30/05/2026
මෙම උතුම් වෙසක් සමය සැමට සාමය, ප්‍රඥාව සහ කරුණාව උදාකර දෙත්වා! අප තබන සෑම පියවරකදීම කරුණාව, සිහිබුද්ධිය සහ යහපත් වෙනසක් ඇති කර ගැනීමට මෙම වෙසක් සමය අපට ආදර්ශයක් වේවා!
ඔබ සැමට සාමය සහ සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🪔
May this sacred Vesak season bring peace, wisdom, and compassion to all. Let this Vesak inspire kindness, mindfulness, and positive change in every step we take!
Wishing you all a peaceful, blessed, and Happy Vesak! 🌕🪔