Ajith Super Expres

Ajith Super Expres Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ajith Super Expres, Business consultant, Gamunu Mawatha Arauwala Pannipitiya, Colombo.

Lotus Tower          Ajith Super Expres ලුණුගල  99 කොළඹ
13/08/2026

Lotus Tower

Ajith Super Expres
ලුණුගල 99 කොළඹ

02/08/2026

ලහිරුගෙන් පාස් එකක් වත් නෑ ඉතින්.😌😕

Ajith Super Expres

25/07/2026

ලහිරු කොල්ලා යනකොට අජිත් කොල්ලා නාන්න යනවා...
ලුණුගල 99 කොළඹ

Ajith Super Expres

15/07/2026

පිස්සො කලබල උනාට දොස්තර කලබල නැ යාලුවා..
කොළඹ 99 ලුණුගල

Ajith Super Expres

13/07/2026

උතුම් ශ්‍රී දළදා නමාමි........☸️

🤍 𝗔𝗷𝗶𝘁𝗵 𝗦𝘂𝗽𝗲𝗿 𝗘𝘅𝗽𝗿𝗲𝘀𝘀 - 𝗣𝗮𝗻𝗻𝗶𝗽𝗶𝘁𝗶𝘆𝗮 🤍
( × ) ලුණුගල 99 කොළඹ ( N )
සාමාන්‍ය ගාස්තු සේවා
සීමිත නැවතුම්
NC 8526

ගමන් මාර්ගය

ලුණුගල . පස්සර . 10 කණුව. ඌව කැම්පස් . බදුල්ල . හාලිඇල. දෙමෝදර .කුඹල්වෙල . බණ්ඩාරවෙල .දියතලාව .හපුතලේ . බෙරගල . හල්දුම්මුල්ල . කළුපහන . පඹහින්න . බලංගොඩ . ඕපනායක . පැල්මඩුල්ල . ලෙල්ලුපිටිය . පැල්වාඩිය . රත්නපුර . කුරුවිට . ඇහැළියගොඩ . අවිස්සාවේල්ල . හෝමාගම. මහරගම . නුගේගොඩ කොළඹ.

දිනපතා පිටත්වීම් සහ ළඟාවීම්

ලුණුගලින් - පෙ.ව.06.20
බදුල්ලෙන් - පෙ.ව.07.55
බණ්ඩාරවෙලින් - පෙ.ව.08.40
කොළඹට - ප.ව.03.20.........................................................................
කොළඹින් - පෙ.ව.05.05
බණ්ඩාරවෙලින් - පෙ.ව.11.05
බදුල්ලෙන් - ප.ව.12.00
ලුණුගලට - ප.ව.01.30

ආසන්න වශයෙන් ගමන් දුර : K. M 275යි.
ආසන්න වශයෙන් ධාවන කාලය : පැ . 9යි.
අනුමත ගමන් ගාස්තුව :- රු1098 යි.

☎️ Booking No :- 075 335 2958

( මෙම සේවාවේ අනික් පස අන්තය Kingswood Express ආයතනය සතු NG 5550 දරණ බස්රථ මගින් ආවර්නය කරලු ලැබේ )

05/07/2026

බන්ඩි ෆුල් කරන්න හදන්නේ...

Ajith Super Expres

ලුණුගල 99 කොළඹ

Address

Gamunu Mawatha Arauwala Pannipitiya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ajith Super Expres posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share