Supun Yasanka

Supun Yasanka We all have a story in life, be a hero in your own story ..❤️💪🏻 -Empowering the Next Generation of Entrepreneurs,Brought of you by Entrepreneur -

Trust the process❤️💪
27/04/2026

Trust the process❤️💪

මන් හරි ආසයි මන්සි වෙලා කට්ට කන මිනිස්සු ,කොහොම හරි ගොඩ යනවට...තමන්ගෙ achievement එක්ක තමන්ව ,Polish කරගන්න මිනිස්සුන්ට ...
27/04/2026

මන් හරි ආසයි මන්සි වෙලා කට්ට කන මිනිස්සු ,
කොහොම හරි ගොඩ යනවට...
තමන්ගෙ achievement එක්ක තමන්ව ,
Polish කරගන්න මිනිස්සුන්ට ...
ආවට ගියාට හීන දකින මිනිස්සු නෙවේ ,
හීන හැබෑරගන්න දගලන මිනිස්සුන්ට ...
අනුන් මත්තෙ නැහිල ගොඩ යන නෙවේ,
තමන් මත්තෙ නැහිල හීන හැබෑ කරගත්ත මිනිස්සුන්ට ...
හිතන තරම් ලේසි නොවුන ජීවිතේ මගනොහැර
පරිස්සමින් ඉලක්ක වලට ආ මිනිස්සුන්ට ...
අලුත් බැදීම් එක්ක දුක සතුට,ආදර මතකන්
එක්ක අද්දැකීම් වලින් පිරුණු මිනිස්සුන්ට ....
ඉතින් ,
හිස් ලෙසින් ආ මිනිස්සු උගතුන් මෙන් ,
පරිවර්තනය කරන්න පුලුවන් එකම අවිය...
"අධ්‍යාපනය ❤️"

26/04/2026
SSCL සඳහා ලියාපදිංචි වීමේ සීමාව පහත දැමේසමාජ ආරක්ෂණ දායකත්ව බද්දට අදාළ නව සංශෝධනය අනුව, 2026 ජූලි 01 සිට SSCL සඳහා ලියාප...
26/04/2026

SSCL සඳහා ලියාපදිංචි වීමේ සීමාව පහත දැමේ

සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට අදාළ නව සංශෝධනය අනුව, 2026 ජූලි 01 සිට SSCL සඳහා ලියාපදිංචි විය යුතු පිරිවැටුම් සීමාව වාර්ෂිකව රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩු කර ඇත.

ඒ අනුව, පිරිවැටුම කාර්තුවකට රු. මිලියන 9ක් හෝ වාර්ෂිකව රු. මිලියන 36ක් ඉක්මවන හෝ ඉක්මවීමට ඉඩ ඇති ව්‍යාපාර, SSCL ලියාපදිංචිය පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

මෙම සංශෝධනය හේතුවෙන්, පෙර SSCL සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය නොවූ ව්‍යාපාර රැසක්ද ජූලි 1 සිට බදු පද්ධතියට ඇතුළත් විය හැකිය. එබැවින්, තම ව්‍යාපාරයේ පිරිවැටුම නිවැරදිව පරීක්ෂා කර, ලියාපදිංචි විය යුතුද යන්න කලින්ම තහවුරු කර ගැනීම වැදගත් වේ.

විශේෂයෙන්ම, රු. මිලියන 36ට ආසන්න වාර්ෂික පිරිවැටුමක් ඇති ව්‍යාපාර සහ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාර, ඉදිරි කාර්තු පිරිවැටුම් පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

නියමිත සීමාව ඉක්මවීමෙන් පසු ලියාපදිංචි වීම ප්‍රමාද වුවහොත්, බදු අනුකූලතාව සම්බන්ධ ගැටලු ඇති විය හැකි බැවින්, අවශ්‍ය ලේඛන සහ ගිණුම් තොරතුරු කලින්ම සූදානම් කර ගැනීම වැදගත් වේ.

