19/08/2024
💼 මාසික වැටුප්ලාභී ඔබ, මේ ගැන දැනුවත්ද? 💼
ඔබේ මාසික වැටුප රු. 100,000 (ලක්ෂයක්) ඉක්මවන්නේ නම්, 2024 නොවැම්බර් මාසය අවසානයට පෙර ඔබේ ආදායම් බදු ප්‍රකාශය පිරවිය යුතු බව ඔබ දැන සිටියාද? 🗓️
Rav Lanka Consultancy ඔබට මෙම කාර්යය පහසුම සහ විශ්වාසදායී ක්‍රමයට සිදු කිරීමට බැදී සිටිමු. ඔබේ ආදායම් බදු ප්‍රකාශය සාධාරණ මිලකින් Online ඉදිරිපත් කිරීමට අපි සූදානම්!
* විශ්වාසයෙන් සිදු කළ හැකි සේවාව
* ඉතා පහසු ක්‍රමවේදයන්
* සාධාරණ මිල ගණන්
Rav Lanka Consultancy වෙත පහසුවෙන් සම්බන්ධ වන්න.
👇
+94 77 283 6233 / +94 77 307 5223