YERi Express

YERi Express Welcome to YERi Express! Your one-stop shop for quality products at unbeatable prices. Shop with us and experience the joy of hassl Discover more, pay less!

We bring you a wide selection of goods, from everyday essentials to unique finds, all delivered with speed and convenience. Shop with us and experience the joy of hassle-free online shopping.

15/09/2024
Supreme Natural Products PVT LTD  ආයතනය වෙත ඔබව සාධරයෙන් පුළිගනිමු🤝✨Ultra Slim Well Capsule✨Supreme Natural Products Pvt...
06/09/2024

Supreme Natural Products PVT LTD ආයතනය වෙත ඔබව සාධරයෙන් පුළිගනිමු🤝

✨Ultra Slim Well Capsule✨

Supreme Natural Products Pvt Ltd ආයතනය විසින් හඳුන්වා දෙන 100% ස්වභාවික🌿 නිශ්පාදනයක් වේ.

මෙම නිශ්පාදනය මඟින්,

👉ඔබගේ ශරීරයේ අධික බර පාලය කර ගැනීමට.
👉ඔබගේ බඩ ඉදිරියට නෙරා ඒම වල්ක්වා ගැනීමට.

ප්‍රධාන වශයෙන් උපකාරී වේ.

🛑මෙම නිශ්පාදනය ලෝකයේ උසස්ම කුරුඳු වන 100% ලංකා කුරුඳු පමණක් යොදා සාදා ඇත.

Ultra Slim Well Capsule 💊 එක භාවිතා කිරීම මඟින් ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාබ රාශියක් ඇත. එනම්,

✅ ශරීරයේ තිබෙන අනවශ්‍ය මේදය දහනය කර ශරීරයේ බර අඩු කරයි.
✅ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනයකරයි.
✅ රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
✅ ආහාර දිරවීමට සහ ආහාර දිරවීමේ අපහසුතා සමනය කිරීමට උපකාරී වේ.
✅ ඉන්සියුලින් සංවේදීතාව සහ රුධිර සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වේ.
✅ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
✅ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
✅ පිළිකා නාශක ගුණ ඇත.

අප ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් වේ. අප නිශ්පාදන 100%ක් ම ස්වභාවික 🌿 ශාකසාර සංයෝග පමණක් යොදාගනිමින් සිදුකරන බැවින් කිසිඳු අතුරු ආබාදයන් ඇති නොවේ. මෙම සියළු නිශ්පාදන සඳහා රජයේ පිළිගත් GMP සහ HACCP 🏅 යන තත්ව සහතික ඇති නිසා කිසිඳු බියකින්, ගැටළුවකින් තොරව භාවිතා කළ හැකිය.

මෙම නිශ්පාදනය 100% ප්‍රතිඵල සහිතයි.

ඔබ අපගේ නිශ්පාදන මිලදී ගත යුත්තේ ඇයි?🤷‍♀️

💁‍♀️අපගේ ආයතනය රජයේ ලියාපදිංචි සහ අප නිශ්පාදනාගාරය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතිකය ලත් නිශ්පාදනාගාරයක් වීම.
💁‍♀️අප නිශ්පාදන සදහා භාවිතාකරන ඖෂධ ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලද් ඖෂධ පමණක් වීම.
💁‍♀️සියළුම නිශපාද ආයුර්වේද වෛද්‍ය වරයකුගේ අධීක්ෂණය මත පමණක් සිදු කිරීම.
💁‍♀️සියළු නිශ්පාදන 100% ක් ස්වභාවික 🌿ශාකසාර පමණක් යොදාගනිමින් සිදු කිරීම.
💁‍♀️GMP, HACCP, වැනි SGS සහතික 🥇🥇🥇ගනනාවක් මෙම නිශ්පාදන සඳහා තිබීම. 🏆

මෙහි 500mg බැගින් වූ Capsules 30 අඩංගු වේ. මසකට ප්‍රමාණවත්.

👨‍⚕️භාවිතයට උපදෙස් :
Capsule 1 බැගි දිනකට එක් වතාවක් ආහාරයට පෙර ගැනීම අනුමත කෙරේ.
(ඔබට මෙමගින් ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍යනම් Capsule 1 බැගින් දිනකට දෙවතාවක් ලබාගත හැක)

නිශ්පාදනයේ මිළ රු.1250/=🤩
🚚බෙදාහැරීමේ ගාස්තු රු.350/=
📦භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවා ලබා ගත හැකිය. (Cash On Delivery)

නිශ්පාදනය ඇනවුම් කිරීම සඳහා ඔබගේ,
👉නම :
👉ලිපිනය :
👉දුරකතන අංක :
අප වෙත එවන්න. 071 454 5459

ස්තූතියි!