අප්‍රේල් මාසය ඉවර වෙන්න ලඟයි…කවුරුහරි කියයි, “අපෝ මේක ඉක්මනට ගියා නේද” කියලා.තවත් කවුරුහරි හිතයි, “මට ලොකු දෙයක් කරගන්න ...
26/04/2026

අප්‍රේල් මාසය ඉවර වෙන්න ලඟයි…

කවුරුහරි කියයි, “අපෝ මේක ඉක්මනට ගියා නේද” කියලා.
තවත් කවුරුහරි හිතයි, “මට ලොකු දෙයක් කරගන්න බැරි උනා” කියලා.

හැබැයි අප්‍රේල් කියන්නේ නාස්ති වෙච්ච කාලයක් නෙවෙයි.
ඒක ඔයා ඉගෙන ගත්ත, අත්දැකීම් එකතු කරගත්ත කාලයක්.

දැන් මැයි මාසය —
තව හොඳට කරන්න ලැබෙන අලුත් අවස්ථාවක්.

අලුත් පටන්ගැනීමක් නෙවෙයි…
බුද්ධිමත් විදිහට ආයෙමත් පටන්ගන්න එකක්. ✨

26/04/2026

Save කරලා තියාගන්න දවසක ඕන වෙයි ❤️

📂 AI Stack (2026 Edition)

┣ 📂 AI Models (Writing & Scripts)
┃ ┣ 📂 Claude AI
┃ ┣ 📂 ChatGPT
┃ ┣ 📂 DeepSeek V3.2
┃ ┣ 📂 Qwen
┃ ┗ 📂 Gemini

┣ 📂 AI Research & Trend Finding
┃ ┣ 📂 Perplexity AI
┃ ┣ 📂 Ithy
┃ ┣ 📂 NotebookLM
┃ ┣ 📂 Google Trends
┃ ┗ 📂 Grok

┣ 📂 AI Agents & Automation
┃ ┣ 📂 OpenClaw
┃ ┣ 📂 MaxClaw
┃ ┣ 📂 n8n
┃ ┣ 📂 Make
┃ ┗ 📂 Coze

┣ 📂 AI Image Creation
┃ ┣ 📂 Nano Banana 2
┃ ┣ 📂 Lovart
┃ ┣ 📂 Canva AI
┃ ┣ 📂 Adobe Firefly
┃ ┗ 📂 Dreamina

┣ 📂 AI Video Generation
┃ ┣ 📂 Wan Video
┃ ┣ 📂 Seedance 2.0
┃ ┣ 📂 Kling AI
┃ ┣ 📂 Minimax Hailuo
┃ ┗ 📂 Grok Imagine

┣ 📂 Video Editing
┃ ┣ 📂 CapCut
┃ ┣ 📂 DaVinci Resolve
┃ ┣ 📂 OBS Studio
┃ ┣ 📂 Canva Video
┃ ┗ 📂 OpenShot

┣ 📂 AI Voice & Audio
┃ ┣ 📂 Voicebox
┃ ┣ 📂 ElevenLabs
┃ ┣ 📂 Adobe Podcast AI
┃ ┣ 📂 Murf AI
┃ ┗ 📂 Natural Reader

┣ 📂 Music Generation
┃ ┣ 📂 Suno AI
┃ ┣ 📂 Lyria 3
┃ ┣ 📂 Mureka
┃ ┣ 📂 Udio
┃ ┗ 📂 Soundraw

┣ 📂 AI Avatar & Faceless Video
┃ ┣ 📂 HeyGen
┃ ┣ 📂 Pippit
┃ ┣ 📂 D-ID
┃ ┣ 📂 Synthesia
┃ ┗ 📂 Z-image

┣ 📂 Design & Branding
┃ ┣ 📂 Canva
┃ ┣ 📂 Microsoft Designer
┃ ┣ 📂 Figma
┃ ┣ 📂 GIMP
┃ ┗ 📂 Freepik AI

┣ 📂 Content Planning & Writing
┃ ┣ 📂 Notion
┃ ┣ 📂 Antigravity
┃ ┣ 📂 LanguageTool
┃ ┣ 📂 Copy AI
┃ ┗ 📂 Gamma

