22/05/2026
ව්‍යාපාරයේ Sales තිබුණත්…
“ලාභය කොහෙද යන්නේ?” කියලා හිතෙනවද?…🤔🤔
බොහෝ කුඩා ව්‍යාපාර වැටෙන්නේ
❌ Income & Expenses ලියලා නොතැබීම
❌ Cash Flow එක track නොකිරීම
❌ Profit analyze නොකිරීම
❌ Digital tools භාවිතා නොකිරීම නිසායි.
ව්‍යාපාරයක් දියුණු වෙන්න නම් 👇
✅ Daily Cash Book maintain කරන්න
✅ Expenses & Income record කරන්න
✅ Profit Analysis කරන්න
✅ Customer details organize කරන්න
✅ Digital tools භාවිතා කරන්න පුරුදු වෙන්න 💻
ඔබට භාවිතා කරන්න පුළුවන් FREE & EASY Tools 👇
📊 Google Sheets / Excel
📒 Digital Cash Book
📱 WhatsApp Business
📑 Google Forms
🎨 Canva
“ලියන ව්‍යාපාරය” තමයි “වැඩෙන ව්‍යාපාරය”
📞 මේ Digital Tools භාවිතා කරන ආකාරය, Bookkeeping, Profit Management සහ Business Digitalization ගැන දැනුම ලබාගැනීමට අදම අපව අමතන්න
☎️ 070 634 1891