23/12/2025
මතකද ඉස්සර? බෙල් එක ගැහුවම පන්තියට දුවන උන් අතරේ, අපි දිව්වේ කැන්ටිමට. 🏃♂️💨
සර්ලා බෝඩ් එකේ ලියන දේවල් වලට වඩා, අපිට මතක හිටියේ යාලුවො එක්ක දාපු වලි. පොත් වල පිටු හිස් වුනා, හැබැයි මතක පිරුනා. ජීවිතේ ආතල්, හැබැයි එක්සෑම් එක ළඟ වෙද්දි? 🤔
නෝට්ස් ඉල්ලලා යාලුවන්ගේ පස්සෙන් ගිය කාලය... ෆොටෝකොපි කඩ ගානේ රිංගපු කාලය... 'අපරාදේ එදා නෝට් එක ලිව්වනම්' කියලා හිතුණු වාර අනන්තයි. 😓
ඒත් ඒ දඩබ්බර කොල්ලා එක දෙයක් හිතට ගත්තා...
මොකක්ද ඒ? ඊළඟ පෝස්ට් එකෙන් බලමු. 👇