15/02/2026
මාසිකව රු. 45,000/-ට වැඩි ආදායමක්
මෙන්න රැකියා අවස්ථාවක්
Ceylon Looms ආයතනයට Sewing Machine Operators සහ Factory Assistants ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ඇත. මාසිකව රු. 45,000/-ට වැඩි ආදායමක් උපයන්න හැකි අතර දිවා ආහාරය, attendance bonus, incentives අමතරව ඔබට සුහදශීලී, ආරක්ෂිත සහ උසස් වැඩ පරිසරයක සේවය කිරීමට හැකිය.
Single Needle සහ Overlock මැෂින් භාවිතයේ පළපුරුද්ද අවශ්‍ය වන අතර, Flatlock / Hem Cutter පිළිබඳ පළපුරුද්ද ඇති නම් එය අමතර වාසියක් ලෙස සැලකේ.
📞 අදම අමතන්න: 0777 310 112 or 077 33 70 112
ඔබේ දක්ෂතාවයට වටිනාකම දෙන, ස්ථාවර රැකියාවකට අදම එක්වන්න!