Standor ISO Consultants

Standor ISO Consultants ISO 9001 • ISO 14001 • ISO 45001
Quality | Environment | Occupational Health & Safety

14/02/2026

ISO certificate එකක් කියන්නෙ International Organization for Standardization (ISO) ආයතනය මගින් ඉදිරිපත් කර ඇති සම්මත නිර්දේශයන් යම්කිසි ආයතනයක් මගින් පිලිපදින බවට තහවුරු කරන සහතිකයක්. විවිධ ක්ෂේත්‍රයන් ස්දහා සුවිශේෂී guidelines, එහෙමත් නැතිනම් standards ඉහත ආයතනය මගින් හදුන්වා දී ඇත.

උදාහරණ:

▪️ISO 9001-Quality Management Systems
▪️ISO 14001- Environmental Management Systems
▪️ISO 45001-Occupational health and safety management systems
▪️ISO 50001- Energy Management Systems
▪️ISO 27001-Information Security Management Systems
▪️ISO 22000-Food Safety Management Systems

🔹ISO 9001 standard එකේ අඩංගු වන්නේ ආයතනයේ ක්‍රමවේදයන්/ නිෂ්පාදන ක්‍රියාවලිය හෝ සේවා ස්ථානයක් නම් අදාල සේවා සැපයීමේ ක්‍රියාවලිය ගුණාත්මක බවකින් යුක්තව පවත්නාගෙන යන ආකාරයයි.
🔹ISO 14001 standard එකේ අඩංගු වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය හෝ සේවා ස්ථානයක් නම් අදාල සේවා සැපයීමේ ක්‍රියාවලිය පරිසර හානියා අවම වන අන්දමින් සහ පරිසර ආරක්ෂණය තහවුරු කරමින් පවත්වාගෙන යාමයි.
🔹එමෙන්ම ISO 45001 standard එකේ අඩංගු වන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය හෝ සේවා ස්ථානයක් නම් අදාල සේවා සැපයීමේ ක්‍රියාවලිය ආයතනයේ සේවකයින්ගේ වෘත්තිමය සෞඛ්‍ය හා ආරක්ෂාව තහවුරු කරමින් පවත්වාගෙන යාමයි.
🔹එමෙන්ම ISO 22000 standard එකේ අඩංගු වන්නේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය හෝ ඒ ආශ්‍රිත සේවා සැපයීමේ ක්‍රියාවලිය ආහාර වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් පවත්වාගෙන යාමයි.

ඉතින් ඔබට වැටහෙනවා ඇති මේ වගේ විවිධ පැතිකඩ සදහා සුවිශේෂී ISO standards ගණනාවක් තිබෙන බව. ගොඩක් අය පටලවා ගන්නවා මේක SLS වැනි product certificate එකක් කියල. නමුත් මේක කිසිසේත්ම product certificate එකක් නෙවෙයි Management System Certification එකක්.

පොදුවේ සැලකුවාම බහුතරයක් standards මගින් තම ආයතනයට අදාල internal and external issues, risks, opportunities හදුනා ගැනීමට guidance ලබාදෙන නිසා long term strategic planning සදහා වැදගත් වෙනවා. ඒ වගේම සමහර ක්‍රියාවලීන් සදහා අදාල iso certification ලබා ගැනීම අනිවාර්ය regulatory requirement එකක් වෙනවා. ආයතනයේ අකන්ඩ වැඩිදියුණුව තහවුරු වෙනවා.

☑️ISO 9001- ඔබේ ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය/සේවා සැපයීමේ ක්‍රියාවලිය ඉහල ගුණාත්මකබාවයකින් පවත්වාගෙන යන බවට ජාත්‍යන්තරව පිළිගත් සහතිකකරණයක් නිසා customer attraction එක වැඩි වෙනවා. ඒ වගේම operational controls, quality controls වගේ දේවල් implement වෙන නිසා product/service වල quality එක improve කර ගන්නත් support එකක් වෙනවා. Customer satisfaction, customer complaints handling, supplier performance වගේ දේවල් monitor වෙන නිසා customers සහ suppliers අතර good relationship එකක්, විශ්වාසයක් ගොඩනැගෙනවා. Defects අඩු වෙන නිසා සහ process improvement වෙන නිසා cost saving එකකුත් වෙනවා.

☑️ISO 14001- පරිසර ආරක්ෂණය තහවුරු වන නිසා customer attraction එක වැඩියි. ඉදිරියේදී ලෝකයේ බොහෝ රටවල් sustainability, sustainable development, climate change initiatives ගැන සැලකිලිමත් නිසා ආයතනයට හොද පිලිගැනීමක්, export markets සදහා පිටුවහලක් වෙනවා. ඒ වගේම waste reduction, energy saving වගේ දේවල් implement වෙන නිසා cost saving එකකුත් වෙනවා. පරිසර නීති සහ රෙගුලාසි වලට අනුගත වීම සහ periodical monitoring නිසා legal issues, fines වගේ දේවල් ස්දහා අවදානම අඩු වෙනවා.

☑️ISO 45001- ආයතනයට හොද reputation එකක් ලැබෙනවා සේවකයින්ගේ health and safety එක ගැන හිතන නිසා. අනතුරු අවම කර හැනීම සහ ඒ තුලින් employee satisfaction එක වැඩි වීම, ආයතනයේ දේපල වලට හානි අවම වීම, Cost savings වගේම legal requirements වලට comply වීම සහ continuous monitoring මගින්
legal issues, fines වගේ දේවල් ස්දහා අවදානම අඩු වෙනවා.

ඉතින් මේ ISO Certificate එකක් ඔයාගේ ආයතනයට ලබා ගන්න අවශ්‍ය නම් Standor ISO Consultants අපිව අමතන්න. අපේ උපදේශන සේවාව මගින් Documentations, Awareness Trainings, Internal Audits වගේ දේවල් සම්පුර්ණ කරලා දීල ඔබේ ආයතනයට ISO Certify වෙන්න අපි උදව් කරනවා.

📲 076 881 3931


ISO 9001 • ISO 14001 • ISO 45001
Quality | Environment | Occupational Health & Safety

📢 ISO 9001:2015 Awareness Training Successfully ConductedAn ISO 9001:2015 Quality Management System Awareness Training P...
14/02/2026

📢 ISO 9001:2015 Awareness Training Successfully Conducted

An ISO 9001:2015 Quality Management System Awareness Training Program was successfully conducted for factory staff by Standor ISO Consultants.

This session focused on enhancing staff understanding of:
✔️ Quality Management Principles
✔️ Process-Based Approach
✔️ Risk-Based Thinking
✔️ Standard Operating Procedures
✔️ Continual Improvement Practices

The training aimed to build a strong quality-driven culture within the organization and prepare the team for effective ISO 9001:2015 QMS implementation.

Empowering your workforce with the right knowledge is the first step towards achieving international standards and operational excellence.

11/01/2026

Need an ISO Certificate for your business? 📜🌐

Standor ISO Consultants – A–Z support
ISO 9001 | ISO 14001 | ISO 45001
✨ Trust • Quality • Global Growth 🚀

📞 Call today: 076 881 3931

Address

Colombo
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94768813931

Website

Alerts

Be the first to know and let us send you an email when Standor ISO Consultants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share