Agarwood Growers

Agarwood Growers Green Wallet Ceylon..
අගර්වුඩ් වගාකිරීම, රසායනික එ?

16/12/2024

🌹🌹

30/05/2021

Agarwood Inoculation (ආමුකුලන) කිරිමට අවශ්‍ය අය සිටි නම් අප හා සම්බන්ද වන්න..
100% ක් වගකීම් සහිතයි

16/02/2021

Agarwood inoculation කර වසරකට පසු ගසේ මැද වෙනස් වී ඇති අයුරු ඔබට මෙ ආකාරයෙන් බලා ගත හැක.

අගාවුඩ් සෑදීමට පටන් ගෙන තිබෙන බව මෙහි පෙනෙන දුබුරු පාටින් බලාගත හැක.. මෙ ආකාරය බලන විට තවත් වසරක් ගතවු විට හොද තත්වයේ අගාවුඩ් නිපදවීම ගැන කිසිදු සැකයක් නැත.

දියුනු වියහැකි වටිනා ව්‍යාපාරයක්..

Inside wood inoculation started. Contact us for more information.
03/03/2020

Inside wood inoculation started.

Contact us for more information.

රෝපනය සඳහා අගාර් වුඩ් පැලයක් තෝරා ගැනීම   පැලයේ උස අඩි 3- 3.5 ට වඩා උස විය යුතුය.නැතහොත් රෝපන හැකියව අඩුවිය හැක.ගසේ කඳේ ...
17/07/2019

රෝපනය සඳහා අගාර් වුඩ් පැලයක් තෝරා ගැනීම

පැලයේ උස අඩි 3- 3.5 ට වඩා උස විය යුතුය.නැතහොත් රෝපන හැකියව අඩුවිය හැක.ගසේ කඳේ විශ්කම්භය 10 -12.5mm වත් විය යුතුය.ගසේ අතු බෙදීමට මදකාලයක් ගතවන නිසා ආදාරකයක් ගැටගැසුවද සුලගට වැනීමෙදි කඳ පැද්දීමෙදී ඔරොත්තු දීමේ හැකියව කඳේ මහත අනුව යම්තාක් දුරට තීරනයවේ.
image from G.P. Ranathunga

16/07/2019
12/07/2019

Inoculation එක ගසට ඇතුළු කර මාසයක් ඇතුලත අප ඒ පිලිබදව කරන ලද පරික්ෂනය. Inoculation එක ඇතුළු කරන ලද ගසේ අත්තක් අප මෙලෙස කපා පරික්ෂා කල අතර මසක් ඇතුලත ඉතා හොද වර්ධනයක් අපට දැකීමට හැකි විය.

ඔබටත් අප සතු දැනුම බලාගැනීමට අවශ්‍ය නම් මැසේජ් එකක් හරහා අප සමග සම්බන්ද වෙන්න.


10/07/2019

ඔබට අවශ්ය agar wood පැල මිලදී ගැනීමට G.P. Ranathunga මහතාව සම්බන්දකර ගන්න..මේ දවස්වල ගස්වල ගෙඩිත් හැදිලා.වැඩි මිලට company වලින් ගන්න ඔනී නැහැ..තවත් පැල විකුනන අයසිටීනම් මිල ගනන් සමග මෙහි පොස්ට් එකක් දමන මෙන් කරුනිකව ආරාධනා කරමි.

Address

Colombo

Telephone

+94706300791

Website

Alerts

Be the first to know and let us send you an email when Agarwood Growers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agarwood Growers:

Share