Airora Sri Lanka

Airora Sri Lanka Sri Lankan Authentic Herbal Protection

මේ දවස්වල Airora Ring & Pendent එකනැතුව එළියට යන්න බැහැ නේද?මදුරැ කරදෙරන් තොරව ඔබේ එදිනෙදා  වැඩ කටයුතු සහ විනෝද ගමන් සඳහ...
11/11/2025

මේ දවස්වල Airora Ring & Pendent එක
නැතුව එළියට යන්න බැහැ නේද?

මදුරැ කරදෙරන් තොරව ඔබේ එදිනෙදා වැඩ කටයුතු සහ විනෝද ගමන් සඳහා පළදින්න අත්‍යාවශ්‍යයි මිතුර !
ඔබට මේ අලුත්‍ වෙනස දැනෙන්නේ කෙස්ද?
ඔබේ අත්‍දැකීම Comment එකකින් අපිට කියන්න.

#ආරක්ශාවටනවවිලාසිතාවක්

Airora 1st 5 orders විශේෂ Free Offer එකක්!ආරක්ෂාවටත්, සෞඛ්‍යයටත් හිතකර Airora සමඟ මදුරැ කරදරයට නව Full Stop එකක්!100% ස්...
11/11/2025

Airora 1st 5 orders විශේෂ Free Offer එකක්!

ආරක්ෂාවටත්, සෞඛ්‍යයටත් හිතකර Airora සමඟ මදුරැ කරදරයට නව Full Stop එකක්!
100% ස්වාභාවික තෙල් මිශ්‍රණයකින් සූදානම්, ඔබේ පවුලේ හැමෝටම ආරක්ෂාවක්.
දැන්ම order කර වෙනස බලන්න, Free Offer එක අහිමි වුණාට පස්සේනම් පසුතැවෙන්න එපා!

#ආරක්ශාවටනවවිලාසිතාවක්

ස්වාභාවික සුවඳකින් පිරිපුන් ආරක්ෂාවක් ඔබටත් ඔබේ පවුලටත්...Airora නිර්මාණය වී ඇත්තේ කොහොඹ පැඟිරි, සේර ,කුරැඳු වැනි ශක්තිම...
11/11/2025

ස්වාභාවික සුවඳකින් පිරිපුන් ආරක්ෂාවක් ඔබටත් ඔබේ පවුලටත්...
Airora නිර්මාණය වී ඇත්තේ කොහොඹ පැඟිරි, සේර ,කුරැඳු වැනි ශක්තිමත් ස්වාභාවික තෙල් එකට එකතු කරමින් රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන නිෂ්පාදනයක් නිසා ඔබේ දරැවන්ටත් පවුලටත් ආරක්ෂාවක්..
Airora ස්වාභාවික ආරක්ෂාවට විශ්වාස කළ හැකි නමක්..

#ආරක්ශාවටනවවිලාසිතාවක්

Airora Ring & Pendant එකක් ලගනම්මදුරැවන් ගැන කනස්සල්ලක් නැහැ!!දිනපතා වැඩට, පාසලට, හෝ විනෝද ගමන් වලටත් සුදුසු ස්වාභාවික ස...
11/11/2025

Airora Ring & Pendant එකක් ලගනම්
මදුරැවන් ගැන කනස්සල්ලක් නැහැ!!
දිනපතා වැඩට, පාසලට, හෝ විනෝද ගමන් වලටත් සුදුසු ස්වාභාවික සුවඳක් සමග ඔබට මදුරැවන්ගෙන් ආරක්ෂාවක්.
ස්වාභාවිකව සුදුසුම ආකාරෙයන් නිර්මාණය කරපු Airora Ring & Pendant එක ඔබේ හැඳුනුමට ගැලෙපන ආරක්ෂාකාරී රටාවක්.
ඔබේ හැඳුනුමටත්, ආරක්ෂාවටත් එකම විසඳුමක් Airora සමඟ නිදහස් ජීවිතයක්.

#ආරක්ශාවටනවවිලාසිතාවක්

ආදරය කියන්නේ හිතේ සැඟවුණු නිසල සංගීතයක්. එය හැඟෙන්නෙ සිනහවකින්, සෙනහසකින්, හදවතින් පිරි මොහොතකින්. ඒ මොහොත අහිමි නොවන්න ...
10/11/2025

ආදරය කියන්නේ හිතේ සැඟවුණු නිසල සංගීතයක්. එය හැඟෙන්නෙ සිනහවකින්, සෙනහසකින්, හදවතින් පිරි මොහොතකින්. ඒ මොහොත අහිමි නොවන්න Airora ඔබට ගෙන එයි ආරක්ෂාවක්, සුන්දරත්වයක්, සහ පරිසරය සමග ගැළෙපන ස්වභාවික සන්සුන් බවක්.
Airora Ring එකත් Airora Pendant එකත් – ඔබේ ආදරෙ සංකේතය බවට පත්වෙමින්, ලස්සන මතකයක් නිර්මාණය කරයි.
ආදරය පිරි මොහාතකට ආරක්ෂාවක් එක් කරමු... Airora – ආදර මොහොතක පසුබැසීමක් නැතිව ඉදිරියට.💚

#ආරක්ශාවටනවවිලාසිතාවක්

ආදරය පිරි මොහාතකට ආරක්ෂාවක් එක් කරමු...ආදර මොහොතක පසුබැසීමක් නැතිව ඉදිරියට. #ආරක්ශාවටනවවිලාසිතාවක්
10/11/2025

ආදරය පිරි මොහාතකට ආරක්ෂාවක් එක් කරමු...
ආදර මොහොතක පසුබැසීමක් නැතිව ඉදිරියට.

#ආරක්ශාවටනවවිලාසිතාවක්

බාධක දුරලන්න සුන්දර අවස්ථා රැකගන්නනව අත්දැ කීමකට, රැදී සිටින්න.. #ආරක්ශාවටනවවිලාසිතාවක්
08/11/2025

බාධක දුරලන්න සුන්දර අවස්ථා රැකගන්න
නව අත්දැ කීමකට, රැදී සිටින්න..

#ආරක්ශාවටනවවිලාසිතාවක්

ආදරය, ආරක්ෂාව, හා ස්වභාවිකත්වය එකටපැ මිණෙන මොහොතක්… #ආරක්ශාවටනවවිලාසිතාවක්
08/11/2025

ආදරය, ආරක්ෂාව, හා ස්වභාවිකත්වය එකට
පැ මිණෙන මොහොතක්…

#ආරක්ශාවටනවවිලාසිතාවක්

ලස්සන ඇතුළේ රහස දැ නගන්න තව දින කිහිපයයි.. #ආරක්ශාවටනවවිලාසිතාවක්
08/11/2025

ලස්සන ඇතුළේ රහස දැ නගන්න තව දින කිහිපයයි..

#ආරක්ශාවටනවවිලාසිතාවක්

Address

Colombo-Kandy Road
Dalugama

Website

Alerts

Be the first to know and let us send you an email when Airora Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share