Supreme Natural Products PVT LTD  ආයතනය වෙත ඔබව සාධරයෙන් පුළිගනිමු🤝✨Ultra Diabetes Zero Capsule✨Supreme Natural Products...
06/09/2024

Supreme Natural Products PVT LTD ආයතනය වෙත ඔබව සාධරයෙන් පුළිගනිමු🤝

✨Ultra Diabetes Zero Capsule✨

Supreme Natural Products Pvt Ltd ආයතනය විසින් හඳුන්වා දෙන 100% ස්වභාවික🌿 නිශ්පාදනයක් වේ.

ඔබත් දියවැඩියා රෝගය වැළදී තිබෙන කෙනෙක් හෝ දියවැඩියා රෝග අවදානමක් ඇති අයෙක්න් නම් මෙම නිශ්පාදනය ඉතා ගුණදායක වේ😍

මෙම නිශපාදනය මගින් ඔබට ලැබෙන සුවිශේ​ෂී ප්‍රතිලාබ රැසකි. එනම්,

✅රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම.
✅අග්න්‍යාශය උත්තේජනය කිරීමේන් ඉන්සියුලීන් නිශ්පාදනය වැඩි දියුණු කිරීම.
✅මෙහිදී ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරිතවය මගින් අග්න්‍යාශයේ බීටා සෛල ඔක්සිකාරක ගානි වලින් ආරක්ෂා කර ඉන්සියුලීන් ශ්‍රාවය වැඩි දියුණු කරයි.
✅ආහාර ගැනීමෙන් පසු ඔබගේ බඩවැල් මගින් සිදුකරන ග්ලූකෝස් අවශෝෂණය කර ගැනීම ප්‍රමාද කිරීම මගින් රුධිරයට එකතු වන ග්ලූකෝස් ප්‍රමාණය අවම කිරීම.
✅දියවැඩියා රෝගය නිසා ඇතිවන පාද වල දැවිල්ල, කැසීමේ ගතිය මෙමගින් සුව කරයි.
✅ශරීරයේ දැවිල්ල අඩු කිරීමට උපකාරී වීම්.
✅මෙහි ඇති ප්‍රතික්ෂුද්‍රජීවී ගුණය දියවැඩියාව නිසා ඇති වූ තුවාල, වන සහ බැක්ටීරියා සහ දිලීරආසාධනයන්ට ඉතා ගුණදායකයි.

තවද මෙමගින් 👉👉

✅බඩ පිපීම සහ මලබද්දය වැනි විවිධ ආහාර ජීර්ණ ගැටළු වලට සහනය.
✅පිලිකා නාශක ගුණ තිබීම.
✅ආතරයිටීස් සහ අනෙකුත් ප්‍රදාහ ආබධයන් වැනි තත්වයන් කළමනාකරණය කිරීම.
✅අක්මා සෞඛ්‍යයට හිතකරයි.
✅ඇදුම, කැස්ස සහ ස්වසන රෝග වලට ඉතා ගුණ දායකයි.

මෙම ගුණයන්ගෙන් දියවැඩියා රෝගය 0 ✨මට්ටමට ගෙන ඒමට උපකාරී වේ.

ඉතා භයානක නිධන්ගත රෝගයක් වන දියවැඩියා රෝගයෙන් අපි මිදෙමු!.🛑💉

මෙම නිශ්පාශනය 100% ක්ම ස්වභාවික තෙබු 🌿 ශාකය අනුසාරයෙන් නිශ්පාදනය කර ඇත.

