nd November 📍 Venue: Vijaya Kumarathunga Ground ⏰ Time: 8.30 AM onwards

See you on the field! Let the games begin! 🏆

Address

#St Joshep Vaz Center, SCK Holdings Consolidated, No 10. Madarana Road, Colombo 08
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when SCK Holdings Consolidated posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SCK Holdings Consolidated:

Share

About us

Since its inception, The SCK Holdings has achieved reputation and trust as an independent group of companies, which offers excellent and efficient services in the field of Logistics, Freight Forwarding, Custom Clearing and Cargo Transportation. The SCK Holdings is well known for offering professional, reliable and cost-effective logistic solutions to Clients Island wide. Having started its journey in the year 2000, the SCK is now equipped with valuable experience in the field of logistics by providing hassle-free services.

As SCK Holdings fully owned subsidiaries, SCK Freight Systems, SCK Logistics (Pvt) Ltd, Pacific Line International (Pvt) Ltd, SCK Transmovers, SCK Trading (Pvt) Ltd, SCK Multi Connections (Pvt) Ltd plays a major role.

The subsidiary companies have strengthened in all aspects of the group business with modern facilities, qualified and experienced team of professionals, while assuring reliable, complete and cost-effective solutions across all segments at reasonable rates. All kind of cargo such as Air & Sea Freight, Customs Clearances, Project Cargo Clearing, BOI Clearance, Bonding Cargo, Personal Effects, Vehicle Clearances and Door to Door parcel post delivery services and handled with care and reliability.

SCK Holdings is empowered with a panel of directors enhanced with a greater exposure and expertise knowledge in the Freight Forwarding and Customs Clearing industry. We own an increasing customer base across the Island from Automotive, Manufacturing, Exhibition, FMCG and Export & Import sectors. Our longstanding business relationships and expertise knowledge have enabled us to manage to provide any export/import requirement irrespective of the size of the shipment, by keeping us the best choice among Local & International freight forwarders.