06/04/2026
⚡ කරන්ට් කැපුනත් වැඩ නතර කරන්න එපා! PROJOY 2kWh Portable Power Station එක දැන් ශ්‍රී ලංකාවට.
විදුලි බිලටයි, Power Cut එකටයි නියම විසඳුම! 🔋⚡
දැන් විදුලිය විසන්ධි වුණා කියලා ඔබේ වැඩ නතර කරගන්න ඕනේ නැහැ. Projoy Portable Energy System එක සමඟ ඕනෑම තැනක, ඕනෑම වෙලාවක නිදහසේ විදුලිය පාවිච්චි කරන්න.
ඇයි ඔබ Projoy ESS2000 තෝරාගත යුත්තේ?
✅ විශාල ධාරිතාව: 2035.2Wh (LFP Battery) - ලැප්ටොප්, ෆෑන්, TV විතරක් නෙවෙයි Fridge එක පවා දුවවන්න පුළුවන්.
✅ Solar Rechargeable: 630W දක්වා Solar Panel එකක් කෙළින්ම සම්බන්ධ කරලා හිරු එළියෙන් charge කරගන්න පුළුවන්.
✅ වේගවත් ආරෝපණය: AC input එක හරහා ඉතා ඉක්මනින් full charge කරගැනීමේ හැකියාව.
✅ දීර්ඝ කාලීන පැවැත්ම: 3000+ Charging Cycles සහිත නිසා වසර ගණනාවක් විශ්වාසවන්තව පාවිච්චි කළ හැකියි.
✅ UPS Mode: කරන්ට් එක ගිය සැණින් තත්පරයකින් 1/100 කටත් වඩා අඩු කාලයකදී ක්‍රියාත්මක වන නිසා ඔබේ පරිගණක (PC) restart වෙන්නේ නැහැ.
මීට අමතරව:
ඕනෑම තැනකට රැගෙන යා හැකි (Portable) සැහැල්ලු නිමාව.
Overload සහ Short circuit ආරක්ෂණ පද්ධති (BMS).
නිවසේ වැඩවලට, Camping යන්න හෝ රස්සාවේ වැඩවලට සුපිරි විසඳුම.
💰 විශේෂ මිල සහ වැඩිදුර විස්තර සඳහා දැන්ම අපට Message එකක් එවන්න හෝ අමතන්න!
📞 0760465541