┣ 📂 Publishing & Newsletter
┃ ┣ 📂 Substack
┃ ┣ 📂 Buffer
┃ ┣ 📂 Brevo
┃ ┣ 📂 Mailerlite
┃ ┗ 📂 Systeme io

┣ 📂 Monetization & Selling
┃ ┣ 📂 Gumroad
┃ ┣ 📂 Stripe
┃ ┣ 📂 Ko-Fi
┃ ┣ 📂 WooCommerce
┃ ┗ 📂 PayPal

┣ 📂 Dev & Deployment
┃ ┣ 📂 Google AI Studio
┃ ┣ 📂 GitHub
┃ ┣ 📂 Cloudflare
┃ ┣ 📂 OpenRouter
┃ ┗ 📂 Cursor

┣ 📂 AI Learning
┃ ┣ 📂 Sifu Yik
┃ ┣ 📂 Google AI Certificate
┃ ┣ 📂 OpenAI Academy
┃ ┣ 📂 YouTube AI Tutorials
┃ ┗ 📂 freeCodeCamp AI

┗ 📂 Traffic & Community
┣ 📂 YouTube
┣ 📂 Facebook
┣ 📂 TikTok
┣ 📂 Instagram
┗ 📂 Discord

❤️🙏
26/04/2026

❤️🙏

මේ දවස්වල ලංකාවේ ගොඩක් අයගේ බැංකු ගිණුම් වල තියෙන සල්ලි, කිසිම OTP එකක් ඉල්ලන්නේ නැතුවම එකපාරටම හැකර්වරුන් අරගන්නවා. මේ ...
26/04/2026

මේ දවස්වල ලංකාවේ ගොඩක් අයගේ බැංකු ගිණුම් වල තියෙන සල්ලි, කිසිම OTP එකක් ඉල්ලන්නේ නැතුවම එකපාරටම හැකර්වරුන් අරගන්නවා. මේ අලුත්ම සහ භයානකම ඩිජිටල් ජාවාරම (APK Scam) ගැන අදම දැනුවත් වෙන්න.
ඔබට නොදන්නා අංකයකින්, එහෙමත් නැත්නම් හැක් වුණු ඔයාගේම යාළුවෙකුගේ අංකයකින් WhatsApp එකට මැසේජ් එකක් එනවා. ඒකේ තියෙන්නේ PDF ෆයිල් එකක් හරි ෆොටෝ එකක් හරි නෙවෙයි. ඒකේ නම අගට තියෙන්නේ ".apk" කියන අකුරු තුන. (උදා: Wedding_Card.apk, Bill_Payment.apk).
ඔබ මේක ෆොටෝ එකක් කියලා හිතලා ක්ලික් කරපු ගමන්ම, ඔබටත් හොරා ඔබේ දුරකථනයට ඉතාමත් දරුණු වෛරස් ඇප් එකක් ඉන්ස්ටෝල් (Install) වෙනවා. ඊටපස්සේ හැකර්ට පුළුවන් ඈත රටක ඉඳන් ඔයාගේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න, ඔයාගේ මැසේජ් කියවන්න සහ බැංකු ගිණුම් වලට ලොග් වෙන්න. ඔයාගේ ෆෝන් එකට එන OTP මැසේජ් පවා එයාට බලාගන්න පුළුවන්.
බේරෙන්නේ කොහොමද?
WhatsApp එකෙන් හෝ Telegram එකෙන් කවුරුහරි ".apk" කියලා ෆයිල් එකක් එව්වොත්, ඒක ජීවිතේටවත් ක්ලික් කරන්න එපා. අදම මේක ඔයාගේ පවුලේ අයටයි යාළුවන්ටයි යවලා එයාලවත් මේ අනතුරෙන් බේරගන්න!

23/04/2026

🔥💯

🔥🔥🔥
20/04/2026

🔥🔥🔥

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Supun Yasanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Supun Yasanka:

Share