කිසිදු රසායනික ද්‍රවයක් අඩංගු නොවන බවට අප සහතික වෙමු!👨‍⚕️

ඔබ අපගේ නිශ්පාදන මිලදී ගත යුත්තේ ඇයි?🤷‍♀️

💁‍♀️අපගේ ආයතනය රජයේ ලියාපදිංචි සහ අප නිශ්පාදනාගාරය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහතිකය ලත් නිශ්පාදනාගාරයක් වීම.
💁‍♀️අප නිශ්පාදන සදහා භාවිතාකරන ඖෂධ ආයුර්වේද සූත්‍ර කමිටුවේ අනුමැතිය ලද් ඖෂධ පමණක් වීම.
💁‍♀️සියළුම නිශ්පාද​න ආයුර්වේද වෛද්‍ය වරයකුගේ අධීක්ෂණය මත පමණක් සිදු කිරීම.
💁‍♀️සියළු නිශ්පාදන 100% ක් ස්වභාවික 🌿ශාකසාර පමණක් යොදාගනිමින් සිදු කිරීම.
💁‍♀️GMP, HACCP, වැනි SGS සහතික 🥇🥇🥇ගනනාවක් මෙම නිශ්පාදන සඳහා තිබීම. 🏆

ප්‍රමාණය 500mgක් වන කැප්සූල් 30 ක් මෙම බෝතලයෙහි අඩංගු වේ.

🧑‍⚕️භාවිතයට උපදෙස් - දිනකට එක බැගින් කෑමට පෙර ලබා ගැනීම අනුමත කෙරේ.(ඔබ රෝගයේ උත්ස්සන්න තත්වයක සිටීනම් දිනකට කර​ල් 02 බැගින් ලබා ගත හැකිය)

නිශ්පාදනයේ සම්පූර්ණ මිළ රු.1990/=ක් පමණයි.🤩
🚚බෙදාහැරීම නොමිලේ. (Free delivery)
📦භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවා ලබා ගත හැකිය. (Cash On Delivery)

නිශ්පාදනය ඇණවු​ම් කිරීම සඳහා ඔබගේ,
👉නම :
👉ලිපිනය :
👉දුරකතන අංක :
අප වෙත එවන්න. 071 454 5459

ස්තූතියි!

🌟 YERi Express සමඟ විශාල වට්ටම්! 🌟 🚚 කෑෂ් ඔන් ඩිලවරි - ඔබේ දොරටුවට දින 4ක තුළ!💸සියලුම නිෂ්පාදනවලට 50% කට වඩා වැඩි වට්ටම්...
06/09/2024

🌟 YERi Express සමඟ විශාල වට්ටම්! 🌟

🚚 කෑෂ් ඔන් ඩිලවරි - ඔබේ දොරටුවට දින 4ක තුළ!
💸සියලුම නිෂ්පාදනවලට 50% කට වඩා වැඩි වට්ටම්!
🛍️ දැන්ම ඇණවුම් කර ඔබට අවශ්‍ය නිෂ්පාදන ඉතා අඩු මිලට ලබා ගන්න!

✅ කරදරයකින් තොරව සාප්පු සවාරියක්!
✅ කාර්යක්ෂම, වේගවත් බෙදාහැරීමක්!
✅ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න!

📦ඉක්මනින් ඇනවුම් කරන්න, සීමිත තොගයක් පමණි!

👉 දැන්ම YERi Express සමඟ එක්වී අවශ්‍ය භාණ්ඩ ඔබේ නිවසටම ඉක්මනින් ගෙන්වා ගන්න!

👉 දැන්ම පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න හෝ අපේ Facebook Marketplace store එකෙන් ඇනවුම් කරන්න!

👉 +94714545459

29/08/2024

Mini Projector 1080P Supported Portable Movie Projector Neat Projector For IOS ForAndroid Windows Laptop TV-Stick Support USB Audio

1、【Compact And Lightweight】Because of its mini portability, you can take the mini projector for your phone with you anytime, anywhere. Whether you're watching a movie, playing a game, watching live sports, camping outdoors or gathering with friends

2、【Excellent HD Support】Mini pocket projector has been upgraded to 1080p HD support. Not only the brightness has been increased by 40%, it supports 1080P resolution, but also the lamp life has been extended to 30,000 hours, which is very suitable for home

3、【 Multiple Ports】 Small projector is equipped with multiple ports, including USB, audio and other interfaces. It can be easily connected to multiple media devices, such as TV boxes, laptops, desktop computers, digital cameras,

4、【Built-In Speaker】Portable video projector built-in speaker provides a real soundtrack, bringing wonderful sound enjoyment. It has 400-600 lumens, supports a resolution of 1080P; screen ratio: 4:3, projection distance: 0.8-2m; projection size up to 24-60 inches

5、【High Efficient USB Powered】Smart mini projector is powered by a power adapter (no built-in battery), or can be powered by a mobile phone charger, car charger, or power bank through the micro-USB interface (need to support 5V/2.5A), enjoy it anytime, anywhere.
Features:

The projector can be understood as a TV or computer monitor.

