CV DesigneR

CV DesigneR Make the perfect CV for you.fast simple,and built to help you get hired.Customize your Resume.

අන්තර්ජාතිකව පිළිගත් ආකෘතියකට අනුව CV එකක් සාදාගැනීමට 🔰අඩුම මිලකට, පැය කිහිපයක් ඇතුළත ඔයාගෙ CV එක Smart & Professional ව...
05/01/2026

අන්තර්ජාතිකව පිළිගත් ආකෘතියකට අනුව CV එකක් සාදාගැනීමට

🔰අඩුම මිලකට, පැය කිහිපයක් ඇතුළත ඔයාගෙ CV එක Smart & Professional විදිහට අපි හදල දෙන්නම්.
🔰ඕනෑම රටකට, ඔයා මොන field එකක කෙනෙක් උනත් ගැළපෙනම විදිහට CV / Cover Letter එක හදල දෙන්නම්
🔰Professional විදිහට වගේම ඒ ඒ රටවල් වලට ගැලපෙන Formats වලට CV එක සකස් කර ගත හැක.
🔰Healthcare, Childcare, Caregiver, Teaching, IT, Engineering, Accounting, Construction, Welding, Farming, Hospitality, Supply Chain වැනි ඕනෑම field එකකට සරිලන විදිහට CV / Cover Letter සකස් කර ගත හැක.
🔰Grammar errors නැතුව Profile, Skills, Job Responsibilities, Education History, Work Experience, Gaps මේ වගේ අදාල දේවල් හරිම විදියට පෙළගස්සපු CV එකක් අපි ඔයාට හදලා දෙනවා.
🔰ඔබගේ පුද්ගලික තොරතුරුවල 100%ක් සුරක්ෂිතභාවය

📞078 876 0566
📞071 606 5122

🏦 Online payment-Bank Transfer

🏆අදම සම්බන්ධවෙන්න – ඔබේ වෘත්තිය ගමනේ ජයග්‍රහණය අප සමඟින් 🚀

Address

Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when CV DesigneR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share