26/05/2025
🎉 2025 JULY INTAKE සඳහා 100% වීසා අනුමත වී ඇත!🎉
සියලුම සිසුන්ට අපගේ උණුසුම් සුබ පැතුම්! 🎓🇯🇵
🚀 2026 JANUARY INTAKE සහ 2026 APRIL INTAKE සදහා නවක සිසුන් දැන් බදවා ගැනේ 🚀
2026 JANUARY INTAKE සඳහා ඇතුළත් වන ඔබට වසරක ජපන් භාෂා පාඨමාලාවක් හැදෑරීමෙන් පසු රැකියාවකට පිවිසීමේ හැකියාව ඇත.
🎯 2026 JANUARY INTAKE සඳහා අවශ්‍ය සුදුසුකම්:
📅 පාඨමාලා කාලසීමාව: 2026 January 〜 2026 December දක්වා
(වසරක්)
✅ වසර 13ක් පාසල් අධ්‍යාපනය ලබාතිබීම
✅ වයස අවුරුදු 30 හෝ ඊට අඩු
✅ ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කල හැක (විවාහ වී සිටීම ගැටළුවක් නොවේ)
✅ උපාධියක් හදාරා තිබීම අත්‍යවශ්‍යයි
✅ JLPT N5 / NAT 5 හෝ වෙනත් සමාන ජපන් භාෂා විභාගයක් සමත් වී තිබීම
🎯 2026 APRIL INTAKE සඳහා අවශ්‍ය සුදුසුකම්:
📅 පාඨමාලා කාලසීමාව: 2026 April 〜 2028 March දක්වා (වසර 2ක්)
✅ වසර 13ක් පාසල් අධ්‍යාපනය ලබාතිබීම
✅ වයස අවුරුදු 30 හෝ ඊට අඩු
✅ ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයටම අයදුම් කල හැක
✅ N5 මට්ටමේ මුලික ජපන් භාෂා පාඨමාලාවක් හදාරා තිබීම හෝ JLPT / NAT හෝ වෙනත් සමාන ජපන් භාෂා විභාගයක Level 5 සමත් වී තිබීම
💼 ඔබට ලැබෙන සේවාවන්:
🔹 ශිෂ්‍ය වීසා පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශනය
🔹 ජපන් පාසල් සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණු කිරීම
🔹 නවාතැන් සහ ගුවන්තොටුපළ ප්‍රවාහන පහසුකම්
🔹 ජපානයේ බැංකු ගිණුම්, රක්ෂණ, සිම් සහ දුරකථන ලබාගනිමට සහයදීම
🔹 අර්ධකාලීන රැකියාවක් සොයාගැනීමට මග පෙන්වීම
🔹 පාඨමාලාවෙන් පසු රැකියා අවස්ථා සදහා මග පෙන්වීම
📞 වැඩිවිස්තර සඳහා අමතන්න: 074 373 8084
📌 SSEC - Specified Skills Evaluation Center (Private) Limited
📍 ලිපිනය: No. 66/E, Hospital Road, Mulleriyawa New Town, Colombo
📧 ඊමේල්: [email protected]
🌐 වෙබ් අඩවිය: www.sswglobal.com