29/05/2026
🇳🇿✨ නවසීලන්තය ලස්සන වෙන්න හේතු ✨🇳🇿
නවසීලන්තය කියන්නේ ලෝකයේ ලස්සනම රටවල් අතර එකක් කියලා ගොඩක් අය කියනවා. ඒ ලස්සනට හේතු වෙන්නේ nature එක විතරක් නෙවෙයි ❤️
🌿 මෙහේ පරිසරය පිරිසිදුයි
පාරවල් වල කුණු දාලා යන එක බොහෝ අඩුයි. Public places හැමෝම ආරක්ෂා කරනවා.
🏞️ Nature එකට ලොකු වටිනාකමක් දෙනවා
Parks, lakes, mountains, beaches හැමතැනම වගේ තියෙනවා. ඒවා රැකගන්න නීතිත් තදයි.
🚮 Recycling culture එක හොඳයි
Plastic, paper, food waste වෙන වෙනම දාලා recycle කරන එක සාමාන්‍ය දෙයක්.
👨👩👧👦 මිනිස්සු discipline
Queue එකේ ඉන්න එකේ ඉඳලා road rules follow කරන එක දක්වා ගොඩක් දෙනා නීති පිළිපදිනවා.
🐦 Nature එක්ක ජීවත් වෙන රටක්
Birds, green trees, fresh air… busy life එක ඇතුළෙත් calm feeling එකක් තියෙනවා.
🏫 දරුවන්ටත් environment ගැන උගන්වනවා
School වලින්ම nature protect කරන්න, recycling කරන්න, animals care කරන්න පුරුදු කරනවා 🌱
❤️ ඒ නිසා නවසීලන්තය ලස්සන වෙන්නේ buildings වලින් විතරක් නෙවෙයි…
මිනිස්සුන්ගේ හැසිරීම, cleanliness, nature එකට දෙන ආදරය නිසයි 🇳🇿✨