Lanka Hints

Lanka Hints හැමදේම තියෙන වෙනස්ම අලුත් වැඩක්
ඇවිත?

උඹලා දන්න දෙයක් මටත් කියලා දීපං 😌
05/09/2025

උඹලා දන්න දෙයක් මටත් කියලා දීපං 😌

මිය ගිය හැමෝටම නිවන් සුව 😢
05/09/2025

මිය ගිය හැමෝටම නිවන් සුව 😢

13/03/2025

පියුමි හංසමාලි පැවිදි දිවියට? 🤔

13/12/2024
එඩිතර විපස්සෙ 🤭
15/11/2024

එඩිතර විපස්සෙ 🤭

උබ ඉස්පිරිතාලෙකට යන්නේ ලෙඩකට බෙහෙතක් ගන්න. නැත්නන් කාට හරි බෙහෙතක් අරගෙන දෙන්න. ඒ යන උබට උබේ අම්මට තාත්තට බිරිදට දරුවට ඕ...
14/11/2024

උබ ඉස්පිරිතාලෙකට යන්නේ ලෙඩකට බෙහෙතක් ගන්න.
නැත්නන් කාට හරි බෙහෙතක් අරගෙන දෙන්න.
ඒ යන උබට උබේ අම්මට තාත්තට බිරිදට දරුවට ඕනම මනුස්සයෙක්ට උන් දුන්නේ බෙහෙත් වෙනුවට වතුර නන්, ඒ වතුරෙත් තිබ්බේ විසබීජ නන්, දාපු බෙහෙත් නිසා ඇස් අන්ධ උනානන් , ජීවිතය නැති උනා නන් උන්ට සාධාරණයක් කරන්න ඕන නැද්ද ? ඒකටවග කිව යුතු එකාට විරුද්ධව රටේ ඉහළම තැනට ගෙනාපූ ඒ කාළකණ්නියට විරුද්ධ දෝශාභියෝගයෙදි ඌව ආරක්ශා කරන්න අත උස්සපු උන් 113 ක් හිටියා.
හොදින් මතක තියාගන්න. උන් එතෙන්ට යැවුවේ, ගියේ උබලා අපි වෙනුවට. ඒත් උන් එතන ගිහින් ආරක්ශා කලේ උන්ගේ එකාව.
අද ඒක හොඳට මතක තියාගන්න.
උන් එකතුවෙලා උන්ගේ එකා බේර ගත්තා. අර ඇස් අන්ධ උන මිනිස්සු වෙනුවෙන් උන් යුතුකම ඉටු කරේ එහෙමයි.
ඔන්න ලිස්ට් එක.
උබේ පළාතේ උනුත් ඇති.
දැන් උබලට පුලුවන් උන් එදා කරපු බලු වැඩේට උබලට තියෙන උත්තරේ දෙන්න.
ඒ බෙහෙත උබේ ඇහට දැම්ම නන් ඒත් උන් කරන්නේ ඕකමයි.
ලිස්ට් එකම තියෙනවා.
හොදින් මතක් කරගන්න.
උන් කණ්ඩායමක්, පවුලක් , සෙට් එකක්, පක්ශයක්.
ඒත් අපි රටක්.
මේක අපේ රට.
සාදාරණය ඉටු කරපන්.

24/09/2024

NEWS
පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

24/09/2024

වෙන සීයලා-"මම ළමයෝ මින් අඹයක් නොපතමි,යුතුකම පමණක් ඉටුකර තබනෙමි.
ඒකට මේ සීයලා-"Ehma whucnna denna ba itin.apit aba cnwa.😗👍

23/09/2024

පැරදුනු රනිල්ගෙ සෙට් එකයි සජිත්ගෙ සෙට් එකයි සද්ද වහලා ඉන්නෙ හොඳ මූණ පෙන්නලා ඊලඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට රිංග ගන්න මිසක් උන්ගෙ මහත්මා දේශපාලනය නිසා නෙවෙයි කියලා හො.ම.ත.ග.යු

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Lanka Hints posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share