14/04/2020
G13 Digital බක් මහ උළෙල 2020 - අවුරුදු කුමරා
==========================================================
තරග නීති හා කොන්දේසි
------------------------------------------
● වැඩිම reactions (Like, Heart, Haha, etc…) හිමි තරගකරුවාට ජයග්‍රණය හිමිවේ.
1 Like = ලකුණු 1 සහ 1 Share = ලකුණු 2
● 2020 අප්‍රේල් 15 රාත්‍රී 10ට තරගය අවසන් වේ.
● Fake like පිලිබඳව නිතරම අවදානයෙන් සිටින බැවින් එසේ සිදුවන බව ඇඩ්මින් මඩුල්ලට හැඟවී ගියහොත් දැනුම් දීමකින් තොරව තරගයෙන් ඉවත් කරනු ලැබේ.
● සෑම තරඟකරුවෙකුම Zahira College Colombo Group of 2013 - G13 පිටුව like කර තිබීම අනිවාර්ය වේ.
● ඇඩ්මින් මඩුල්ලෙහි තීරණය අවසාන තීරණය වේ.
G13 Digital බක් මහ උළෙල 2020 - Awurudu Kumara
==========================================================
Rules and Regulations
-------------------------------------------
● The photo with the most number of reactions (Like, Heart, Haha, etc.) will win the title.
1 Like = 1 point and 1 Share = 2 points
● The competition will be continued until 10.00 P.M on 15th April 2020.
● The organizing committee has every authority to disqualify the participant without any prior notice if any like generators have been used.
● The participant must have liked “Zahira College Colombo Group of 2013 - G13” to get eligible for this competition.
● The decision of the organizing committee is the final when deciding the winners.