04/12/2025
🛑 පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ආයතනයක් වන "ස්පෙක්ට‍්‍රා ඉන්ඩස්ටීස් ( පුයිවටි) ලිමීටඩි" ආයතනය විසින් නිශ්පාදනය කර අලෙවි කරනු ලබන "බයෝ මාස් උණුවතුර හීටර් පද්ධතිය", අධික විදුලි හා ගෑස් මිල අඩු කර ගැනිමට හැකි සාර්ථක විසඳුමක් ලෙසට ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගණනාවකින් නිර්දේශ කර ඇත. 🛑
◾ WhatsApp 077 169 8178
◾ Call - 071 261 94 47
මෙහි පවතින සුවිශේෂතා අතර 👇
🔶 නොකඩවා උණු ජලය ලබාගැනීමේ හැකියාව.
🔶 උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව.
🔶 ආහාර සැකසීමට ගන්නා ජලය ගබඩා කිරීමට නිර්දේශිත සුදු යකඩින් නිමවා ඇත.
🔶 පැය 12 කටත් වැඩි කාලයක් උෂ්ණත්වය ඒකාකාරීව පැවතීම.
🔶 උෂ්ණත්ව මාපකය මගින් උණු වතුරේ උෂ්ණත්වය බලාගැනීමේ හැකියාව.
🔶 ඉවතලන පොල් කටු, කුඩා දර කැබලි, කඩදාසි, කාඞ්බෝඞ් ආදිය ඉන්ධන ලෙස භාවිතා කල හැකියි.
🔰 ජීව ඉන්ධන උණු වතුර පද්ධතියේ මාදිලි➡️
1️⃣ ලීටර් 30 (තේ සෑදීම ඇතුඵ විවිධ උණු වතුර අවශ්‍යතා සදහා යොදාගැනීමට හැකියි)
✅ පැයකදී උණු ජලය ලීටර් 120 ක් ලබාගැනීමට හැකියි.
✅ උණු ජලය ලීටර් 30 ක් ස`දහා දර කිලෝ 1 1/2 පමණ සෑහේ.
✅ උෂ්ණත්වය 100 C වීමට ගතවන කාලය විනාඩි 15කි.
✅ ලීටර් 30 ක හීටරයක මිල රු. 395,000
2️⃣ ලීටර් 50 (තේ කඩ/කෑම කඩ ඇතුළු උණු වතුර අවශ්‍ය සෑම ස්ථානයකටම යොදාගත හැකි වේ.
✅ පැයකදී ලීටර් 150 ක ධාරිතාවක් ඇත.
✅ ලීටර් 50 සඳහා දර කිලෝ 2 ක් පමණ සෑහේ.
✅ උෂ්ණත්වය 100 C වීමට ගතවන කාලය විනාඩි 20කි.
✅ ලීටර් 50 ක පද්ධතියක මිල රුපියල් 525,000/- කි.
3️⃣ ලීටර් 100 (බාත්රූම් සඳහා උණු ජලය ලබා ගැනීමට හා අනෙකුත් උණුවතුර අවශ්‍යය තා සදහා භවිතා වන හීටරය)
✅ ජලය ලීටර් 100 ක් සදහා දර කිලෝ 4 ක් පමණ සෑහේ.
✅ ඇල් ජලය ලීටර් 100 ක් උතුරන මට්ටමට ඒමට ගතවන කාලය විනාඩි 20 කි.
✅ මෙම හීටරය බාත්රූම් හතරක් දක්වා ඇතී ගෙස්ටි හවුස්, හෝටල්, හොස්ටල් ආදී ඕනම තැනකට භාවිතා කල හැකිය.
✅ උෂ්ණත්ව මාපකය හා ජලය ඈතට ගෙන යාමට පීඩන පොම්ප වලින් යුක්ත වේ.
✅ මෙම පද්ධතියේ මිල 595,000/- කි.
4️⃣ ලීටර් 350 (බාත්රූම් සඳහා උණු ජලය ලබා ගැනීමට භාවිතා වන හීටරය)
✅ ජලය ලීටර් 350 ක් ස`දහා දර කිලෝ 8 ක් පමණ සෑහේ.
✅ ඇල් ජලය ලීටර් 350 ක් උතුරන මට්ටමට ඒමට ගතවන කාලය විනාඩි 45 කි.
✅ බාත්රූම් ඕනෑම ප‍්‍රමාණයක් සහිත ගෙස්ට් හවුස්, හෝටල්, හොස්ටල් ආදී ඕනම තැනකට භාවිතා කල හැකිය.
✅ උෂ්ණත්ව මාපකය හා ජලය ඈතට ගෙනයාමට පීඩන පොම්ප දෙකකින් යුක්ත වේ.
✅ මෙම පද්ධතියේ මිල 1,095,000/- කි.
⭐ ලීටර් 350 හීටරය (විශාල වශයෙන් ආහාර සකසන ස්ථාන, ලෝන්ඩරි සහ කර්මාන්ත ශාලා යනාදිය සඳහා)
✅ 90 C උණු ජලය ලබා ගැනීමට ගතවන කාලය විනාඩි 60 කි.
✅ ලීටර් 350 ක් සඳහා දර කිලෝ 10 ක් සෑහේ.
✅ උණු ජලය මට්ටම නිරීක්ෂණයට මාපකයක් ඇත.
✅ ජලය ඈතට ගෙනයාමට පීඩන පොම්පයකින් යුක්ත වේ.
🛑උණුවතුර හීටර් පද්ධතිය ලබාගැනීම සදහා බැංකු ණය පහසුකම් සලසා දීමටද හැකියි 🛑
🛑මෙම උණු වතුර හීටර් පද්ධතිය අලෙවි කිරීම සදහා නුවරඑළිය / බණ්ඩාරවෙල / හැටන් පුදෙශ වලින් අලෙවි නියෝජිත ආයතන අවශ්‍යයි. 🛑
◾ WhatsApp 077 169 8178
◾ Call - 071 261 94 47