Oshee ගෙතුම්

Oshee ගෙතුම් wool nool
(2)

01/08/2026

හායි යාළුවනේ❤️💜️💗 ඔන්න ඉතිං තවත් ලස්සන නිර්මාණ ගොඩක්❤️❤️❤️❤️

15/07/2026

හායි යාළුවනේ❤️💜️💗
සියළු සිතූම් පැතුම් ඉටුවන සුභම සුභ දවසක් වේවා!!
ඔන්න ඉතිං තවත් ලස්සන නිර්මාණය🥰💜️❤️🥰🥰😍
ෙතුම්

13/07/2026

හායි යාළුවනේ!!❤️💜️💗
ඔන්න ඉතිං මගේ අලුත් වැඩේ ඉවර කරා ලස්සනයිද කියාගෙන යමු.💜️💜️💜️🥰💪
ෙතුම්

11/07/2026

හායි යාළුවනේ❤️💜️💗 අලුත් වැඩක්!

ඉතිං යාළුවනේ මේ අලුත් වැඩේ මම ඉගෙන ගත්තේ Sanda Crochet මගින් පටන් ගත්ත පන්තියට සහභාගි විමෙන්.
ඉතිං සදා මිස්ගේ( pet name) පන්තියේ පළමු කණඩායමට සම්බන්ද වෙන්න මට අවස්තාව ලැබුණා.😍
ඇගේ ඉගැන්වීම් රටාව වෙනස් එත් අපිට ඉතා පහසුවෙන ඒ ඉගනිම් රටාව මගින් ඉගෙන ගන්න පහසු වුනා.
ඇගෙ ඉගෙන්විම් රටාව තුළ

*පහසුවෙන් තෙරුන් ගැනිමට හැකිවිම
*ආරම්භ කරන ආකාරය
*අවසන් කරන ආකාරය
*පාට මාරු කරන ආකාරය
*ගෙතුම දිගටම ඉතා ලස්සට ආරම්භය ආවසානය පාට මාරු කරන ස්ථාන නොපෙනෙන ලෙස ඉත නිවැරදිව කරගන්නා ආකාරය.

"අමිගුරුමි" කියන ගෙතුම් කලාව ඉතා පහසුවෙන් තෙරුන් ගැනිමට හැකිවිම 💗
එහි ගෙතුම් රටාවල තියෙන වෙනස්කම් ඉතා පසුවෙන් අවබෝධ කරගත හැකි ආකාරයට පන්තිය තුල පැහැදිලි කරනවා.
1. Chat එකක් ලියන ආකාරය
2. Chat එකක් කියව ගන්නා ආකාරය
3. Chat එකක් බලාගෙන එය නිර්මාණය කිරිමට හැකි වෙනකම්ම අපව හුරු කරනවා
අපට නොතෙරුන තැනකදි අපට ඒක නැවත හොදින් අවබෝධ කර දෙනවා
ඉතිං ඇගේ කර්‍යබහුල ජිවිතේ තුල ඇය අපට මේ ආකාරයට පන්තිය තුල අපට කියා දෙනවට ඇයට බොහොම ස්තූතියි💜️💜️
ආදරෙයි සදාමිස්❤️❤️❤️❤️🥰

ගෙතුම් පන්තිනම් ඉතිං sanda crochet තමයි👌💪

03/07/2026

පොසොන් පොහොය දවස🙏🙏🙏🙏

01/07/2026

හායි යාළුවනේ❤️💜️💗 අපි ඉතිං වැඩ❤️❤️🥰 ෙතුම් #ස්වයරැකියා

30/06/2026

පොසොන් සදේ🙏

28/06/2026

සිතූම් පැතුම් ඉටුවන සුභම සුභ දවසක් වේවා යාළුවනේ❤️💜️💗
ආදරෙයි ඔයාලාට 💗💗😍😍
ෙතුම් ゚ #ස්වයංරැකියා

25/06/2026

සියළු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ දවසක් වේවා යාළුවනේ❤️💜️💗
ෙතුම්

24/06/2026

හායි යාළුවනේ❤️💜️💗
ඔන්න ඉතිං තවත් ආණවුමක්🥰 කියමු බලන්න මොක්ක්ද කියලා😍😍💗💗✨️✨️
ෙතුම් #ස්වයංරැකියා ゚

Address

238 Kolahakada , Nawuththuduwa
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Oshee ගෙතුම් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share