25/04/2025
ප්‍රාදේශීය හඳුන්කූරු අලෙවි නියෝජිතයකු වන්න.
රුපියල් 1000/- කින් පටන් ගත හැකිය
අපගේ උසස් තත්වයේ ඉන්දියන් සුවඳ එක්කළ හඳුන්කූරු බෙදා හැරීම සඳහා දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් අලෙවි නියෝජිතයන් අවශ්‍යව ඇත.
ඔබට සිදු කිරීමට ඇත්තේ අප විසින් තොග මිලට ලබා දෙන හඳුන් කූරු ඔබ ප්‍රදේශයේ වෙළඳසැල්වලට සපයා මුදල් උපයා ගැනීමයි. ඕනෑම ප්‍රදේශයකට අමතර ගාස්තුවකින් තොරව භාණ්ඩ ඔබගේ නිවසටම ප්‍රවාහනය කර දෙනු ලැබේ. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ ක්‍රමයටද සැපයිය හැකිය.
තැන්පතු අවශ්‍ය නැත. රුපියල් 1000/- කින් පටන් ගත හැකිය.
ගෙවන මුදලට භාණ්ඩ ලබාදෙනු ලැබේ.
ඔබත් අප සමග එක්වී ප්‍රාදේශීය අලෙවි නියෝජිතයකුවී ඉක්මනින් දියුණු වීමට කැමැත්තක් දක්වයි නම් අමතන්න. Phone/WhatsApp 077 008 2404
තොග මිල පහත පරිදි වේ.
රුපියල් 150/- කට පාරිභෝගිකයාට විකුණන හඳුන්කූරු පෙට්ටියක් අප ඔබට ලබාදෙනුයේ රුපියල් 90/- කටයි.
------------------------------------
ඔබ කඩ 10 කට හඳුන්කුරු සපයන්නේ යැයි සිතමු.
එක් බන්ඩලයක පෙට්ටි දහයක් ඇත.
එක් පෙට්ටියක් සිල්ලර වෙළඳසැල් වලට සපයන මිල රුපියල් 120/-
එක් පෙට්ටියකින් ඔබට ලැබෙන ලාභය රුපියල් 30/-
එක් බණ්ඩලයකින් ඔබට ලැබෙන ලාභය 30x10= රුපියල් 300/-
ඔබ ඔබ ප්‍රදේශයේ කඩවල් දහයකට හඳුන්කූරු සපයන්නේ යැයි සිතමු.
සතියකට එක් කඩේක බණ්ඩල් එකක් විකිණෙනවා යැයි සිතමු.
එවිට මාසෙකට එක් කඩේකට බණ්ඩල් හතරක් විකිණේ....
එවිට කඩවල් දහයකට බණ්ඩල් හතළිහක් විකිණේ...
ඔබගේ ලාභය 300x40 = රුපියල් 12000/-
ඔබත් අප සමග එක්වී ප්‍රාදේශීය අලෙවි නියෝජිතයකුවී ඉක්මනින් දියුණු වීමට කැමැත්තක් දක්වයි නම් අමතන්න.
Phone/WhatsApp 077 008 2404