Kiribathgoda Api

Kiribathgoda Api කිරිබත්ගොඩ අපි එක පවුලක්.

🚀 මාස 8න් සම්පූර්ණ Revision එකක්! 📚🔥විභාගයට තවත් බලාගෙන ඉන්න එපා! 💯ඔබේ සම්පූර්ණ විෂය නිර්දේශය විභාගයට මාස 3කට පෙර ආවරණය ...
19/08/2026

🚀 මාස 8න් සම්පූර්ණ Revision එකක්! 📚🔥

විභාගයට තවත් බලාගෙන ඉන්න එපා! 💯
ඔබේ සම්පූර්ණ විෂය නිර්දේශය විභාගයට මාස 3කට පෙර ආවරණය කර, ඉතිරි කාලය උපරිම ප්‍රයෝජනයට ගනිමින් විභාගයට සූදානම් වීමට අවශ්‍ය මඟපෙන්වීම සමඟින් අපගේ විශේෂ Revision වැඩසටහන දැන් ආරම්භ වේ. 🎯

✅ මාස 8න් සම්පූර්ණ Revision
✅ විභාගයට මාස 3කට පෙර සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ විභාගයට අවශ්‍ය ප්‍රධාන කරුණු හා සංකල්ප නැවත අවධාරණය කිරීම
✅ ප්‍රශ්න පත්‍ර හා විභාග පුහුණුව
✅ දුර්වල කොටස් හඳුනාගෙන වැඩි අවධානයක් ලබාදීම
✅ විභාගයට සාර්ථකව මුහුණ දීමට ක්‍රමානුකූල මඟපෙන්වීම

🎓 ඔබේ ප්‍රතිඵලය තීරණය කරන්නේ අවසාන මාස කිහිපය පමණක් නොවෙයි — නිවැරදි සැලැස්මක් සමඟ අද සිට කරන සූදානමයි!

📞 වැඩිදුර විස්තර සඳහා දැන්ම අපව අමතන්න.

19/07/2026
08/07/2026

කොකෙක් වගේ ඉවසන්න රාජාලියෙක් වගේ ඉලක්ක කරන්න කේසර සිංහයෙක් වගේ වෙලාවම කඩාගෙන පනින්න.

08/07/2026

පොඩි ළමයීන්ගේ ලොකු වැඩ !
කලා විශය ධාරාවේ සාම්ප්‍රදායික නීරස Logic ඉගැන්වීම වෙනස් කරවන,

හීනය පස්සෙ දුවන Gen Z පරපරාවේ 'නමට පමණක් Online නොවන' අපේ Online Logic පන්තිය දැන් වඩාත් සුහුරු ලෙස ඔබේ අත්ලට ❤️

අපි ලංකාවේ 'වැඩ කරන Logic පන්තිය' , සම්බන්ධ වෙන්න දැන්ම පිවිසෙන්න www.logic.lk

♥️
08/07/2026

♥️

04/07/2026

වැඩියෙන්ම ඉන්නේ මුලා මතක මැද හරි ගියපු අවසානයේ කෙළවුණු සෙට් එකක්.

01/07/2026

🥰

26/06/2026

අනාගත නීති ශිෂ්‍යයන් වෙනුවෙන්, පාර දන්න කෙනෙක් පාර කියන ලංකාවේ එකම Logic පන්තිය⚖️🖤

ප්‍රතිඵල පැමිණීමෙන් පසුව මුල සිට ඇරඹෙන 2028 දෙවන කණ්ඩායම වෙනුවෙන් නවක සිසුන් දැන් බදවා ගැනේ !

SyZyGy ගම්පහ
යහන්සා කිරිබත්ගොඩ
දිවයිනටම Online

නව සිසුන් ලියාපදිංචිය සදහා 071 6 999 900 අංකයට 2028 ලෙස Whatsapp පණිවිඩයක් එවන්න.

Updates දැනගන්න අපේ Whatsapp Community එකට එකතු වෙන්න. 👇
https://chat.whatsapp.com/LTG66XvaB3qGeDEHL9hq2e

පිවිසෙන්න www.logic.lk

#වැඩකරනLogicපන්තිය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Kiribathgoda Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share