Whether the electronic device (such as a phone) can successfully connect to the projector,

It is not controlled by our projector but controlled by an electronic device (such as a phone) and to an adapter cable.

describe:
Product Name: VS YG300 Projector
Weight: 250g
Imaging technology: TFTLCD
Brightness: 400-600 lumens
Throw ratio: 1.6:1
Contrast: 800:1
Screen ratio: 4:3
Color: 16 million colors
Physical resolution: 240*320
Maximum resolution: 1920*1080
Light source: LED
Life: 30000 hours
Diagonal: Manual
Projection distance: 0.8-2 meters
Built-in speaker: 2W*1
Power supply: 1. External power supply 12V-2A, 2. Mobile power supply: 5V-2A
Power: 10W-24W
File support: pictures, videos, music, TXT
Supported languages: Chinese, English, and other 23 languages
Projection size: 24 inches-60 inches
Product size: 12.7*8.15*4.85cm
packing list:
Projector set*1

Send a message to learn more

40% වට්ටමක්! භාණ්ඩ අංකය වට්ස්ඇප් කරන්න! භාණ්ඩ ඔබේ ගෙදරටම.යෙරී එක්ස්ප්‍රස් - 071 454 5459අපගේ විශ්වාසවන්ත සේවය සහ උසස් තත...
28/08/2024

40% වට්ටමක්! භාණ්ඩ අංකය වට්ස්ඇප් කරන්න! භාණ්ඩ ඔබේ ගෙදරටම.

යෙරී එක්ස්ප්‍රස් - 071 454 5459

අපගේ විශ්වාසවන්ත සේවය සහ උසස් තත්ත්වයේ භාණ්ඩ සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

Big Discounts! Enjoy up to 40% OFF on all our products!
Shop with Ease:

Get the best deals on quality goods, delivered right to your doorstep!

Pay Only When You Receive: No upfront payments—pay only when your items are delivered.

Why Choose Us?
We pride ourselves on providing exceptional service and ensuring customer satisfaction. Shop with us for a hassle-free experience and the best value for your money!

YERi Express (Pvt) Ltd.

දිනපාල පුද්ගලික සමාගම මගින් භාණ්ඩ ඇණවුම් කර සුවිශේෂී වූ වට්ටම් ලබාගන්න.https://dinapalagroup.lk/?sld=ranjithsඉහත ලින්ක් ...
28/08/2024

දිනපාල පුද්ගලික සමාගම මගින් භාණ්ඩ ඇණවුම් කර සුවිශේෂී වූ වට්ටම් ලබාගන්න.

https://dinapalagroup.lk/?sld=ranjiths

ඉහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

කූපන් පත් අංකය සදහා ranjiths500 සදහන් කර මිල අඩුකිරීමක් ලබාගන්න.

YERi Express - Whatsapp 071 45 45 45 9

40% වට්ටමක්! භාණ්ඩ අංකය වට්ස්ඇප් කරන්න! භාණ්ඩ ඔබේ ගෙදරටම.යෙරී එක්ස්ප්‍රස් - 071 454 5459අපගේ විශ්වාසවන්ත සේවය සහ උසස් තත...
27/08/2024

40% වට්ටමක්! භාණ්ඩ අංකය වට්ස්ඇප් කරන්න! භාණ්ඩ ඔබේ ගෙදරටම.

යෙරී එක්ස්ප්‍රස් - 071 454 5459

අපගේ විශ්වාසවන්ත සේවය සහ උසස් තත්ත්වයේ භාණ්ඩ සඳහා අදම අප හා සම්බන්ධ වන්න.

Big Discounts! Enjoy up to 40% OFF on all our products!

Shop with Ease:
Get the best deals on quality goods, delivered right to your doorstep!

Pay Only When You Receive: No upfront payments—pay only when your items are delivered.

Why Choose Us?
We pride ourselves on providing exceptional service and ensuring customer satisfaction. Shop with us for a hassle-free experience and the best value for your money!

YERi Express (Pvt) Ltd.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when YERi Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share